☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ඔව් හැබැයි එළකිරි ගැන වෙන්න ඇති මෙන්ෂන් කරන්න ඇත්තෙ
    එළුකිරි කිව්වම එළකිරි නෙ මතක් වෙන්නෙ

    ඔව් ඌ මේකේ යන ත්‍රෙඩ් ගැන තමයි ලොවෙත් ඒ කිව්වේ...
    මෑනට නම පැටළුනා...
     
    thanujaka

    Well-known member
  • අම්මප ඕයි.. මුන් නාට්‍යයක් රඟපෑවද දන්නෑ.. වන් මෑන් ශෝ එකක්..
    කස්සයි, මීනුයි, ඩොලියි තුන්දෙනාම එකෙක්ද මන්දා.. ටහිකෙන සීන් එකක් හැබැයි ඒක..:lol:

    හැබැයි තනුජයෝ කස්සා කියන එකා පත්තර වලට ලියනවා, ඒ වගේම බ්ලොග් වලත් ඉන්නවා.. එහෙම කේස් එකකුත් තියෙනවා බං..:oo:

    ඉතිං ඒ කියන්නේ මේ සේරම උගේම කතාවක් වෙන්නත් බැරි නෑනේ බං..:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි කොල්ලො මං කියන්නෙ.. එදා අර පාලොස්දාහෙ සීන් එක දාලා නූලක් දැම්මෙ එළකිරියෙම එකෙක්.. මාව චාටර් කරන්න.. මං බොරුකාරයෙක් කරලා උඹලට මාව එපා කරන්න.. ඉතිං එහෙම උවමනාව තියෙන එකයි ඉන්නෙ.. නමුත් ඌමයි කියලා චෝදනා කරන්නත් බෑ.. සමහර උන් ඉන්නවා ඇවිලෙන ගින්නට පිදුරු දාන..

    ඔය බොස්ගෙ වාහනේ රෝදෙ වලක ගියපු සීන් එක දැම්මෙ ඔය මැසේජ් එක එවපු බුවා.. ඌ එදාම බෑන් උනා.. ඊට දවස් දෙකකට පස්සෙ තමා තව මොකක්ද එකකින් ඇවිත් බඩී මැරුණා කියලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඒකෙ එක තැනක රේඩියෝ ඇක්ටිව්ට මගේ ගැන කියලා තිබුණා.. ඌ ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එව්වා..

    ඔය ත්‍රේඩ් තුන දැම්මෙ දෙන්නෙක්.. අර මෑතක ත්‍රේඩ් එක දැම්මෙ මාත් එක්ක ඔරොප්පු එළකිරියෙ පොන්සියෙක්.. ඌ මං ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ..
    කැරකිලා ගියා මොකද්ද සින් එක කියලා හොයාගන්න බැරුව
    එළකිරි එකේ හාදය නම් මට හිතාගන්න පුළුවන් :lol: :lol:
    උඹව හොඳටම දන්න එකෙකුත් ඉන්නව ඇති එහෙනම් අහල පහල
    මොකද්ද සල්ලි කේස් එකකුත් දාල තියෙන්නේ
    උඹ මොකද බෝසාගෙන් සල්ලි අරගෙන දෙන්නෙ පික්ෂුද :shocked:
    කෙල්ලව මේවට ගාව ගන්න නම් දෙන්න එපා මචන් ලෙඩක් වෙයි අපෝ
    මම දැකල තියෙනවා මේකේ කොල්ලන්ගෙ කෙල්ලො ගැන මඩ නූල් දාලා සින් ගියපුවා එහෙම දේවල් නම් වෙන්න දෙන්න එපා මචෝ :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මචං අර කෙල්ලෙක් දෙන්නෙක් එක්ක නුවරඑළියෙ යන්න අහපු නූල නේද මචං
    අර ගණිකානොවන කෝල් ගර්ල් හොයලා එකෙක් දාල තිබ්බේ එකේ කාර් කෙස් එක දාල තිබ්බේ උඹව සෑහෙන දන්න එකෙක් වගේ මචෝ අයිව් ස්ටයිල්ටත් දෙහි කපල තියෙන්නෙ :shocked: පොඩ්ඩක් හොයල බලපන් මචන් සිරාවට :shocked::(:dull:

    ඉතාලි එකෙක්වත් දැකල නැහැ බුකි පින්තුර දැකල තියෙනවා
    ඔව් මචෝ මේක මට මානසික ප්‍රශ්නයක්.. මොකා කරනවද කියලා හිතාගන්න බැහැනේ.. හිතේ සැකය තිබිච්ච එකාගෙ ගෙදරටම ගිහින් අහලා තිබුණා මගේ යාලුවො.. ඉතිං ඌත් නෙමේ නම් කවුද බං සැක කරන්නෙ..? :( මගේ තරහකාරයෙකුත් නෑ.. අනික මං ගැන මෙච්චරම දන්න එකෙක්.. හිතාගන්න බෑ බං..:(

    මේ අරූ එවපු තවත් මැසේජ් එකක්..

    sicksinus said:
    ඔය අයිවරි ස්ටයිල්, රේඩ්යෝ ඇක්ටිව්ලගෙන් පරිස්සම් වෙයන් මල්ලි. උන් තමයි කවදා හරි උඹේ ගෑණිට උනත් විදින්න පුලුවන් නපුංසකයෝ. මිනිස්සු ගැන අවබෝද කරගෙන ජීවත් වෙයන්. මම සමාජේ ගෞරවනීය ලෙස ජීවත් වෙන මිනිහෙක් මල්ලි. ඒ නිසා ඔය පොන්නයෝ කියන කතා වැඩක් නැහැ. අනික උඹේ ගෑණිට කැරි වැඩ කරන්න මට ඕනේ කමක් නැහැ. මම එක ගෑණියෙක් මත්තෙම නැහීගෙන ඉන්න පිරිමියෙක් මල්ලි මොකාටවත් කැරි වැඩක් නොකරපු. අන්න ඒකමයි හැම තැනටම කොට කොට යන උන්ට විරුද්ද. අයිවරි ස්ටයිල් කියන්නේ රියල් පොන්නයෙක්. හක්කේ බුදු බණ බොක්කේ දඩ මස්. ඌ ම අර මම කලින් එව්ව ලින්ක් එකේ ත්‍රෙඩ් එක දාලා මෙතන ඒ වැඩ සාධාරණීකරණය කරනවා. කොන්ද පණ නැත්තේ මට නෙමෙයි බං අන්න ඒ වගේ උන්ට. දානවා නම් මේකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාපන් ඌට පේන්න. මම බය නැහෑ. ඌ මොන පොන්නයෙක්ද බං කීබෝඩ්ර් එකක් ඉස්සරහා පොර ටෝක් දෙන්නේ. උඹ තේරුම් ගත්තනම් එච්චරයි මල්ලි. කොන්ද පණ නැත්තේ කාටද හැංගිලා ඉඳලා ගේම් දෙන්නේ කවුද කියලා බලපන්. සමාජෙට හරියට බැහැලා කසාදයක් බැන්ද දාක උඹට තේරේවි මල්ලි. මම ආයේ රිප්ලයි කරන එකක් නැහෑ. බායි. ටටා.

    ඌ කියන්නේ එළුකිරි කියලා බං..:rofl::P
    මල පොන්නයා මට පේන්න බෑ බං.. ඉස්සර රූපවාහිනියෙ ප්‍රවෘත්ති කිව්වා.. පස්සෙ ස්වර්ණවාහිනියට ගියා පොර..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මප ඕයි.. මුන් නාට්‍යයක් රඟපෑවද දන්නෑ.. වන් මෑන් ශෝ එකක්..
    කස්සයි, මීනුයි, ඩොලියි තුන්දෙනාම එකෙක්ද මන්දා.. ටහිකෙන සීන් එකක් හැබැයි ඒක..:lol:

    හැබැයි තනුජයෝ කස්සා කියන එකා පත්තර වලට ලියනවා, ඒ වගේම බ්ලොග් වලත් ඉන්නවා.. එහෙම කේස් එකකුත් තියෙනවා බං..:oo:
    ඔච්චර දෙයක් වෙලා ආයෙම එහෙම කරන්න පුලුවන්ද බන් ගොඩක් වැටෙනවනේ
    මම දන්නවා තමන් ආදරේ කරන කෙනා නැති උනාම දැනෙන දුක
    උඹ දන්නවනෙ බඩියා සීන් එක
    මට නම් හිතෙන්නෙ එක්කො එකෙක් නැත්නම් දෙන්නෙක් එකතුවෙලා ගහපු කතාවක්
    අච්චාර සල්ලි දෙනවද බන් නොදන්න කෙනෙකුට ලොවෙත් වෙන්න බැහැ නේ
    ලාමක පොඩි කුක්කු බබෙක් ද ඈ
     
    thanujaka

    Well-known member
  • ඔව් මචෝ මේක මට මානසික ප්‍රශ්නයක්.. මොකා කරනවද කියලා හිතාගන්න බැහැනේ.. හිතේ සැකය තිබිච්ච එකාගෙ ගෙදරටම ගිහින් අහලා තිබුණා මගේ යාලුවො.. ඉතිං ඌත් නෙමේ නම් කවුද බං සැක කරන්නෙ..? :( මගේ තරහකාරයෙකුත් නෑ.. අනික මං ගැන මෙච්චරම දන්න එකෙක්.. හිතාගන්න බෑ බං..:(

    මේ අරූ එවපු තවත් මැසේජ් එකක්..

    මල පොන්නයා මට පේන්න බෑ බං.. ඉස්සර රූපවාහිනියෙ ප්‍රවෘත්ති කිව්වා.. පස්සෙ ස්වර්ණවාහිනියට ගියා පොර..:lol:

    ඔව් ඕයි මටත් පෙන්න බෑ ඔය වද නරියව..:dull:
     
    thanujaka

    Well-known member
  • ඔච්චර දෙයක් වෙලා ආයෙම එහෙම කරන්න පුලුවන්ද බන් ගොඩක් වැටෙනවනේ
    මම දන්නවා තමන් ආදරේ කරන කෙනා නැති උනාම දැනෙන දුක
    උඹ දන්නවනෙ බඩියා සීන් එක
    මට නම් හිතෙන්නෙ එක්කො එකෙක් නැත්නම් දෙන්නෙක් එකතුවෙලා ගහපු කතාවක්
    අච්චාර සල්ලි දෙනවද බන් නොදන්න කෙනෙකුට ලොවෙත් වෙන්න බැහැ නේ
    ලාමක පොඩි කුක්කු බබෙක් ද ඈ

    ඕකම තමයි බං මටත් හිතෙන්නේ..
    තනිකර ගතියට ගොතපු සුරංගනා කතාවක් බං ඕක..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඉස්සර ඉඳන්ම ත්‍රේඩ් දාලා රෙප් ඉල්ලලා නෑ බං.. බොරු නම් බලපං මගේ පරණ ත්‍රේඩ්.. හැබැයි මං තමයි තුනට හරි හතරට හරි වැඩිම රෙප් වලින් ඉන්නෙ එළකිරියෙ..:lol:

    ඔව් බං ඌ සුපිරියි.. හැබැයි ඌ නිසදැස් ලියන්නෙ සිංදු වගේ.. ගොඩක් අය ඒකට කැමති නෑ.. පෙලක් උන් උගේ රෙප් කපනවා බං.. ඒවා නම් කැරි වැඩ.. ඔය වගේ ටැලන්ට් එකක් ලේසියට පිහිටන්නෙ නෑ.. මාර හැකියාවක් බං.. ඌ විනාඩි දහයෙන් පහළොවෙන් කවියක් ලියනවා..

    ඔව් මං දැක්කා.. එළු කිරිද, බලු කිරිද මේවා සයිට්ද.. කියලා බනිනව නේහ්..? :lol:
    ඔව් ඔව් ඌ බනිනවා
    ඊට පහු වෙනිදා මොකක් හරි සීන් එකකුත් උනා නිකන් බ්ලොක් වෙලා වගේ
    .කොම් ඩොමේන් එක කෙලිය උනා වගේ පස්සෙ හරි ගිහින් තිබ්බා
    ඔව් බන් රේප් කපන උන් ඉන්නවා මමත් ටිකක් දිග නුලක් දැම්මම රේප් කපනවා මෙච්චර දිග ඒවා දාන්න උඹලට ගෙවනවද අනන් මනම් බයිල ගහලා
    මම නම් කොමෙන්ට් තමයි ටාගට් කරන්නෙ රේප් දැන් පිරෙන්න තියෙන නිසා
    ඉස්සරහට ත්‍රෙඩ් එකක් දෙකක් ආයෙත් දාන්න ඕනා හි හි වෙලාවක් සෙට් උනොත්
    ඔෆිස් ගැන කියලා ඔෆිස් කල්චර් එක ගැන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරකිලා ගියා මොකද්ද සින් එක කියලා හොයාගන්න බැරුව
    එළකිරි එකේ හාදය නම් මට හිතාගන්න පුළුවන් :lol: :lol:
    උඹව හොඳටම දන්න එකෙකුත් ඉන්නව ඇති එහෙනම් අහල පහල
    මොකද්ද සල්ලි කේස් එකකුත් දාල තියෙන්නේ
    උඹ මොකද බෝසාගෙන් සල්ලි අරගෙන දෙන්නෙ පික්ෂුද :shocked:
    කෙල්ලව මේවට ගාව ගන්න නම් දෙන්න එපා මචන් ලෙඩක් වෙයි අපෝ
    මම දැකල තියෙනවා මේකේ කොල්ලන්ගෙ කෙල්ලො ගැන මඩ නූල් දාලා සින් ගියපුවා එහෙම දේවල් නම් වෙන්න දෙන්න එපා මචෝ :angry::angry:
    එකපාරක් එකෙක්ට සල්ලි වගයක් දුන්නා බං.. ඒක නම් අල්ලල දාලා තියෙන්නෙ කතා කරන්නවත් කැමති නෑ ඒක ගැන..

    ඔව් උඹට උදාහරණ ඕන නෑනෙ බං.. කෙල්ලගෙ එක පිංතූරයක් වැටුණොත් ඇති හෙළුවැලි බොඩි සීයකට බට් කරන්න.. මං දන්නවනේ මේකෙ ඉන්න පක්කුන්ගෙ හැටි.. අන්න ඒකයි බං මං බයේ ඉන්නෙ.. මට මොන රෙද්ද කිව්වත් කමක් නෑ..:(

    ඉතිං ඒ කියන්නේ මේ සේරම උගේම කතාවක් වෙන්නත් බැරි නෑනේ බං..:rolleyes:
    අඩෝ ලෝයර්ලගෙ කැරි මෝලේ කියන්නෙ අන්න ඒකනේ..
    අම්මපා එහෙම වෙන්නත් පුළුවන්නේ බං..
    මටත් හිතෙන්නෙ එහෙම කේස් එකක් තමා මචෝ..
    නිසදැස් ලියන එකාට ඕන විදියකට නිසදැස් ලියන්න පුළුවන්..
    මූ චරිත තුනක් විදියට නිසදැස් ලියන්න ඇති.. කස්සා, මීනු, ඩොලී..
    අන්තිමේ ඌම ගේම ඉවර කරලා කාලයක් ගිහින් කෙල්ලෙක්ගෙ නමින් පත්තරේට ලිපියක් දැම්මා සීන් එක කියලා.. උඹ හරි බං.. ඕක තමා කතාව..

    ආ මේකේ පොන්සියෝ කරන වැඩ නං ලොවෙත් ගණන් ගන්න එපා බං...
    පටගාල ඒ නූල අනික ඩිස්මිස් වෙලා ගියා..
    සෝ නෝ ප්‍රොබ්ලම්...
    ඔව් මචෝ.. මට බයයි මාව ෆලෝව් කරන අවජාතකයා පිංතූර අරන් දාවිද කියලා.. කිසිම බයක් නෑ වෙන.. :(

    :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මට හිතෙන්නෙත් ඕක ප්‍රසිද්ධියට ගහපු අමු පචයක් කියල බං...
    කස්සා කියල එකෙකුත් ඉන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නේ..
    එක පාරක් නං අවුලක් නෑ මේ සැරෙන් සැරේ ඔහොම ලක්ෂ ගණන් වියදං කරන මී හරක් ඉන්නවද බං..
    ඕක නං ෆුල් සිද්දියම බොරු කියල බං මට හිතෙන්නේ...:dull:
    ඔව් බන් ඔච්චර ගානකට කෙලින කම් බබා වගේ ඉන්න එකෙක් ඉන්නවද
    වෙන්න බැහැ තමා බන් ලොල් සීන් එකක් වෙන්න පුළුවන් කවුරු හරි ගහපු ෆිල්ම් එකක් වගේ හි හි
    එකෙක් නැත්නම් දෙන්නෙක් එකතුවෙලා ගහපු එකක් ඒවත් එක්කම උන් සේරම නැතිව ගියා පස්සෙ වෙන සයිට් එකකුත් හදලා පිස්සුවක් කෙලියනේ සෙට් එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි කොල්ලො මං කියන්නෙ.. එදා අර පාලොස්දාහෙ සීන් එක දාලා නූලක් දැම්මෙ එළකිරියෙම එකෙක්.. මාව චාටර් කරන්න.. මං බොරුකාරයෙක් කරලා උඹලට මාව එපා කරන්න.. ඉතිං එහෙම උවමනාව තියෙන එකයි ඉන්නෙ.. නමුත් ඌමයි කියලා චෝදනා කරන්නත් බෑ.. සමහර උන් ඉන්නවා ඇවිලෙන ගින්නට පිදුරු දාන..

    ඔය බොස්ගෙ වාහනේ රෝදෙ වලක ගියපු සීන් එක දැම්මෙ ඔය මැසේජ් එක එවපු බුවා.. ඌ එදාම බෑන් උනා.. ඊට දවස් දෙකකට පස්සෙ තමා තව මොකක්ද එකකින් ඇවිත් බඩී මැරුණා කියලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඒකෙ එක තැනක රේඩියෝ ඇක්ටිව්ට මගේ ගැන කියලා තිබුණා.. ඌ ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එව්වා..

    ඔය ත්‍රේඩ් තුන දැම්මෙ දෙන්නෙක්.. අර මෑතක ත්‍රේඩ් එක දැම්මෙ මාත් එක්ක ඔරොප්පු එළකිරියෙ පොන්සියෙක්.. ඌ මං ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ..
    රේඩියෝ සීන් එක මොකද්ද බන් :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ මේකේ පොන්සියෝ කරන වැඩ නං ලොවෙත් ගණන් ගන්න එපා බං...
    පටගාල ඒ නූල අනික ඩිස්මිස් වෙලා ගියා..
    සෝ නෝ ප්‍රොබ්ලම්...
    මුට මේ ලඟදි දාපු එකක් නේද
    ඔය වගේ ලොන්ත වැඩ කරන උන් ඉන්නවා
    සමාන නම ඇවටාර් දාගෙන ලබු වැඩ කරන උන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් ඌ බනිනවා
    ඊට පහු වෙනිදා මොකක් හරි සීන් එකකුත් උනා නිකන් බ්ලොක් වෙලා වගේ
    .කොම් ඩොමේන් එක කෙලිය උනා වගේ පස්සෙ හරි ගිහින් තිබ්බා
    ඔව් බන් රේප් කපන උන් ඉන්නවා මමත් ටිකක් දිග නුලක් දැම්මම රේප් කපනවා මෙච්චර දිග ඒවා දාන්න උඹලට ගෙවනවද අනන් මනම් බයිල ගහලා
    මම නම් කොමෙන්ට් තමයි ටාගට් කරන්නෙ රේප් දැන් පිරෙන්න තියෙන නිසා
    ඉස්සරහට ත්‍රෙඩ් එකක් දෙකක් ආයෙත් දාන්න ඕනා හි හි වෙලාවක් සෙට් උනොත්
    ඔෆිස් ගැන කියලා ඔෆිස් කල්චර් එක ගැන
    ත්‍රේඩ් දාන්නෙපා ඡන්දෙ ඉවර වෙනකන්.. දානවා නම් හෙළුවැලි පිංතූර ටිකක් දාපන්..
    වැදගත් දෙයක් නම් ආසාවටවත් දාන්නෙපා මේ ටිකේ..
    :lol:

    ඔව් ඕයි මටත් පෙන්න බෑ ඔය වද නරියව..:dull:
    පිස්සු යකෙක් බං ඕකා.. මොලේ හොඳ නෑ.. පහුගිය ටිකේ ගාල්ලෙ රස්සා නැති උන්ගෙ නම්ගම් අරන් කිව්වලු මහින්දට ඡන්දෙ දෙන්න රස්සා ලැබෙනවා කියලා..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඌ මේකේ යන ත්‍රෙඩ් ගැන තමයි ලොවෙත් ඒ කිව්වේ...
    මෑනට නම පැටළුනා...
    ඔව් ඔව් මුස්ලිම් කෙස් හෙලු කෙස් එහෙම තමා
    උන්ට බැනල යන කෙස් ලොල්
    යූ ටියුබ් එකෙත් තිබ්බා දාලා ඕක
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේඩියෝ සීන් එක මොකද්ද බන් :shocked:
    ඇයි යෝදයො Radioactive කියලා මෙම්බර් කෙනෙක් ඉන්නෙ.. අන්න ඌ..
    ඌත් දැන් එළකිරි එන්නෑ බං මේකෙ උන් අනං මනං කියලා..
    ඌත් සිරා පොරක් බං.. හෙල්ප් එකක් ඉල්ලුවොත් පිටු පුරවලා ලියනවා..
    දැනුම අතින් ඉස්තරම් පොරක්..
    මේ ඉන්නෙ..
    http://www.elakiri.com/forum/member.php?u=512093
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං කැපෙනවා මචංලා.. පාන්දරත් වෙලා..
    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
     
    Status
    Not open for further replies.