වැඩ කරන තැන් එහෙම දාන්න එපා මචෝ කවුරු හරි මෝල් එකෙක් හොයන ගිහින් ඇහුවොත් විස්තරේ දාපන් පට්ට කැම්පස් කතා තියෙනවනේ අහන්න ආසයි
තොපිත් මරුම වැඩ තමා කරන්නෙඅරකි එක ඉවර වෙනකම් බලලද

[/CENTER]
sirawata ban
kollo mona de karath anthimata waradda yanne kellange pitin
kauda kamathi wena kollo gedi mirikapu ganiyek badinna ban![]()

බිරිඳ පත්තරේ මගේ ලොවට ඔබ වඩින තුරා කියන එකට ලියල තමයි එකී සෙට් උනේ.... නඩුව තීන්දුව දුන්න... 2015-2 මාසේ අයිත උසාවියේ පෙනී හිටින්න කිවුවා... ඒක පාර්ශවිය නඩු තීන්දුවක්... එයාල ආවේ නැහැ නඩුවට... මම තමයි පැමිණිල්ල.... මට කොහොමත් ඇඩ්වයිස් එකක් ඕන..... පුතාව ගන්න හිතන ඉන්නේ.... කතාව දාන්නම් එතකොට බලන්න... ඊට පස්සේ තනුජකගෙන් උදවුවක් ඉල්ලනවා....

උනා නේන්නං.. මං ඒකනේ බං කිව්වෙ.. මං ගැන අරවා මේවා කියලා කෙල්ලට.. කොන්ද පණ නෑ ඒක මේක.. වේස බැල්ලියො..
ඒක නම් ඇත්ත.. පාරක යන්න බෑ ගූ බයයි..
ඒක නෙමේ වේසි මං අහපු එකට උත්තර දියන්කො..
01. කැම්පස් වල ගමේ කොල්ලො ඉන්න කෙල්ලොත් ඔය ආතල් වලට සෙට් වෙනවද..?
02. කොල්ලො සෙට් කරගන්නෙ නැති පාඩුවෙ ඉන්න කෙල්ලොත් ඉන්නවද.?
ඒකනේ.. හැබැයි අර කොන්ඳ පණ නෑ කියන එක නම් එච්චර අවුලක් නෑ මචං.. කෙල්ලට කිව්වොත් බැරි වෙලාවක් ඔයාගෙ කොල්ලා මගේ කකුල් දෙක දිහා බලන් හිටියා කියලා.. කාලා වරෙන්කො..ඇයි මගේ කකුල් දෙක කැතද අහවි.. මං දන්නවා අහන ටික..


වැල කෙස් එක ඇරෙන්න වෙන එකක්ද
මේ නිදිමත වෙලාවේ මොනවා හරි දාපියකෝ බලන්න... කෝ රැග්...
හැබැයි අපේ එකීගෙ දවසක් කොල්ලෙක් අතින් අල්ලලා.. මේකි පෑනෙන් ඇනලා අත හිල් වෙන්න.. ඌ මේකිට වේසි කියලා බැනලා තව දවසක්.. කම්මුල් පාරක් ගහලා.. ක්ලාස් එකේ ගොඩක් කොල්ලො ඔරොප්පු බං මේකි එක්ක..
Haffoi dan 18+ hariya yanne.balanna ba mama podi eka![]()

adoooooooooow
mama yano ban
mewa ahala kalakiruna.
heta mahana wenna yaida danna
good night machanla ubala 4 denatama
budusarani...........

මම නම් වෙඩි තියනවා ඔහොම කරානම්අම්මපා බං මම නම් හු#වලා ගන්නෙ.. අර පරණ කේස් එකේ උනත් අපේ උන් ගේම දෙන්න හැදුවෙ.. මං වැදලා වැදලා නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්.. ඔය වගේ කැ# වැඩක් කරලා මගෙන් බේරුණත් මගේ යාලුවොන්ගෙන් බේරෙනවා බොරු.. උන් දන්නවා බං මං පාඩුවෙ ඉන්න චරිතෙ කියලා..
සිරා බන් ජපුරෙ අවුට් වෙච්ච උන් දෙන්නෙක් දැන් අපේ එක්කෙනාගේ යටතේ වැඩ කරනවා ඉතින් බලපන් අරුන් උපාධි ගහල එනකොට යන්න පුළුවන් ඉස්සරහටමඔව් බං සිරාවටම ලංකාවේ නං උපාධි කරයි කියල කිසි වැඩක් නෑ..
බලපන් උපාධිය අරන් ගුරුපත්වීම හම්බෙන යට පඩි ලැබෙන්නේ කීයද කියල..
ලොවෙත් වැඩක් නෑනේ බං..
උපාධියක් අරන් ගොඩ යන්න නං එක්කෝ ලෝයර් කෙනෙක්, නැත්තන් ඩොක්ටර් කෙනෙක්, නැත්තන් ඉංජිනියර් කෙනෙක්ම වෙන්න ඕනේ බං...
අනංමනං උපාධි 1000ක් තිබ්බත් ඕව ගත්ත කියල මෙලෝ වැඩක් නෑ බං..
එයිට වඩා හොදයි ඒ කාලේ නාස්ති නොකර ජොබක් කරලා හම්බ කරනවා..![]()
මම නම් වෙඩි තියනවා ඔහොම කරානම්
කරීම වෙස්හියෝ තමා


වේස ගෑනුත් දැනගන්න ඕනි බං.. උනුත් මෝල කුලප්පු උනාම උන් හිටි තැන් අමතක වෙනවනේ..
එලකිරි.. හැබැයි උඹ තනියම නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන් පුතේ.. උන්ගෙ ගැන්සි ඉන්නවනේ.. ජීවිතේට අනතුරක් නොවන්න වගබලාගනිං.. මොකද දෙමාපියන්ට ඉන්නෙ උඹ විතරනේ.. එයාලට උඹව මහමෙරක් තරම් වටිනවා..
අපෝ අපේ එකා හෙල්ප් කරයි බං.. ලොවෙත්..
මං උඹ ගැන හිතන් හිටියෙ වෙනම විදියකට බං.. අපි වගේ ෆන් එකේ ඉන්න කොල්ලෙක් කියලා.. මේ කේස් එකට සිරාවටම අවුල් ගියා..
මමත් උසස් පෙළ කරන කාලෙදි ලව් එකක් නිසා අන්ත දුක් වින්ඳා බං.. ඔන්න මල් බබාලා දන්නවා සීන් එක.. මං යාලුවෙලා හිටියෙ සල්ලිකාර කෙල්ලෙක් එක්ක.. ඒකිගෙ තාත්තා මට දෙපාරක් වෝනිං කලා සම්බන්ධෙ නවත්තපං කියලා.. මං ඔය දේවල් කිව්වෙ නෑ ඒකි එක්කවත්.. මොකද ඒකි මට පලු පැලෙන්න ආදරේ කරපු නිසා.. අපිට මීට් වෙන්න විදියක් තිබ්බෙ නෑ.. ක්ලාස් එකේදි දැක්කත් කතා කරන්න බෑ.. දවසක් මේකි කිව්වා ගෙදර එන්නයි කියලා.. මං බෑ කිව්වම මේකි ඇඬුවා.. පස්සෙ මං ගියා.. ඒත් මං මොකුත් කලේ නෑ.. දෙවනි දවසෙ ගිහින් එළියට එනකොටම ඒකිගෙ තාත්තට අතේ මාට්ටු.. ඒ වෙලාවෙ කෙල්ලගෙ තාත්තා කෙල්ලගෙන් ඇහුවා මං තොට කිව්ව නේද වේසියෙ මූ එක්ක තියෙන සම්බන්ධය නවත්තපං කියලා..? තෝ ඒ කියලත් ඇහුවෙ නෑ නේද කියලා..
පස්සෙ කෙල්ල කිව්වෙ අනේ නෑ මං මෙයාට එන්න එපා කිව්වා තාත්තෙ.. මෙයා කිව්වා එන්න දුන්නෙ නැත්තං තාත්තව මරලා මාත් මරනවා කියලා.. බයටයි මං එහෙම කලේ කියලා.. ඒකි කිසිම ගාණක් නැතුව කිව්වා.. ඒ වෙලාවෙ උගේ ගෝලයො ටිකයි ඌයි එකතුවෙලා මට ගැහුවා බං.. මට ගහනකොට ඒකි හිනා උනා කින්ඩියට.. මගේ ඔලුවට පාරක් වදිනවා විතරයි මතක ඒ වෙලාවෙ.. සිහිය එනකොට මං ඉස්පිරිතාලෙ..
පස්සෙ සීන් එක ආරංචි උනා.. බැලින් නම් ඒකි ක්ලාස් යන්නෙ කොල්ලන්ව දැලේ දාගන්න.. සල්ලි තියෙන උන්ගෙන් සල්ලි කඩාගන්න.. තාත්තා මහපාරිමාන කුඩු බිස්නස් කාරයෙක්.. කෙල්ල බඩුවක්.. මගේ සීන් එකෙන් පස්සෙ උන් ආගිය අතක් නැති උනා.. මම උසස් පෙළ කලෙත් අතපය කඩාගෙන.. ඒ කලෙත් කොල්ලන්ගෙ කටේ බලේට..
පස්සෙ මේ ජොබට ගියාම මං හැම දේම බොස් එක්ක කිව්වා.. එතකොට බොස්ගෙ දුවත් අහන් හිටියෙ හැමදේම.. එයාටත් අවුල් මේ සීන් එකට..
බොස් පස්සෙ හොයලා බලනකොට පොර පොලීසියට මාට්ටු වෙලාලු.. ඌ හිරේ..
අවුරුදු පහකට විතර පස්සෙ.. මෑතකදි.. ඒකි ගාල්ලෙ ෆුඩ් සිටියෙ ඉදන් යනවා අපේ එකෙක් දැකලා.. ඌ ඒකිව ෆලෝව් කරලා.. ගෙවල් හොයාගෙන.. ගේම දෙන්න හැදුවෙ.. මං එපා කිව්වා වැඩක් නැති නිසා..
කතාව දිගයි බං.. උඹ දැක්කද දිනූෂ ලියපු රෝසකටු කතාව.. ඒකෙ මගේ කතාව තමා තියෙන්නෙ.. පුළුවන් වෙලාවක කියවපං..
කතාව කියන්න වෙලා නෑ බං.. හින්දි ෆිල්ම් එකක් වගේ මේක..
මේ නිදිමත වෙලාවේ මොනවා හරි දාපියකෝ බලන්න... කෝ රැග්...
adoooooooooow
mama yano ban
mewa ahala kalakiruna.
heta mahana wenna yaida danna
good night machanla ubala 4 denatama
budusarani...........
මම නම් මරණවා මුළු පවුලම සිරා මචෝ
වෙස කමේ ගිහින් මුන්ක් කරන වැඩ යෝජිත විවාහ කරන්න කලින් හොයල බලන්න එපැයි
එළකිරි එකේ මචන් ගොඩක් උන් ජෝක් එකෙන් ටුත්ටෝ ටුත්ටෝ කියාගෙන හිටියට මාර ලයිෆ් එකක් ගෙවපු උන් තමා බන් ඉන්නෙ හිතාගන්නවත් අමාරුයි


අපෝ එහෙම උන් ගමේ කොල්ලෝ ඉන්න එවුන් එකයි දෙන්නයි බං ඉතුරු වෙන්නේ පරණ ලව් එකේම..
ඕක වෙන්නේ මෙහෙමෙයි බං, අර උන් ඉගෙන ගෙන තැනකට ආවම කොල්ල තමන්ගේ තත්ත්වෙට ගැලපෙන්නේ නෑ කියල ගොඩක් කෙල්ලෝ හිතනවා බං..
ඒ හින්ද උන් කරන්නේ කැම්පස් එකේම උන්ට හරියන එකෙක් බලල සෙට් කරගන්නවා..
උන් එක කෙලින්ම කියනවා බං..
දැන් උන් හරියන්නේ නෑ අපිට කියල..
එකනං මහා කැරීම වැඩක් බං...
සිරා බන් ජපුරෙ අවුට් වෙච්ච උන් දෙන්නෙක් දැන් අපේ එක්කෙනාගේ යටතේ වැඩ කරනවා ඉතින් බලපන් අරුන් උපාධි ගහල එනකොට යන්න පුළුවන් ඉස්සරහටම
ඔව් බන් ඒ ෆීල්ඩ් වලට තමා හොඳම

උනා නේන්නං.. මං ඒකනේ බං කිව්වෙ.. මං ගැන අරවා මේවා කියලා කෙල්ලට.. කොන්ද පණ නෑ ඒක මේක.. වේස බැල්ලියො..
ඔය පත්තර වල ඉන්න එවුව නම් ලොවෙත් නඩු කෙස්බිරිඳ පත්තරේ මගේ ලොවට ඔබ වඩින තුරා කියන එකට ලියල තමයි එකී සෙට් උනේ.... නඩුව තීන්දුව දුන්න... 2015-2 මාසේ අයිත උසාවියේ පෙනී හිටින්න කිවුවා... ඒක පාර්ශවිය නඩු තීන්දුවක්... එයාල ආවේ නැහැ නඩුවට... මම තමයි පැමිණිල්ල.... මට කොහොමත් ඇඩ්වයිස් එකක් ඕන..... පුතාව ගන්න හිතන ඉන්නේ.... කතාව දාන්නම් එතකොට බලන්න... ඊට පස්සේ තනුජකගෙන් උදවුවක් ඉල්ලනවා....

අනිවා බං.. තනුජයා කියපංකො ආතල් සීන් එකක්.. මොකක්ද අර ආතල් රැග් එක..?
හරි හරි කොල්ලො.. බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්‍රියක්!
නැත්තං යකෝ.. ටහුකෝලා ගන්නවා මම නම්.. මම නම් ඔය වගේ දේවල් නම් ඉවසන්නෑ..
ඒකනේ මේ වේසිටත් හිතන්න තිබුණා බඳින්න කලින්..
සිරාවටම.. අපි හිතන පැත්ත නෙමේ බං ගොඩක් උන්ගෙ තියෙනනෙ.. ගොඩක් වෙලාවට මං හිතන්නෙ එළකිරියෙන් මට විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා.. බලන් ගියාම එහෙම නෑ බං.. මම දැන් මේකා ගැන හිතන් හිටියෙ ෆන් එකේ ඉන්න අපේ පෙලේ වගේ වයස කොල්ලෙක් කියලා.. මේ කතාව ඇහුවම අවංකවම අවුල් ගියා බං..
අන්න පොයින්ට් එක.. ඕක නිසා තමයි ගොඩක් ලව් කැඩෙන්නෙ.. කැරි වැඩ නේන්නං මචෝ..
