☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් බණ ඇහුවෙ නැතුවට බං වැඩිය ඔය ගල් දැක්කා කියලා ක්ෂණිකමෝචනේ හැදෙන්නෑ.. හැදෙනවා නම් ටහිකිලා මෙලහකට.. මගේ කෙල්ලගෙ ගොඩක් යාලුවො පොඩි කලිසං කොට ගහන් බං එන්නෙ ඒකිගෙ ගෙදර එනකොට.. හතර විලි ලැජ්ජයි.. සමහර උන්ගෙ පුකෙන් බාගයක් එලියෙ..:lol: වියතෙ ඩෙනිම් කලිසම් ගහන්නෙ.. අයියෝ සංසාරෙ කියලා හිතෙනවා.. උනුත් හෙන ආසයි අපි බලනවා නම් උන්ගෙ දිහා.. මම පඩේකට ගණන් ගන්නෑ.. ඔය ඔරොප්පුවට මගේ කෙල්ලට ඉස්සර මං ගැන අනං මනං කියලා තිබුණා.. මගේ කොන්ඳ පණ නෑ.. වෙන කොල්ලො නම් සෙක්ස් කරනවා.. එහෙම කියලා..:lol:
    :shocked::shocked: fuke keli nam innawa thama samahara kellange katawal hoda nehe kella issaraha nondi karanna balagena innawa apo expi
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක කෙල්ලෙක් හිටියා දිලුමි කියල..
    සෙට් එකක් lectures කට් කරලා අපි ඔක්කොම ඉන්න වෙලාවක අපේ එකෙක් ඒකිගේ ලැප් එකට පට්ටම සිංහල වැලක් දාල ශේප් එකේ තියල ගියා..
    අපි දැන් දුරට වෙලා බලන් ඉන්නවා හරිද..
    මෙකි ආවා... මවුස් එක හොලෝල එක පාරටම ඇස් දෙක ලොකු කරගත්ත..
    කැරීම හිනා..
    මෙකි එකත් උස්සන් ගිහින් අයිනේ ටේබල් එකකට සෙට් උනා..
    ඕක ඉවර උන ගමන් අපි සෙට් එක නොදන්නවා වගේ ගියා එතෙන්ට...
    මෝල් මූණ හෝ ගල..
    අපි එක එකා එදා දවසම ශේප් එකේ එකී ලගට ලං වේවි ආතල් ගත්ත බං පොඩ්ඩ පොඩ්ඩ..
    දැන් එකී පානදුර උසාවියේ ලෝයර් කෙනෙක්...:rofl:
    කැරි පුතන්ඩියො වගයක් තොපි නම්..
    කමක් නෑ ඉතිං උනුත් කැමැත්තෙන් නේහ්..
    ගමේ කොල්ලෙක් ඉන්න කෙල්ලොත් ඔහොම නම් අවුල් බං..
    මේවා කියෙව්වාම මට බඳින්න හිතෙන්නෑ ඕයි..
    :(

    හැබැයි අපේ එකීගෙ දවසක් කොල්ලෙක් අතින් අල්ලලා.. මේකි පෑනෙන් ඇනලා අත හිල් වෙන්න.. ඌ මේකිට වේසි කියලා බැනලා තව දවසක්.. කම්මුල් පාරක් ගහලා.. ක්ලාස් එකේ ගොඩක් කොල්ලො ඔරොප්පු බං මේකි එක්ක.. :rofl:

    fuck off macho :shocked: i can't believe this machan
    koheda ban oya inna geni
    film wala nam ohoma ewa dekala thiyenawa balen bandanna puluwanda ban eee party ekakata gihin idd:angry::angry:
    අම්මපා බං මම නම් හු#වලා ගන්නෙ.. අර පරණ කේස් එකේ උනත් අපේ උන් ගේම දෙන්න හැදුවෙ.. මං වැදලා වැදලා නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්.. ඔය වගේ කැ# වැඩක් කරලා මගෙන් බේරුණත් මගේ යාලුවොන්ගෙන් බේරෙනවා බොරු.. උන් දන්නවා බං මං පාඩුවෙ ඉන්න චරිතෙ කියලා..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතිං මචෝ ගමේ කොල්ලකේ ඉන්න කෙල්ලොත් ඕවට සම්බන්ධ වෙනවද..? පොඩ්ඩක් කියපංකො ඔය කැම්පස් සුලමුල.. අපිටත් දැනගන්න..

    ඒක නෙමේ උඹ කෑල්ලක් කරන්නෙ නැද්ද..? :)


    මුන්ට හැමිනෙන්න එපෑය යකෝ.. ඕක යෝජිත විවාහයක්ද..? යකෝ තොට මොලයක් නැද්ද ගිහින් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. අනික උන් තොට බලෙන් බැන්ඳුවා නම් ඒකි එහෙමම නොහිට වෙන පොන්නයෙක් එක්ක ගියේ දරුවෙකුත් හදලා.. මම නම් මරාගෙන මැරෙනවා බං.. තෝ හොඳ වැඩියි.. නඩුවක් ඇදපන් යකෝ.. ඇඩ්වයිස් ගනිං අපේ කොල්ලගනේ.. තනුජකයා..

    බිරිඳ පත්තරේ මගේ ලොවට ඔබ වඩින තුරා කියන එකට ලියල තමයි එකී සෙට් උනේ.... නඩුව තීන්දුව දුන්න... 2015-2 මාසේ අයිත උසාවියේ පෙනී හිටින්න කිවුවා... ඒක පාර්ශවිය නඩු තීන්දුවක්... එයාල ආවේ නැහැ නඩුවට... මම තමයි පැමිණිල්ල.... මට කොහොමත් ඇඩ්වයිස් එකක් ඕන..... පුතාව ගන්න හිතන ඉන්නේ.... කතාව දාන්නම් එතකොට බලන්න... ඊට පස්සේ තනුජකගෙන් උදවුවක් ඉල්ලනවා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කොලු කාරයෙක්ද බං... බයේ බැහැ.. :P
    he he hebei machan u kiyana widiyata hitiye nethnam weda karagena innath amarui office eke mokada oya godakma godakma sanwara adumak ban anith un gena katha karala wedak nehe panti eliye samahara unge udin yatin full ac dala wage bedapu ewun thama godakma mol dress adinne ban hithapan ko ithin owa balanna gihin apitamane kela wenne buddhist school walin ganne neththe oka nisa thamai haa haa
     

    thanujaka

    Well-known member
  • mama nam com kale ban karanna ona nisa IT thibbe nene e kale
    wife genuth ehuwe a/l mul kalema thama ita passe ithin eya thama igennuwe macho account ehema loweth behe guuu anathai mama nam loweth campus enne nehe kiyala denagena hitiye wife nam yawi kiyala hope ekak thibbata eya kiwwa awath mama nethuwa yanne nehe kiyala 3A's thibbata eyatath japura awe nehe wena ekak awe ithin eya kale cima eyage yaluwo dennek giya hebei un out wenakota campus eken api hodata hambakaranawa gekuth hadala haa haa denna ekkama campus giyanam ithin kiyala wedak nehe hebei athal danna wenne nehe wena un ekka ithin

    ඔව් බං සිරාවටම ලංකාවේ නං උපාධි කරයි කියල කිසි වැඩක් නෑ..
    බලපන් උපාධිය අරන් ගුරුපත්වීම හම්බෙන යට පඩි ලැබෙන්නේ කීයද කියල..
    ලොවෙත් වැඩක් නෑනේ බං..
    උපාධියක් අරන් ගොඩ යන්න නං එක්කෝ ලෝයර් කෙනෙක්, නැත්තන් ඩොක්ටර් කෙනෙක්, නැත්තන් ඉංජිනියර් කෙනෙක්ම වෙන්න ඕනේ බං...
    අනංමනං උපාධි 1000ක් තිබ්බත් ඕව ගත්ත කියල මෙලෝ වැඩක් නෑ බං..
    එයිට වඩා හොදයි ඒ කාලේ නාස්ති නොකර ජොබක් කරලා හම්බ කරනවා..:yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කැරි පුතන්ඩියො වගයක් තොපි නම්..
    කමක් නෑ ඉතිං උනුත් කැමැත්තෙන් නේහ්..
    ගමේ කොල්ලෙක් ඉන්න කෙල්ලොත් ඔහොම නම් අවුල් බං..
    මේවා කියෙව්වාම මට බඳින්න හිතෙන්නෑ ඕයි..
    :(

    sirawata ban :(
    kollo mona de karath anthimata waradda yanne kellange pitin
    kauda kamathi wena kollo gedi mirikapu ganiyek badinna ban :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked: fuke keli nam innawa thama samahara kellange katawal hoda nehe kella issaraha nondi karanna balagena innawa apo expi
    උනා නේන්නං.. මං ඒකනේ බං කිව්වෙ.. මං ගැන අරවා මේවා කියලා කෙල්ලට.. කොන්ද පණ නෑ ඒක මේක.. වේස බැල්ලියො..

    එත් කිසිම නිදහසක් නෑනේ බං..
    සමාජ ජීවිතයක් ඇත්තෙම නෑ උන්ට..
    ඒක නම් ඇත්ත.. පාරක යන්න බෑ ගූ බයයි..:lol:

    ඒක නෙමේ වේසි මං අහපු එකට උත්තර දියන්කො..
    01. කැම්පස් වල ගමේ කොල්ලො ඉන්න කෙල්ලොත් ඔය ආතල් වලට සෙට් වෙනවද..?
    02. කොල්ලො සෙට් කරගන්නෙ නැති පාඩුවෙ ඉන්න කෙල්ලොත් ඉන්නවද.?

    baluwata passe kiyanne sewalaya kiyala. :P
    baluwe naththam kiyanne konda pana naha kiyala :(
    mona kalath apimai waradi :(
    ඒකනේ.. හැබැයි අර කොන්ඳ පණ නෑ කියන එක නම් එච්චර අවුලක් නෑ මචං.. කෙල්ලට කිව්වොත් බැරි වෙලාවක් ඔයාගෙ කොල්ලා මගේ කකුල් දෙක දිහා බලන් හිටියා කියලා.. කාලා වරෙන්කො..:lol: ඇයි මගේ කකුල් දෙක කැතද අහවි.. මං දන්නවා අහන ටික..:rofl:
     

    thanujaka

    Well-known member
  • බිරිඳ පත්තරේ මගේ ලොවට ඔබ වඩින තුරා කියන එකට ලියල තමයි එකී සෙට් උනේ.... නඩුව තීන්දුව දුන්න... 2015-2 මාසේ අයිත උසාවියේ පෙනී හිටින්න කිවුවා... ඒක පාර්ශවිය නඩු තීන්දුවක්... එයාල ආවේ නැහැ නඩුවට... මම තමයි පැමිණිල්ල.... මට කොහොමත් ඇඩ්වයිස් එකක් ඕන..... පුතාව ගන්න හිතන ඉන්නේ.... කතාව දාන්නම් එතකොට බලන්න... ඊට පස්සේ තනුජකගෙන් උදවුවක් ඉල්ලනවා....

    ඕන උදව්වක් ඉල්ලපන් අනිවා ලොවෙත් කරනවා..:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බං මෙහෙ එච්චර රැග නෑ..
    කියන්නද ඉස්සර අපි දීපු ආතල් රැග් එකක්...:rofl:

    මේ නිදිමත වෙලාවේ මොනවා හරි දාපියකෝ බලන්න... කෝ රැග්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක කෙල්ලෙක් හිටියා දිලුමි කියල..
    සෙට් එකක් lectures කට් කරලා අපි ඔක්කොම ඉන්න වෙලාවක අපේ එකෙක් ඒකිගේ ලැප් එකට පට්ටම සිංහල වැලක් දාල ශේප් එකේ තියල ගියා..
    අපි දැන් දුරට වෙලා බලන් ඉන්නවා හරිද..
    මෙකි ආවා... මවුස් එක හොලෝල එක පාරටම ඇස් දෙක ලොකු කරගත්ත..
    කැරීම හිනා..
    මෙකි එකත් උස්සන් ගිහින් අයිනේ ටේබල් එකකට සෙට් උනා..
    ඕක ඉවර උන ගමන් අපි සෙට් එක නොදන්නවා වගේ ගියා එතෙන්ට...
    මෝල් මූණ හෝ ගල..
    අපි එක එකා එදා දවසම ශේප් එකේ එකී ලගට ලං වේවි ආතල් ගත්ත බං පොඩ්ඩ පොඩ්ඩ..
    දැන් එකී පානදුර උසාවියේ ලෝයර් කෙනෙක්...:rofl:
    වැඩ කරන තැන් එහෙම දාන්න එපා මචෝ කවුරු හරි මෝල් එකෙක් හොයන ගිහින් ඇහුවොත් විස්තරේ දාපන් පට්ට කැම්පස් කතා තියෙනවනේ අහන්න ආසයි
    තොපිත් මරුම වැඩ තමා කරන්නෙ:lol::lol::lol: අරකි එක ඉවර වෙනකම් බලලද
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    adoooooooooow
    mama yano ban :(
    mewa ahala kalakiruna.
    heta mahana wenna yaida danna :(
    good night machanla ubala 4 denatama
    budusarani...........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මුන්ට හැමිනෙන්න එපෑය යකෝ.. ඕක යෝජිත විවාහයක්ද..? යකෝ තොට මොලයක් නැද්ද ගිහින් පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. අනික උන් තොට බලෙන් බැන්ඳුවා නම් ඒකි එහෙමම නොහිට වෙන පොන්නයෙක් එක්ක ගියේ දරුවෙකුත් හදලා.. මම නම් මරාගෙන මැරෙනවා බං.. තෝ හොඳ වැඩියි.. නඩුවක් ඇදපන් යකෝ.. ඇඩ්වයිස් ගනිං අපේ කොල්ලගනේ.. තනුජකයා..
    මම නම් මරණවා මුළු පවුලම සිරා මචෝ :angry::angry::angry:
    වෙස කමේ ගිහින් මුන්ක් කරන වැඩ යෝජිත විවාහ කරන්න කලින් හොයල බලන්න එපැයි

    එළකිරි එකේ මචන් ගොඩක් උන් ජෝක් එකෙන් ටුත්ටෝ ටුත්ටෝ කියාගෙන හිටියට මාර ලයිෆ් එකක් ගෙවපු උන් තමා බන් ඉන්නෙ හිතාගන්නවත් අමාරුයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ඔය සබ්ජෙක්ට් එකට ගියොත් ගොඩ ඒමක් නෑ බං ලොවෙත්..
    උන් එන්නේ ආදරේට නෙමෙයි නේ සල්ලි කඩාගන්න නේ...:rofl:
    ඔව් ඔව් මචන් ඩොක් ෆීල්ඩ් එකටත් ඕක සෙම්
     

    thanujaka

    Well-known member
  • ඒක නම් ඇත්ත.. පාරක යන්න බෑ ගූ බයයි..:lol:

    ඒක නෙමේ වේසි මං අහපු එකට උත්තර දියන්කො..
    01. කැම්පස් වල ගමේ කොල්ලො ඉන්න කෙල්ලොත් ඔය ආතල් වලට සෙට් වෙනවද..?
    02. කොල්ලො සෙට් කරගන්නෙ නැති පාඩුවෙ ඉන්න කෙල්ලොත් ඉන්නවද.?

    අපෝ එහෙම උන් ගමේ කොල්ලෝ ඉන්න එවුන් එකයි දෙන්නයි බං ඉතුරු වෙන්නේ පරණ ලව් එකේම..
    ඕක වෙන්නේ මෙහෙමෙයි බං, අර උන් ඉගෙන ගෙන තැනකට ආවම කොල්ල තමන්ගේ තත්ත්වෙට ගැලපෙන්නේ නෑ කියල ගොඩක් කෙල්ලෝ හිතනවා බං..
    ඒ හින්ද උන් කරන්නේ කැම්පස් එකේම උන්ට හරියන එකෙක් බලල සෙට් කරගන්නවා..
    උන් එක කෙලින්ම කියනවා බං..
    දැන් උන් හරියන්නේ නෑ අපිට කියල..
    එකනං මහා කැරීම වැඩක් බං...
     
    Status
    Not open for further replies.