☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි දෙදෙනා පොකුණයි පියුමයි
    විලසින් උන්නේ
    ඔබ පමණයි අප හුන්
    සුවතැන් රස තැන් දන්නේ
    ඔබගේ සිත මා නැත හදුනන්නේ
    වරදක් නැතුවයි පිටුපා යන්නේ
    තේරේ…තේරේ…තේරේ…
    සුබ සැන්දෑවක් වේවා…
    dost.gif
    dost.gif
    dost.gif

    තේරේ කිවුවේ බෙල් තේරේ ද... එහෙනම් ඉතිං පූකි නකෙන් තමයි..
     

    thanujaka

    Well-known member


  • හොද වෙලාවට ඈ එන දෙසට නැමෙන්න කියන්නේ...:P
    බැරි වෙලා හරි උබ එන දෙසට නැමුනොත් එහෙම....:shocked:

    එන්නේ මොකෙක්ද කියල දන්නේ නෑනේ බං..
    කෙල්ලෙක් නං ඉතිං වෙල්කම් කිව්වා..
    කොල්ලෙක් උනොත් ඉතින්...:sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකේ ඉන්න අය නම් අනිතිමයි..මන් හොදටම අසනීප වෙලා හිටියා නිකමට මැසේජ් එකක් නැහැ ...
    :(:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka


    හොද වෙලාවට ඈ එන දෙසට නැමෙන්න කියන්නේ...:P
    බැරි වෙලා හරි උබ එන දෙසට නැමුනොත් එහෙම....:shocked:

    මුගේ දෙසට නැවෙන්න නම් ඉතිං ගංජා මලක් තමයි.
     

    thanujaka

    Well-known member
  • මේකේ ඉන්න අය නම් අනිතිමයි..මන් හොදටම අසනීප වෙලා හිටියා නිකමට මැසේජ් එකක් නැහැ ...
    :(:(

    මගේ දුරකථනය කැඩිලා මෙයා...
    දැන් නිකන් හුලං ගිය බැලුම වගේ ඉන්නවා...:sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකේ ඉන්න අය නම් අනිතිමයි..මන් හොදටම අසනීප වෙලා හිටියා නිකමට මැසේජ් එකක් නැහැ ...
    :(:(

    අනේ ඔයාට දැන් සනීපද නංගි.... මම ඉතිං ඔයාගේ නම්බර් එක දන්නේ නැහැනේ... ෂුවර් එකට ඔයාගේ අර යාළුවා කියන්න ඇති ඔයාට මොකක් හරි අව කැපෙන කතාවක්.... අර රෝස මල් මරපු කෙනා....
     

    thanujaka

    Well-known member
  • අනේ ඔයාට දැන් සනීපද නංගි.... මම ඉතිං ඔයාගේ නම්බර් එක දන්නේ නැහැනේ... ෂුවර් එකට ඔයාගේ අර යාළුවා කියන්න ඇති ඔයාට මොකක් හරි අව කැපෙන කතාවක්.... අර රෝස මල් මරපු කෙනා....

    ඒ කියෙන්නේ මං ගැන යකෝ...:growl::growl::growl::growl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ ඔයාට දැන් සනීපද නංගි.... මම ඉතිං ඔයාගේ නම්බර් එක දන්නේ නැහැනේ... ෂුවර් එකට ඔයාගේ අර යාළුවා කියන්න ඇති ඔයාට මොකක් හරි අව කැපෙන කතාවක්.... අර රෝස මල් මරපු කෙනා....

    :no::no: එයා රෝස මල් එක්ක විතරයි තරහ..මන් අසනීප උනාම මන් ගැන හොයලා බලනවා....:):)

    හොද නැහැ ඊයේ රෑ මාර විදිහට අමාරු උනේ...මැරුණා නම් හොදයි කියලා හිතුනා..ගෙදර කවුරුත් හිටියෙත් නැහැ ...උදේ 5.30 විතර වෙනකම් වමනේ දැම්මා ඒක දිගට..මන් ඒක පාරටම කලින් දවසේ ත්‍රෙඩ් එකෙන් ගියේ එකයි..එවෙලේ ඉදන් වමනේ දැම්මා....මේ ජිවිතේ නම් මහා දුකක් අෆ්ෆා
    :dull::dull::(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එන්නේ මොකෙක්ද කියල දන්නේ නෑනේ බං..
    කෙල්ලෙක් නං ඉතිං වෙල්කම් කිව්වා..
    කොල්ලෙක් උනොත් ඉතින්...:sorry:

    කොල්ලෙක් උනොත් මොකෝ.....:shocked:

    මේකේ ඉන්න අය නම් අනිතිමයි..මන් හොදටම අසනීප වෙලා හිටියා නිකමට මැසේජ් එකක් නැහැ ...
    :(:(

    අසනීප වෙලා හිටියා කිව්වේ...අර පිස්සුව ආයේ තද උනාද?:baffled:

    මුගේ දෙසට නැවෙන්න නම් ඉතිං ගංජා මලක් තමයි.

    මොකක්ද යකෝ ඔය දාගෙන ඉන්න avatar එක...හරිම මාඤමිකයි...වෙන එකක් දාපන්...:angry:
     
    Status
    Not open for further replies.