ඔය පත්තර වල ඉන්න එවුව නම් ලොවෙත් නඩු කෙස්
ළමයෙක් කිව්වේ මචන් අර හම්බෙන්න හිටපු කෙනාද නැත්නම්
උඹේම ළමයෙක්ද
අඩෝ එහෙම ඇහුවට තරහ වෙන්න එපා ළමයෙක් කලින් එකෙන් හම්බෙන්න හිටිය කිව්වා නිසා ඇහුවේ![]()
නැහැ බං... අපි බැඳලා මාස 5කින් ප්‍රෙග්නන්ට් උනත්, දරුවා ගබ්සා උනා... පස්සේ හිටියේ වැලිගම අපේ මහා ගෙදර.... එහෙදි තමයි අයිත ප්‍රෙග්නන්ට් උනේ.... දරුවා මගේ...








