මල් පොකුරු පොකුරු ඈ එනමග ආ දෙසටම නැමියන්...

අපි දෙදෙනා පොකුණයි පියුමයි
විලසින් උන්නේ
ඔබ පමණයි අප හුන්
සුවතැන් රස තැන් දන්නේ
ඔබගේ සිත මා නැත හදුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරේ…තේරේ…තේරේ…
සුබ සැන්දෑවක් වේවා…![]()
![]()
![]()
හොද වෙලාවට ඈ එන දෙසට නැමෙන්න කියන්නේ...
බැරි වෙලා හරි උබ එන දෙසට නැමුනොත් එහෙම....![]()

තේරේ කිවුවේ බෙල් තේරේ ද... එහෙනම් ඉතිං පූකි නකෙන් තමයි..

මල් පොකුරු පොකුරු ඈ එනමග ආ දෙසටම නැමියන්...
හොද වෙලාවට ඈ එන දෙසට නැමෙන්න කියන්නේ...
බැරි වෙලා හරි උබ එන දෙසට නැමුනොත් එහෙම....![]()
මේකේ ඉන්න අය නම් අනිතිමයි..මන් හොදටම අසනීප වෙලා හිටියා නිකමට මැසේජ් එකක් නැහැ ...

මේකේ ඉන්න අය නම් අනිතිමයි..මන් හොදටම අසනීප වෙලා හිටියා නිකමට මැසේජ් එකක් නැහැ ...
අන්තිමට ඒ මලක් මගේ දිහාවට නැමුණේ අවරුදු 2කත විතර කලින් බං...මුගේ දෙසට නැවෙන්න නම් ඉතිං ගංජා මලක් තමයි.

මගේ දුරකථනය කැඩිලා මෙයා...
දැන් නිකන් හුලං ගිය බැලුම වගේ ඉන්නවා...![]()

මගේ දුරකථනය කැඩිලා මෙයා...
දැන් නිකන් හුලං ගිය බැලුම වගේ ඉන්නවා...![]()
අනේ ඔයාට දැන් සනීපද නංගි.... මම ඉතිං ඔයාගේ නම්බර් එක දන්නේ නැහැනේ... ෂුවර් එකට ඔයාගේ අර යාළුවා කියන්න ඇති ඔයාට මොකක් හරි අව කැපෙන කතාවක්.... අර රෝස මල් මරපු කෙනා....

අනේ ඔයාට දැන් සනීපද නංගි.... මම ඉතිං ඔයාගේ නම්බර් එක දන්නේ නැහැනේ... ෂුවර් එකට ඔයාගේ අර යාළුවා කියන්න ඇති ඔයාට මොකක් හරි අව කැපෙන කතාවක්.... අර රෝස මල් මරපු කෙනා....

එයා රෝස මල් එක්ක විතරයි තරහ..මන් අසනීප උනාම මන් ගැන හොයලා බලනවා....

vm එකක් වත් නැහැ![]()

එන්නේ මොකෙක්ද කියල දන්නේ නෑනේ බං..
කෙල්ලෙක් නං ඉතිං වෙල්කම් කිව්වා..
කොල්ලෙක් උනොත් ඉතින්...![]()

මේකේ ඉන්න අය නම් අනිතිමයි..මන් හොදටම අසනීප වෙලා හිටියා නිකමට මැසේජ් එකක් නැහැ ...

මුගේ දෙසට නැවෙන්න නම් ඉතිං ගංජා මලක් තමයි.

හයියූ...![]()