me suddowath kadda ochchara ganan ganna ban. un mehe awith wena basawal katha karanawa. un ape basawa mokakda kiyala ahala ewaye thiyena wachana ahanawa monawada kiyala. ekata ape un. hitapan man udaharanekata photo ekak dannamඅපේ ඉන්න එකත් ඔය වගේම එකෙක් තමා
පව් බන් හෙල්ප් ඩෙස්ක් එකේ ඉන්න උන් දෙන්නා
එකෙක් නම් ඉන්ටනැෂනල් ස්කුල් ගිය නිසා ඌදෙනවා
අනිත් එකා නම් අනිනවා බන් දවසක් ඌ තනියම ඉන්න වෙලාවක මොකද්දෝ ප්‍රින්ටර් එකක් වැඩ නැහැ කියලා නොසහෙන්න කෑ ගැහුවා
අරු නිකන් අඩන්න වගේ
මොනා කරන්නද.. ඉගෙනගන්න ඕනි බං..
උම්මා උම්මා...

