☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බර සන්ධාන කාරයෝද...
    අපේ තාත්තත් එහෙම තමයි බං බර සන්ධාන කාරය..
    ඔය හදියම තමයි අපේ ගෙදරත්...:rofl:
    ගරාජ් පුරවලා ප්‍රින්ට් කරපු කටවුට්
    කාමරේක ටී ෂර්ට් තියෙනවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බෝතලේ දැක දැක.. කොහොමද මම සිටින්නේ..


    අරුට තනියම බොන්න බෑනේ.. මම වගේ නෙමේනේ.... පව් හින්දා සෙට් උනේ... කෙල්ලට හොරෙන් මම බිවුවේ,.
    uba wage ekek :(
     

    thanujaka

    Well-known member
  • ගරාජ් පුරවලා ප්‍රින්ට් කරපු කටවුට්
    කාමරේක ටී ෂර්ට් තියෙනවා

    අම්මටසිරි එච්චර බරට තියෙනවද..
    අපේ නං එච්චර නෑ..
    ඔය ෂර්ට් කෙරුවාවට නං අපේ තාත්ත බර දායකත්වයක් දැක්වුවා...:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළු කොල්ලෙක් ...නෙහ්?:rolleyes::rolleyes:
    ඒවා කියන්න බෑ.. පාට බල බල ලව් කරන්න ගියොත් තිහ පැනලා තමා කොහොමත් බඳින්න වෙන්නෙ..:(

    Vat9 & බීයර් 2 ඉවරයි........
    කාලකන්නි බල්ලා..:growl:

    [/CENTER]
    උඹ හැම එකටම ටුකන්න යනව නේද :frown:
    උඹ ලබ්බක් කතා කරනවා .. ඒකියි මට හු#ලා ගියේ..
     
    Status
    Not open for further replies.