☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අලුත් කඩේ කිවුවේ මීගමුවේ ද? දන්නේ නැති නිසා ඇහුවේ..
    කොළඹ බන් ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක ගාවින් යන්න තියෙනෙ
    ඔය මාලක සිල්වා දුමින්ද සිල්වා සරත් ෆොන්සේකා යන එන ප්ලේස් එක මචන්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එල..
    මොකෝ බොල තොට ඒ වගේ එකක් මතක් උනේ.. කසාඳයක් ගැනත් කියලා එකපාරම..:lol: 1as d

    Na ban uba kellata athal kiyuwa nisa kiyuwe.
    Ai yako uba koheda dakala thiyenne kollata athal dennam mehema karanna one arehema ganna one kiyala.
    Tahikei meka kellantama athal denna hadunu lokayak:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් කොහොමත් ගේම දෙන්න ඕන එක ඉස්සර වගේ එළවන් ගිහිං මන්නෙන් කොටන්නේ නෑ බං..
    ප්ලෑන් කරලා සුපිරි ගේම් දෙන්නේ..:dull:
    උබට ඇති නේද හොඳ හොඳ නඩු කතා ඔය වගේ සීන් වල
     

    thanujaka

    Well-known member
  • madamge nam name eka mathaka nehe

    wardan kure nam eke inna kenek den innawada danne nehe
    uba inne loku loku seen yana place ekaka neda

    මම පහල උසාවි නං එච්චර නගින්නෙම නෑ බං..
    මං නගින්නේ High court එකේ විතරයි..
    ඔව් හිතවත් එකෙක්ට නිකන් නැග්ගොත් තමයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොළ මිටිය හෝදන්නෙත් නෑ එහෙම්මම ලියාගෙන ලියාගෙන යනවා අර බැදලා තියෙන කෙහෙල් පට්ටේත් එක්කම...:dull:
    ඔහොම තමා කඩ කෑමත්.. කිසි පිරිසිඳුකමක් නැහැ.. මම නම් දැන් මාස ගාණකට උඩදි ඇන්ටි කෙනෙක් අල්ලගත්තා කෑම ගන්න.. ඒ මනුස්සයා ගෙදර උයන්නෙ.. කෑමත් හොඳයි.. උදේටයි දවල්ටයි ඒ ඇන්ටිගෙන් කෑම ගන්නෙ අපි.. රෑට නම් තෝසෙ පාරක්, පිට්ටුවක් වගේ මොනා හරි කනවා බං.. රයිස්, කොත්තු නම් කටේ තියන්නෑ..
     

    thanujaka

    Well-known member
  • මඤ්ඤංද බොල..:(
    ඇහුවා නේන්නං..
    ඒකි ඕෆ්ලයින් හිටියෙ බං.. ඒකයි මං බය නැතුව ඕක දැම්මෙ..
    මෙන්න යකෝ ඒක දාලා විනාඩියක් ගියේ නෑ මේකි ත්‍රේඩ් එකේ..
    මම ඒකිගෙ ප්‍රොෆයිල් එක බල බලාමයි හිටියෙ පේජ් එක රීලෝඩ් කරකර..
    ඔය පිංතූරෙ දාපු ඔරිජිනල් ත්‍රේඩ් එක Current Activity එකේ තිබුණා..
    මං දැනගත්තා බඩු බනිස් කියලා..
    ඒපාර තමා තනුජයගෙන් ඇහුවෙ ඔයත් දානවද කියලා..:rofl:

    චැට් එක ඕන නෑ කුකුලො.. ප්‍රසිද්ධියෙ අහපිය..:(



    :lol:

    මට කට උත්තරත් නැති උනා යකෝ...
    මං හීන් නූලෙන් වචනේ දාල මාරු උනා...
    මාත් එක්ක ඉතිං අර හොදටම ෆිට් හින්ද හොදයි නැත්තං මටත් දුවන්න යකෝ වෙන්නේ...:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොළ මිටිය හෝදන්නෙත් නෑ එහෙම්මම ලියාගෙන ලියාගෙන යනවා අර බැදලා තියෙන කෙහෙල් පට්ටේත් එක්කම...:dull:
    හ්ම් එහෙම තමා බන් ලංකාවේ අඩුවට දෙන්න හදන්නේ කුණු ගොඩෙන් හරි දාලා ලැබ ගන්න හැබැයි එකත් පට්ටම සවුත්තු විදියට කතා කරල වැඩක් නැහැ බන්
    මුළු යාන්ත්‍රණයම වෙනස් කරන්න ඕනා උසස් අධ්‍යාපන ඇමතිගෙ ඉඳලා
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mama hithuwe uba windows phone nule inna kota hena babaa porak kiyalaa
    den thamaa serama eliyata enne
    api hodai thawa
    welak balapu kaalayak mahatha naha ban kalin office eke iddi nam lebuna den ekata film thama balanne

    Uba mal baba kiyala id ekak dagena hitiyata uba babekda?:lol:
    Ekata mage nama gangster:shokcked:
    Baba uba ohomanam mama kohoma wenna oneda:lol:
    Apo wp nula patthe dan yanne na.eke dan upades denna kattiya godai.dan apiwa one na.unma karagatthu den:yes:
    Apo wala balana ekath dan kammali wade:baffled:
     

    thanujaka

    Well-known member
  • ඔහොම තමා කඩ කෑමත්.. කිසි පිරිසිඳුකමක් නැහැ.. මම නම් දැන් මාස ගාණකට උඩදි ඇන්ටි කෙනෙක් අල්ලගත්තා කෑම ගන්න.. ඒ මනුස්සයා ගෙදර උයන්නෙ.. කෑමත් හොඳයි.. උදේටයි දවල්ටයි ඒ ඇන්ටිගෙන් කෑම ගන්නෙ අපි.. රෑට නම් තෝසෙ පාරක්, පිට්ටුවක් වගේ මොනා හරි කනවා බං.. රයිස්, කොත්තු නම් කටේ තියන්නෑ..

    අපෝ ඒ ගූ ජරාව නං කොහොමත් කන්න එපා බං..:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔහොම තමා කඩ කෑමත්.. කිසි පිරිසිඳුකමක් නැහැ.. මම නම් දැන් මාස ගාණකට උඩදි ඇන්ටි කෙනෙක් අල්ලගත්තා කෑම ගන්න.. ඒ මනුස්සයා ගෙදර උයන්නෙ.. කෑමත් හොඳයි.. උදේටයි දවල්ටයි ඒ ඇන්ටිගෙන් කෑම ගන්නෙ අපි.. රෑට නම් තෝසෙ පාරක්, පිට්ටුවක් වගේ මොනා හරි කනවා බං.. රයිස්, කොත්තු නම් කටේ තියන්නෑ..

    රයිස්, කොත්තු කියන්නේ තනිකරම අජිනමොටෝ තමයි ඉතිං.... ලෙඩ වෙන්න බලාගෙන ටමයි කන්න ඕන... ඒ මදිවට කොත්තු කාල උදේට සෙන්න යන්න ගියාම මාර දුකක් විඳින්න ඕන...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මඤ්ඤංද බොල..:(
    ඇහුවා නේන්නං..
    ඒකි ඕෆ්ලයින් හිටියෙ බං.. ඒකයි මං බය නැතුව ඕක දැම්මෙ..
    මෙන්න යකෝ ඒක දාලා විනාඩියක් ගියේ නෑ මේකි ත්‍රේඩ් එකේ..
    මම ඒකිගෙ ප්‍රොෆයිල් එක බල බලාමයි හිටියෙ පේජ් එක රීලෝඩ් කරකර..
    ඔය පිංතූරෙ දාපු ඔරිජිනල් ත්‍රේඩ් එක Current Activity එකේ තිබුණා..
    මං දැනගත්තා බඩු බනිස් කියලා..
    ඒපාර තමා තනුජයගෙන් ඇහුවෙ ඔයත් දානවද කියලා..:rofl:

    චැට් එක ඕන නෑ කුකුලො.. ප්‍රසිද්ධියෙ අහපිය..:(
    මට හිතුනේ මචන් කොල්ලෙක් කියල බන් කෙල්ලෙක් වගේ හදාගෙන ඇවිල්ලා
    වෙන කෙල්ලෙක් කතා නොකරන ඒවත් කතා කරන නිසා
    මම එකයි නිකන් වටෙන් වගේ ඇහුවේ හි හි
    ආර් කෙල්ල වගේ කෙනෙක්ද දන්නෙ නැහැ
    අපේ වයිපරෙත් එළකිරි ඉන්නවා :shocked::lol:
     

    thanujaka

    Well-known member
  • මට හිතුන බන් කොල්ලෙක් ද දන්නෙ නැහැ කියලා කෙල්ලෙක් වගේ එන්නේ මේ ටිකේ කියපුවට හා හා

    නෑ නෑ බං එකිනං සිරාවටම කෙල්ලෙක්..
    එකේනං සැකයක් නෑ ආයේ...
    අර කතාව නිකං කොල්ල වගේ බං කොහොමත්...:rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කරුමෙටවත් CCTV එකක වැදිලා තිබුණා නම් තොපි ඉවරයි.. මලා ටීවී එකෙන් අපිට බලාගන්න තිබුණා එහෙනම්..:lol:


    අපි හොඳයි බං බලාන ගියාම.. දැන් කාලෙ පොඩි උන් කරන දේවල් වල හැටියට..:growl:
    අවංකවම කෙල්ලොන්ට අපි හොඳ වැඩියි.. ඒකනේ අපිට ඇරලා යන්නෙ වේසියො..:angry: A 123 s

    Ow ban dan O/l karana unuth godak un badu gahanawa.api hodai ehema balanakota.
    Thawama virgin:love:
    Hariyanne na dannam pettiyak kadanna kale hari:cool:
     

    thanujaka

    Well-known member
  • මට හිතුනේ මචන් කොල්ලෙක් කියල බන් කෙල්ලෙක් වගේ හදාගෙන ඇවිල්ලා
    වෙන කෙල්ලෙක් කතා නොකරන ඒවත් කතා කරන නිසා
    මම එකයි නිකන් වටෙන් වගේ ඇහුවේ හි හි
    ආර් කෙල්ල වගේ කෙනෙක්ද දන්නෙ නැහැ
    අපේ වයිපරෙත් එළකිරි ඉන්නවා :shocked::lol:

    අපෝ ඉස්සර එකිත් එහෙමයි නේ බං..
    R
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කරුමෙටවත් CCTV එකක වැදිලා තිබුණා නම් තොපි ඉවරයි.. මලා ටීවී එකෙන් අපිට බලාගන්න තිබුණා එහෙනම්..:lol:

    ඒ කාලේ ඉතින් එළකිරි එකේ නැහැ බන් හිටියේ බුකියෙ නම් හිටියා
    ඒ ප්‍රොෆයිල් එකේ අපේ අයිය ඉස්සුවා :(:( මගේ මුල්ම ප්‍රොෆයිල් එක බුකියේ
    පස්සෙ එකක් හැදුවා එක උන් අයින් කරලා ඉස්සර බුකියෙ ප්‍රොෆයිල් ඩිලීට් කරනව මාර්ක් අයියා හිටු ගලා දැන් නම් එහෙම නැහැ

    CCTV කොහෙද බන් ඒ කාලේ දැන් නම් අපි කෙලපු හරිය අහිවෙන්න එකක් දාල තියෙනවද කොහෙද 2008 බන් සිදුවීම
     

    thanujaka

    Well-known member
  • මට හිතුනේ මචන් කොල්ලෙක් කියල බන් කෙල්ලෙක් වගේ හදාගෙන ඇවිල්ලා
    වෙන කෙල්ලෙක් කතා නොකරන ඒවත් කතා කරන නිසා
    මම එකයි නිකන් වටෙන් වගේ ඇහුවේ හි හි
    ආර් කෙල්ල වගේ කෙනෙක්ද දන්නෙ නැහැ
    අපේ වයිපරෙත් එළකිරි ඉන්නවා :shocked::lol:

    වයිපරෙත් එළකිරි ඇක්ටිව් ද යකෝ...:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම පහල උසාවි නං එච්චර නගින්නෙම නෑ බං..
    මං නගින්නේ High court එකේ විතරයි..
    ඔව් හිතවත් එකෙක්ට නිකන් නැග්ගොත් තමයි...
    එල එල කොළඹ ඉන්න නිසා අපිටත් ඕන උනොත් උඹව අල්ලන්න බැරියා මොකක් හරි උනොත්
     
    Status
    Not open for further replies.