ඔව් හැබැයි එළකිරි ගැන වෙන්න ඇති මෙන්ෂන් කරන්න ඇත්තෙ
එළුකිරි කිව්වම එළකිරි නෙ මතක් වෙන්නෙ
අම්මප ඕයි.. මුන් නාට්‍යයක් රඟපෑවද දන්නෑ.. වන් මෑන් ශෝ එකක්..
කස්සයි, මීනුයි, ඩොලියි තුන්දෙනාම එකෙක්ද මන්දා.. ටහිකෙන සීන් එකක් හැබැයි ඒක..
හැබැයි තනුජයෝ කස්සා කියන එකා පත්තර වලට ලියනවා, ඒ වගේම බ්ලොග් වලත් ඉන්නවා.. එහෙම කේස් එකකුත් තියෙනවා බං..

කැරකිලා ගියා මොකද්ද සින් එක කියලා හොයාගන්න බැරුවඒක තමයි කොල්ලො මං කියන්නෙ.. එදා අර පාලොස්දාහෙ සීන් එක දාලා නූලක් දැම්මෙ එළකිරියෙම එකෙක්.. මාව චාටර් කරන්න.. මං බොරුකාරයෙක් කරලා උඹලට මාව එපා කරන්න.. ඉතිං එහෙම උවමනාව තියෙන එකයි ඉන්නෙ.. නමුත් ඌමයි කියලා චෝදනා කරන්නත් බෑ.. සමහර උන් ඉන්නවා ඇවිලෙන ගින්නට පිදුරු දාන..
ඔය බොස්ගෙ වාහනේ රෝදෙ වලක ගියපු සීන් එක දැම්මෙ ඔය මැසේජ් එක එවපු බුවා.. ඌ එදාම බෑන් උනා.. ඊට දවස් දෙකකට පස්සෙ තමා තව මොකක්ද එකකින් ඇවිත් බඩී මැරුණා කියලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඒකෙ එක තැනක රේඩියෝ ඇක්ටිව්ට මගේ ගැන කියලා තිබුණා.. ඌ ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එව්වා..
ඔය ත්‍රේඩ් තුන දැම්මෙ දෙන්නෙක්.. අර මෑතක ත්‍රේඩ් එක දැම්මෙ මාත් එක්ක ඔරොප්පු එළකිරියෙ පොන්සියෙක්.. ඌ මං ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ..




ඔය මචං අර කෙල්ලෙක් දෙන්නෙක් එක්ක නුවරඑළියෙ යන්න අහපු නූල නේද මචං
අර ගණිකානොවන කෝල් ගර්ල් හොයලා එකෙක් දාල තිබ්බේ එකේ කාර් කෙස් එක දාල තිබ්බේ උඹව සෑහෙන දන්න එකෙක් වගේ මචෝ අයිව් ස්ටයිල්ටත් දෙහි කපල තියෙන්නෙපොඩ්ඩක් හොයල බලපන් මචන් සිරාවට
ඉතාලි එකෙක්වත් දැකල නැහැ බුකි පින්තුර දැකල තියෙනවා
මගේ තරහකාරයෙකුත් නෑ.. අනික මං ගැන මෙච්චරම දන්න එකෙක්.. හිතාගන්න බෑ බං..
sicksinus said:ඔය අයිවරි ස්ටයිල්, රේඩ්යෝ ඇක්ටිව්ලගෙන් පරිස්සම් වෙයන් මල්ලි. උන් තමයි කවදා හරි උඹේ ගෑණිට උනත් විදින්න පුලුවන් නපුංසකයෝ. මිනිස්සු ගැන අවබෝද කරගෙන ජීවත් වෙයන්. මම සමාජේ ගෞරවනීය ලෙස ජීවත් වෙන මිනිහෙක් මල්ලි. ඒ නිසා ඔය පොන්නයෝ කියන කතා වැඩක් නැහැ. අනික උඹේ ගෑණිට කැරි වැඩ කරන්න මට ඕනේ කමක් නැහැ. මම එක ගෑණියෙක් මත්තෙම නැහීගෙන ඉන්න පිරිමියෙක් මල්ලි මොකාටවත් කැරි වැඩක් නොකරපු. අන්න ඒකමයි හැම තැනටම කොට කොට යන උන්ට විරුද්ද. අයිවරි ස්ටයිල් කියන්නේ රියල් පොන්නයෙක්. හක්කේ බුදු බණ බොක්කේ දඩ මස්. ඌ ම අර මම කලින් එව්ව ලින්ක් එකේ ත්‍රෙඩ් එක දාලා මෙතන ඒ වැඩ සාධාරණීකරණය කරනවා. කොන්ද පණ නැත්තේ මට නෙමෙයි බං අන්න ඒ වගේ උන්ට. දානවා නම් මේකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාපන් ඌට පේන්න. මම බය නැහෑ. ඌ මොන පොන්නයෙක්ද බං කීබෝඩ්ර් එකක් ඉස්සරහා පොර ටෝක් දෙන්නේ. උඹ තේරුම් ගත්තනම් එච්චරයි මල්ලි. කොන්ද පණ නැත්තේ කාටද හැංගිලා ඉඳලා ගේම් දෙන්නේ කවුද කියලා බලපන්. සමාජෙට හරියට බැහැලා කසාදයක් බැන්ද දාක උඹට තේරේවි මල්ලි. මම ආයේ රිප්ලයි කරන එකක් නැහෑ. බායි. ටටා.
ඌ කියන්නේ එළුකිරි කියලා බං..![]()

ඔච්චර දෙයක් වෙලා ආයෙම එහෙම කරන්න පුලුවන්ද බන් ගොඩක් වැටෙනවනේඅම්මප ඕයි.. මුන් නාට්‍යයක් රඟපෑවද දන්නෑ.. වන් මෑන් ශෝ එකක්..
කස්සයි, මීනුයි, ඩොලියි තුන්දෙනාම එකෙක්ද මන්දා.. ටහිකෙන සීන් එකක් හැබැයි ඒක..
හැබැයි තනුජයෝ කස්සා කියන එකා පත්තර වලට ලියනවා, ඒ වගේම බ්ලොග් වලත් ඉන්නවා.. එහෙම කේස් එකකුත් තියෙනවා බං..
ඔව් මචෝ මේක මට මානසික ප්‍රශ්නයක්.. මොකා කරනවද කියලා හිතාගන්න බැහැනේ.. හිතේ සැකය තිබිච්ච එකාගෙ ගෙදරටම ගිහින් අහලා තිබුණා මගේ යාලුවො.. ඉතිං ඌත් නෙමේ නම් කවුද බං සැක කරන්නෙ..?මගේ තරහකාරයෙකුත් නෑ.. අනික මං ගැන මෙච්චරම දන්න එකෙක්.. හිතාගන්න බෑ බං..
මේ අරූ එවපු තවත් මැසේජ් එකක්..
මල පොන්නයා මට පේන්න බෑ බං.. ඉස්සර රූපවාහිනියෙ ප්රවෘත්ති කිව්වා.. පස්සෙ ස්වර්ණවාහිනියට ගියා පොර..

ඔච්චර දෙයක් වෙලා ආයෙම එහෙම කරන්න පුලුවන්ද බන් ගොඩක් වැටෙනවනේ
මම දන්නවා තමන් ආදරේ කරන කෙනා නැති උනාම දැනෙන දුක
උඹ දන්නවනෙ බඩියා සීන් එක
මට නම් හිතෙන්නෙ එක්කො එකෙක් නැත්නම් දෙන්නෙක් එකතුවෙලා ගහපු කතාවක්
අච්චාර සල්ලි දෙනවද බන් නොදන්න කෙනෙකුට ලොවෙත් වෙන්න බැහැ නේ
ලාමක පොඩි කුක්කු බබෙක් ද ඈ

ඔව් ඔව් ඌ බනිනවාමම ඉස්සර ඉඳන්ම ත්‍රේඩ් දාලා රෙප් ඉල්ලලා නෑ බං.. බොරු නම් බලපං මගේ පරණ ත්‍රේඩ්.. හැබැයි මං තමයි තුනට හරි හතරට හරි වැඩිම රෙප් වලින් ඉන්නෙ එළකිරියෙ..
ඔව් බං ඌ සුපිරියි.. හැබැයි ඌ නිසදැස් ලියන්නෙ සිංදු වගේ.. ගොඩක් අය ඒකට කැමති නෑ.. පෙලක් උන් උගේ රෙප් කපනවා බං.. ඒවා නම් කැරි වැඩ.. ඔය වගේ ටැලන්ට් එකක් ලේසියට පිහිටන්නෙ නෑ.. මාර හැකියාවක් බං.. ඌ විනාඩි දහයෙන් පහළොවෙන් කවියක් ලියනවා..
ඔව් මං දැක්කා.. එළු කිරිද, බලු කිරිද මේවා සයිට්ද.. කියලා බනිනව නේහ්..?
කැරකිලා ගියා මොකද්ද සින් එක කියලා හොයාගන්න බැරුව
එළකිරි එකේ හාදය නම් මට හිතාගන්න පුළුවන්![]()
උඹව හොඳටම දන්න එකෙකුත් ඉන්නව ඇති එහෙනම් අහල පහල
මොකද්ද සල්ලි කේස් එකකුත් දාල තියෙන්නේ
උඹ මොකද බෝසාගෙන් සල්ලි අරගෙන දෙන්නෙ පික්ෂුද
කෙල්ලව මේවට ගාව ගන්න නම් දෙන්න එපා මචන් ලෙඩක් වෙයි අපෝ
මම දැකල තියෙනවා මේකේ කොල්ලන්ගෙ කෙල්ලො ගැන මඩ නූල් දාලා සින් ගියපුවා එහෙම දේවල් නම් වෙන්න දෙන්න එපා මචෝ![]()

ඉතිං ඒ කියන්නේ මේ සේරම උගේම කතාවක් වෙන්නත් බැරි නෑනේ බං..![]()
ආ මේකේ පොන්සියෝ කරන වැඩ නං ලොවෙත් ගණන් ගන්න එපා බං...
පටගාල ඒ නූල අනික ඩිස්මිස් වෙලා ගියා..
සෝ නෝ ප්‍රොබ්ලම්...

ඔව් බන් ඔච්චර ගානකට කෙලින කම් බබා වගේ ඉන්න එකෙක් ඉන්නවදඔව් මට හිතෙන්නෙත් ඕක ප්‍රසිද්ධියට ගහපු අමු පචයක් කියල බං...
කස්සා කියල එකෙකුත් ඉන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නේ..
එක පාරක් නං අවුලක් නෑ මේ සැරෙන් සැරේ ඔහොම ලක්ෂ ගණන් වියදං කරන මී හරක් ඉන්නවද බං..
ඕක නං ෆුල් සිද්දියම බොරු කියල බං මට හිතෙන්නේ...![]()
රේඩියෝ සීන් එක මොකද්ද බන්ඒක තමයි කොල්ලො මං කියන්නෙ.. එදා අර පාලොස්දාහෙ සීන් එක දාලා නූලක් දැම්මෙ එළකිරියෙම එකෙක්.. මාව චාටර් කරන්න.. මං බොරුකාරයෙක් කරලා උඹලට මාව එපා කරන්න.. ඉතිං එහෙම උවමනාව තියෙන එකයි ඉන්නෙ.. නමුත් ඌමයි කියලා චෝදනා කරන්නත් බෑ.. සමහර උන් ඉන්නවා ඇවිලෙන ගින්නට පිදුරු දාන..
ඔය බොස්ගෙ වාහනේ රෝදෙ වලක ගියපු සීන් එක දැම්මෙ ඔය මැසේජ් එක එවපු බුවා.. ඌ එදාම බෑන් උනා.. ඊට දවස් දෙකකට පස්සෙ තමා තව මොකක්ද එකකින් ඇවිත් බඩී මැරුණා කියලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඒකෙ එක තැනක රේඩියෝ ඇක්ටිව්ට මගේ ගැන කියලා තිබුණා.. ඌ ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එව්වා..
ඔය ත්‍රේඩ් තුන දැම්මෙ දෙන්නෙක්.. අර මෑතක ත්‍රේඩ් එක දැම්මෙ මාත් එක්ක ඔරොප්පු එළකිරියෙ පොන්සියෙක්.. ඌ මං ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ..

මුට මේ ලඟදි දාපු එකක් නේදආ මේකේ පොන්සියෝ කරන වැඩ නං ලොවෙත් ගණන් ගන්න එපා බං...
පටගාල ඒ නූල අනික ඩිස්මිස් වෙලා ගියා..
සෝ නෝ ප්‍රොබ්ලම්...
ඔව් ඔව් ඌ බනිනවා
ඊට පහු වෙනිදා මොකක් හරි සීන් එකකුත් උනා නිකන් බ්ලොක් වෙලා වගේ
.කොම් ඩොමේන් එක කෙලිය උනා වගේ පස්සෙ හරි ගිහින් තිබ්බා
ඔව් බන් රේප් කපන උන් ඉන්නවා මමත් ටිකක් දිග නුලක් දැම්මම රේප් කපනවා මෙච්චර දිග ඒවා දාන්න උඹලට ගෙවනවද අනන් මනම් බයිල ගහලා
මම නම් කොමෙන්ට් තමයි ටාගට් කරන්නෙ රේප් දැන් පිරෙන්න තියෙන නිසා
ඉස්සරහට ත්‍රෙඩ් එකක් දෙකක් ආයෙත් දාන්න ඕනා හි හි වෙලාවක් සෙට් උනොත්
ඔෆිස් ගැන කියලා ඔෆිස් කල්චර් එක ගැන

ඔව් ඕයි මටත් පෙන්න බෑ ඔය වද නරියව..![]()

ඔව් ඔව් මුස්ලිම් කෙස් හෙලු කෙස් එහෙම තමාඔව් ඌ මේකේ යන ත්‍රෙඩ් ගැන තමයි ලොවෙත් ඒ කිව්වේ...
මෑනට නම පැටළුනා...
රේඩියෝ සීන් එක මොකද්ද බන්![]()