☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් එහෙනම් හෙමිං සීරුවේ කැපෙනවා ඈ...
    හැමෝටම සුභ රාත්‍රි‍යක්...!
    රෑට හීනෙන් මරාවම පේනියන්
    :P
    එල එල..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!


    sinhalen hoda kunuharapa tikak kiyala banahan. u English walin bannoth therune naha kiyahan :P
    ita passe ai banapan :rofl::rofl:
    :lol::lol::lol:
    ඌ ෆිට් නැහැනේ බං.. ඇඩ්මින්ට කිව්වොත් කුනුහරුපෙන් බැන්නා කියලා..
    :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17441899 said:
    අවමංගල්‍ය අධ්‍යක්ෂකතුමගෙන් අහුවනම් හරි නෙ.එත් ඔක ගන්න මාලබෙ යන්න නම් බැ.

    මොකක්ක්ද උගෙ ලැප
    උගේ එක ඩෙල් එකක් බන් මොඩල් එක නම් මතක නැහැ
    ඉඳපන් මම බුකියෙන් බලල කියන්නම්
    CS ගහනවා අපි ඕක අරගෙන ඉස්සර

    ඔව් ඔව් මාලබේ මමත් එක පාරක් ගියා ටොෂිබා එකක් ගන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ කඩ්ඩ කියන්නේ මහලොකු දෙයක්ද බං...
    ඔලුවේ තියන් ඉන්නවා අපේ එවුන් බොරුවට...
    ඒ උනාට හොදට බරට කඩ්ඩෙන් ටෝක් කරොත් උත්තර දෙන්න දන්නේ නැති හින්ද දුවනවා...
    පො**කම බං..
    වෙන මොකක්ද..
    අඩෝ මට විතරයි බං හරියට කඩ්ඩ බැරි ඔෆීස් එකෙන්.. අර චීනා ආවම මාව නෝන්ඩි කරනවා ඌ එක්ක කතා කරනකොට පැටලුනාම..:( අපේ උන් නිසා හොඳයි.. පිට උන් ඉස්සරහ නෝන්ඩි කලා නම්.. රෙදි නෑනෙ..:dull: මම අහලා තියෙන්නෙ ඔය චීනෙ, රුසියාවෙ, ජපානෙ කඩ්ඩ පාවිච්චි කරනවට අකමැතියි කියලා.. ඒත් මේ කැ# බල්ලා කඩ්ඩට පුක දෙනවා..:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හැදෙන්න ඕනේ බන්.... විදිහ කියහන්කෝ... මට ලිමිට් නැති උනේ බෝතලේ කාමරේ තියන් කොහොමද බන් නොබලා ඉන්නේ... :(:(
    ඉතිං උඹ බෝතල් ගෙනාවෙ මොකටද.. යාළුවට කියන්න තිබුණනේ බොන එක නැවැත්තුවා කියලා..

    පට්ටම සීන් එක බන්... දෙකටම නැති එකෙක්..
    :rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • අඩෝ මට විතරයි බං හරියට කඩ්ඩ බැරි ඔෆීස් එකෙන්.. අර චීනා ආවම මාව නෝන්ඩි කරනවා ඌ එක්ක කතා කරනකොට පැටලුනාම..:( අපේ උන් නිසා හොඳයි.. පිට උන් ඉස්සරහ නෝන්ඩි කලා නම්.. රෙදි නෑනෙ..:dull: මම අහලා තියෙන්නෙ ඔය චීනෙ, රුසියාවෙ, ජපානෙ කඩ්ඩ පාවිච්චි කරනවට අකමැතියි කියලා.. ඒත් මේ කැ# බල්ලා කඩ්ඩට පුක දෙනවා..:angry:

    හෙමිට හෙමිට එකත් ඉගෙන ගනිං..
    ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි ඕක..:no:
     
    උගේ එක ඩෙල් එකක් බන් මොඩල් එක නම් මතක නැහැ
    ඉඳපන් මම බුකියෙන් බලල කියන්නම්
    CS ගහනවා අපි ඕක අරගෙන ඉස්සර

    ඔව් ඔව් මාලබේ මමත් එක පාරක් ගියා ටොෂිබා එකක් ගන්න

    මම දැන් යනවා .මට VM or PM එකක් දාල තියන්න:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ කඩ්ඩ කියන්නේ මහලොකු දෙයක්ද බං...
    ඔලුවේ තියන් ඉන්නවා අපේ එවුන් බොරුවට...
    ඒ උනාට හොදට බරට කඩ්ඩෙන් ටෝක් කරොත් උත්තර දෙන්න දන්නේ නැති හින්ද දුවනවා...
    පො**කම බං..
    වෙන මොකක්ද..
    mamath ehemai ban :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මට විතරයි බං හරියට කඩ්ඩ බැරි ඔෆීස් එකෙන්.. අර චීනා ආවම මාව නෝන්ඩි කරනවා ඌ එක්ක කතා කරනකොට පැටලුනාම..:( අපේ උන් නිසා හොඳයි.. පිට උන් ඉස්සරහ නෝන්ඩි කලා නම්.. රෙදි නෑනෙ..:dull: මම අහලා තියෙන්නෙ ඔය චීනෙ, රුසියාවෙ, ජපානෙ කඩ්ඩ පාවිච්චි කරනවට අකමැතියි කියලා.. ඒත් මේ කැ# බල්ලා කඩ්ඩට පුක දෙනවා..:angry:
    අපේ ඉන්න එකත් ඔය වගේම එකෙක් තමා
    පව් බන් හෙල්ප් ඩෙස්ක් එකේ ඉන්න උන් දෙන්නා
    එකෙක් නම් ඉන්ටනැෂනල් ස්කුල් ගිය නිසා ඌදෙනවා
    අනිත් එකා නම් අනිනවා බන් දවසක් ඌ තනියම ඉන්න වෙලාවක මොකද්දෝ ප්‍රින්ටර් එකක් වැඩ නැහැ කියලා නොසහෙන්න කෑ ගැහුවා
    අරු නිකන් අඩන්න වගේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!



    :lol::lol::lol:
    ඌ ෆිට් නැහැනේ බං.. ඇඩ්මින්ට කිව්වොත් කුනුහරුපෙන් බැන්නා කියලා..
    :(
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙමිට හෙමිට එකත් ඉගෙන ගනිං..
    ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි ඕක..:no:
    කියවන්න පුළුවන් බං.. තේරුම් ගන්නත් පුළුවන්.. ලියන්නයි, කතා කරන්නයි තමා අමාරු..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සුද්දියන්ට ඇරලා ඇරලා උබට නං ඉතිං නිකන්ම කඩ්ඩ පයිත්තියන් වෙලා ඇති..:rofl:
    අර සුද්දී චු එනව කිව්වේ කොහොමද දන්නෙ නැහැ
    මම අහන්නමයි හිටියේ
     
    Status
    Not open for further replies.