☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිණි මිණි පොද වැටේවි...
    මල්මිණි දැදිරිවේවි.. ඔබ එනවානං...
    දේදුනු පාලම උඩ හැන්දෑවේ...
    මම ඉන්නං...

    සීල් එක හොයන් එනකන්ද ඉන්නේ......
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මිණි මිණි පොද වැටේවි...
    මල්මිණි දැදිරිවේවි.. ඔබ එනවානං...
    දේදුනු පාලම උඩ හැන්දෑවේ...
    මම ඉන්නං...

    uba me sinduwa dannawada..

    hariyata mathaka ne mata...

    mini mini pode la adurethemi themi giya daa.
    ida hita adath sihi wenawa...siri podadekala.
    tanan nan nana nana naaaaaa
    maxa songa ban
     

    thanujaka

    Well-known member
  • uba me sinduwa dannawada..

    hariyata mathaka ne mata...

    mini mini pode la adurethemi themi giya daa.
    ida hita adath sihi wenawa...siri podadekala.
    tanan nan nana nana naaaaaa
    maxa songa ban

    අඩෝ ඔව් බං පට්ට සිංදුව...
    අහන්න බැරි උනා කාලෙකින්..
    දැන් අහන්න ඕනේ...:rolleyes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අපි දෙදෙනා පොකුණයි පියුමයි
    විලසින් උන්නේ
    ඔබ පමණයි අප හුන්
    සුවතැන් රස තැන් දන්නේ
    ඔබගේ සිත මා නැත හදුනන්නේ
    වරදක් නැතුවයි පිටුපා යන්නේ
    තේරේ…තේරේ…තේරේ…
    සුබ සැන්දෑවක් වේවා…
    dost.gif
    dost.gif
    dost.gif
     
    Status
    Not open for further replies.