☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මමත් බණ ඇහුවෙ නැතුවට බං වැඩිය ඔය ගල් දැක්කා කියලා ක්ෂණිකමෝචනේ හැදෙන්නෑ.. හැදෙනවා නම් ටහිකිලා මෙලහකට.. මගේ කෙල්ලගෙ ගොඩක් යාලුවො පොඩි කලිසං කොට ගහන් බං එන්නෙ ඒකිගෙ ගෙදර එනකොට.. හතර විලි ලැජ්ජයි.. සමහර උන්ගෙ පුකෙන් බාගයක් එලියෙ..:lol: වියතෙ ඩෙනිම් කලිසම් ගහන්නෙ.. අයියෝ සංසාරෙ කියලා හිතෙනවා.. උනුත් හෙන ආසයි අපි බලනවා නම් උන්ගෙ දිහා.. මම පඩේකට ගණන් ගන්නෑ.. ඔය ඔරොප්පුවට මගේ කෙල්ලට ඉස්සර මං ගැන අනං මනං කියලා තිබුණා.. මගේ කොන්ඳ පණ නෑ.. වෙන කොල්ලො නම් සෙක්ස් කරනවා.. එහෙම කියලා..:lol:
    :yes:
    e seen eka matath thibba ban.
    kellanwa ganan gaththe nathi unama unta henata ridenawa neh?? :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    matanam ohoma dakka kiyala mukuth hithenne naha ban. ehema hithunath anith athata mathak wenawa oya hamen wahila thiyenne le mas nahara ata neda kiyala :(
    bana ahala wadida manda ban.
    wena ganu gana asawal enne naha oi dan. sirawata kiyanne

    උඹ කොලු කාරයෙක්ද බං... බයේ බැහැ.. :P
     
    thanujaka

    Well-known member
  • haa haa patta patta kiyapan ko wisthara tikak

    එක කෙල්ලෙක් හිටියා දිලුමි කියල..
    සෙට් එකක් lectures කට් කරලා අපි ඔක්කොම ඉන්න වෙලාවක අපේ එකෙක් ඒකිගේ ලැප් එකට පට්ටම සිංහල වැලක් දාල ශේප් එකේ තියල ගියා..
    අපි දැන් දුරට වෙලා බලන් ඉන්නවා හරිද..
    මෙකි ආවා... මවුස් එක හොලෝල එක පාරටම ඇස් දෙක ලොකු කරගත්ත..
    කැරීම හිනා..
    මෙකි එකත් උස්සන් ගිහින් අයිනේ ටේබල් එකකට සෙට් උනා..
    ඕක ඉවර උන ගමන් අපි සෙට් එක නොදන්නවා වගේ ගියා එතෙන්ට...
    මෝල් මූණ හෝ ගල..
    අපි එක එකා එදා දවසම ශේප් එකේ එකී ලගට ලං වේවි ආතල් ගත්ත බං පොඩ්ඩ පොඩ්ඩ..
    දැන් එකී පානදුර උසාවියේ ලෝයර් කෙනෙක්...:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකනේ බන් වෙන්නේ..
    A/L කාලේ මෝල හින්දගන්න ඇවිදපු උන් ලොවෙත් කැම්පස් එන්නේ නෑ..
    පොතේම හිටපු සෙට් එකක් තමයි කැම්පස් එන්නේ..
    උන් අර හිරකරන් ආපු මෝල මේ අවුරුදු 4 ලොවෙත් පිට කරන එක පිට කරනවම තමයි බං...:rofl:
    ඉතිං මචෝ ගමේ කොල්ලකේ ඉන්න කෙල්ලොත් ඕවට සම්බන්ධ වෙනවද..? පොඩ්ඩක් කියපංකො ඔය කැම්පස් සුලමුල.. අපිටත් දැනගන්න..

    ඒක නෙමේ උඹ කෑල්ලක් කරන්නෙ නැද්ද..? :)

    සතියක් යාලු වෙලා ඒකිගේ ගෙදර එන්න කියල ගියා... සති දෙකකින් අපේ අම්මල එක්ක එහෙ ගියා.... පස්සේ එයාල අපේ ගෙදර ආව.... පස්සෙන්ද මට එහෙ එන්න කිවුව පාර්ටි එකක් තියෙනවා කියල... එදා හැමෝම වට වෙලා මට බල කරලා තර්ජනය කරලා මාව ඒකිට බැන්දෙව්ව..... කලින් යාලු වෙලා හිටි එකා අනාත කරලා මාරු වෙලා... දරුවෙක් ලැබෙන්න ආවොතින් කියල මගේ කරේ එල්ලුව.... එදා මම ඇඩුව... එයාලගේ ගෙදර එක්කන් ගිහින් පාටි එක දැම්ම... මට බොන්න කුල් එකක් දුන්න.. බිවුව මතකයි... ඇහැරෙද්දි අරකි එක්ක එක ඇඳේ මම.... සිහි විකාරෙන් මම වැඩේ දුන්න කියල පෙන්වන්නයි එහෙම කරලා තියෙන්නේ..... ෆුල් කතාව ළඟදීම බලාපොරොත්තු වෙන්න..... හැදෙන එවුන්ට හැදෙන්නයි... ජිවිතේ කියන්නේ මොකක්ද කියල නොදන්නා එවුන්ට දැනගන්නෙයි එක්ක මගේ ස්ටෝරි එක දානවා...
    මුන්ට හැමිනෙන්න එපෑය යකෝ.. ඕක යෝජිත විවාහයක්ද..? යකෝ තොට මොලයක් නැද්ද ගිහින් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. අනික උන් තොට බලෙන් බැන්ඳුවා නම් ඒකි එහෙමම නොහිට වෙන පොන්නයෙක් එක්ක ගියේ දරුවෙකුත් හදලා.. මම නම් මරාගෙන මැරෙනවා බං.. තෝ හොඳ වැඩියි.. නඩුවක් ඇදපන් යකෝ.. ඇඩ්වයිස් ගනිං අපේ කොල්ලගනේ.. තනුජකයා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සතියක් යාලු වෙලා ඒකිගේ ගෙදර එන්න කියල ගියා... සති දෙකකින් අපේ අම්මල එක්ක එහෙ ගියා.... පස්සේ එයාල අපේ ගෙදර ආව.... පස්සෙන්ද මට එහෙ එන්න කිවුව පාර්ටි එකක් තියෙනවා කියල... එදා හැමෝම වට වෙලා මට බල කරලා තර්ජනය කරලා මාව ඒකිට බැන්දෙව්ව..... කලින් යාලු වෙලා හිටි එකා අනාත කරලා මාරු වෙලා... දරුවෙක් ලැබෙන්න ආවොතින් කියල මගේ කරේ එල්ලුව.... එදා මම ඇඩුව... එයාලගේ ගෙදර එක්කන් ගිහින් පාටි එක දැම්ම... මට බොන්න කුල් එකක් දුන්න.. බිවුව මතකයි... ඇහැරෙද්දි අරකි එක්ක එක ඇඳේ මම.... සිහි විකාරෙන් මම වැඩේ දුන්න කියල පෙන්වන්නයි එහෙම කරලා තියෙන්නේ..... ෆුල් කතාව ළඟදීම බලාපොරොත්තු වෙන්න..... හැදෙන එවුන්ට හැදෙන්නයි... ජිවිතේ කියන්නේ මොකක්ද කියල නොදන්නා එවුන්ට දැනගන්නෙයි එක්ක මගේ ස්ටෝරි එක දානවා...
    fuck off macho :shocked: i can't believe this machan
    koheda ban oya inna geni
    film wala nam ohoma ewa dekala thiyenawa balen bandanna puluwanda ban eee party ekakata gihin idd:angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේකනේ බන් වෙන්නේ..
    A/L කාලේ මෝල හින්දගන්න ඇවිදපු උන් ලොවෙත් කැම්පස් එන්නේ නෑ..
    පොතේම හිටපු සෙට් එකක් තමයි කැම්පස් එන්නේ..
    උන් අර හිරකරන් ආපු මෝල මේ අවුරුදු 4 ලොවෙත් පිට කරන එක පිට කරනවම තමයි බං...:rofl:
    :):) ow ow udaharanayak ape pawulenma denna puluwan
    kellek diha ehek arala nobalapu ape ayya karala gihin two month walin
    akkawa set karagaththa haa haa
     
    thanujaka

    Well-known member
  • ow ow dannawa dannawa okata hodata set wenawa kiyala
    set wela nethei ithin
    ubala hodai wena un nam melahata paha hayak kala

    අනේ ඔය සබ්ජෙක්ට් එකට ගියොත් ගොඩ ඒමක් නෑ බං ලොවෙත්..
    උන් එන්නේ ආදරේට නෙමෙයි නේ සල්ලි කඩාගන්න නේ...:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක කෙල්ලෙක් හිටියා දිලුමි කියල..
    සෙට් එකක් lectures කට් කරලා අපි ඔක්කොම ඉන්න වෙලාවක අපේ එකෙක් ඒකිගේ ලැප් එකට පට්ටම සිංහල වැලක් දාල ශේප් එකේ තියල ගියා..
    අපි දැන් දුරට වෙලා බලන් ඉන්නවා හරිද..
    මෙකි ආවා... මවුස් එක හොලෝල එක පාරටම ඇස් දෙක ලොකු කරගත්ත..
    කැරීම හිනා..
    මෙකි එකත් උස්සන් ගිහින් අයිනේ ටේබල් එකකට සෙට් උනා..
    ඕක ඉවර උන ගමන් අපි සෙට් එක නොදන්නවා වගේ ගියා එතෙන්ට...
    මෝල් මූණ හෝ ගල..
    අපි එක එකා එදා දවසම ශේප් එකේ එකී ලගට ලං වේවි ආතල් ගත්ත බං පොඩ්ඩ පොඩ්ඩ..
    දැන් එකී පානදුර උසාවියේ ලෝයර් කෙනෙක්...:rofl:
    paw yako... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes:
    e seen eka matath thibba ban.
    kellanwa ganan gaththe nathi unama unta henata ridenawa neh?? :rofl:
    නැත්තං..:lol: උන් අර කොටට ඇඳන් එන්නෙ අපි කෙළ පෙරයි කියලා.. ටහිකෙයි ඉතිං.. කුප්පකමටම තමා බං නොබලා ඉන්නෙ..:rofl:
     
    thanujaka

    Well-known member
  • kolaba moratuwe ehema loku rag ne neda ban
    moratuwe nam ape ayya hitiya u nam melo rag ekak kalath ne dilath nehe
    mama unge hostal eke indala thiyenawa patta porawal thama eke inne

    ඔව් බං මෙහෙ එච්චර රැග නෑ..
    කියන්නද ඉස්සර අපි දීපු ආතල් රැග් එකක්...:rofl:
     
    thanujaka

    Well-known member
  • ඕක තමා මචං අද ලංකාවෙ තත්ත්වය.. අවංකවම බඳින්න බයයි.. බැන්දත් ගෑනු ගෙදරට කරලම තියන්න වෙනවා.. තනියම තියන්න ඒත් බයයි.. අද කොච්චර පණ වගේ ආදරේ කරත් ගෑනු විශ්වාස කරන්න බෑ බං..:no:

    පිස්සු වේසියො බං..

    එල එල බං.. නොදන්න නිසා ඇහුවෙ..
    ඉතිං බං ලක්ෂ දෙක ඇතිනේ ගේම ගහන්න..
    එතකොට ගාඩ් එකකුත් ලැබෙනවනේ බං..
    :lol:

    අවංකවම මට පට්ට අවුල් ගියා බං උඹගෙ සීන් එක කියවලා.. තනියම ඉන්නෙක සැපයි කියලා හිතුනා.. මොකද බං අන්තිමේ දරු පැටව් දුක් විඳිනවනේ මේ වේසියො නිසා.. :(

    එත් කිසිම නිදහසක් නෑනේ බං..
    සමාජ ජීවිතයක් ඇත්තෙම නෑ උන්ට..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැත්තං..:lol: උන් අර කොටට ඇඳන් එන්නෙ අපි කෙළ පෙරයි කියලා.. ටහිකෙයි ඉතිං.. කුප්පකමටම තමා බං නොබලා ඉන්නෙ..:rofl:
    baluwata passe kiyanne sewalaya kiyala. :P
    baluwe naththam kiyanne konda pana naha kiyala :(
    mona kalath apimai waradi :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ මම ඒ කාලේ කැරි විදිහටම වැඩට බැහැල හිටිය බං..
    වැඩ කියන්නේ තනිකර පොත් ගුල්ල..
    කැම්පස් ගියාම ඒ සේරම ඉවරයි...:rofl:
    mama nam com kale ban karanna ona nisa IT thibbe nene e kale
    wife genuth ehuwe a/l mul kalema thama ita passe ithin eya thama igennuwe macho account ehema loweth behe guuu anathai mama nam loweth campus enne nehe kiyala denagena hitiye wife nam yawi kiyala hope ekak thibbata eya kiwwa awath mama nethuwa yanne nehe kiyala 3A's thibbata eyatath japura awe nehe wena ekak awe ithin eya kale cima eyage yaluwo dennek giya hebei un out wenakota campus eken api hodata hambakaranawa gekuth hadala haa haa denna ekkama campus giyanam ithin kiyala wedak nehe hebei athal danna wenne nehe wena un ekka ithin
     
    Status
    Not open for further replies.