☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member

  • :no::no: එයා රෝස මල් එක්ක විතරයි තරහ..මන් අසනීප උනාම මන් ගැන හොයලා බලනවා....:):)

    හොද නැහැ ඊයේ රෑ මාර විදිහට අමාරු උනේ...මැරුණා නම් හොදයි කියලා හිතුනා..ගෙදර කවුරුත් හිටියෙත් නැහැ ...උදේ 5.30 විතර වෙනකම් වමනේ දැම්මා ඒක දිගට..මන් ඒක පාරටම කලින් දවසේ ත්‍රෙඩ් එකෙන් ගියේ එකයි..එවෙලේ ඉදන් වමනේ දැම්මා....මේ ජිවිතේ නම් මහා දුකක් අෆ්ෆා
    :dull::dull::(

    ඇයි ඊයේ තනියමද හිටියේ..
    වමනේ දැම්ම කියන්නේ...:rolleyes:
    ඇබුල් අබ එහෙම කන්න නිකන් ආසයි ආසයි වගේද...:rofl:
     
    thanujaka

    Well-known member
  • අඩේ දුවෙක්ද පුතෙක්ද හම්බ උනේ.... සුබ පැතුම් බං...
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තැන්ක්ස් මචං...:oo::baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :no::no: එයා රෝස මල් එක්ක විතරයි තරහ..මන් අසනීප උනාම මන් ගැන හොයලා බලනවා....:):)

    හොද නැහැ ඊයේ රෑ මාර විදිහට අමාරු උනේ...මැරුණා නම් හොදයි කියලා හිතුනා..ගෙදර කවුරුත් හිටියෙත් නැහැ ...උදේ 5.30 විතර වෙනකම් වමනේ දැම්මා ඒක දිගට..මන් ඒක පාරටම කලින් දවසේ ත්‍රෙඩ් එකෙන් ගියේ එකයි..එවෙලේ ඉදන් වමනේ දැම්මා....මේ ජිවිතේ නම් මහා දුකක් අෆ්ෆා
    :dull::dull::(

    එක නම් එහෙම තමයි... ගෑස් නේද... වෙලාවට කනවකෝ... එක වේලක් වරද්දුවොතින් අයිත බඩුම තමයි... මමත් කෑවනේ ඔයි කට්ට... අමාරුවෙන් ගොඩ ගියේ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම දන්නවය ඉතිං..
    මගේ දුරකතනේට කෙල උනා..
    ගීත් කිව්වා 25ක් වත් යයි කියල..
    හයියූ සල්ලි...:(

    :(:(:( මළ ගෙදර වත් දැනගන්න එකක් නැහැ මේකේ ඉන්න ඔක්කොමලා ඔයත් එක්කම....පුදුම යාළුවො.....

    7 දවසත් ගියාට පස්සේ දැනගනීවි..මේ බි තුන් මාසේ....ඔක්කොම එකයි
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි ඊයේ තනියමද හිටියේ..
    වමනේ දැම්ම කියන්නේ...:rolleyes:
    ඇබුල් අබ එහෙම කන්න නිකන් ආසයි ආසයි වගේද...:rofl:

    ඔව් තනියෙන් හිටියේ.....:(:(
    මන් කිසිම කෙනෙක් එක්ක සංවාසයේ යෙදුනේ නැහැ....:(:(:(
     
    thanujaka

    Well-known member

  • :(:(:( මළ ගෙදර වත් දැනගන්න එකක් නැහැ මේකේ ඉන්න ඔක්කොමලා ඔයත් එක්කම....පුදුම යාළුවො.....

    7 දවසත් ගියාට පස්සේ දැනගනීවි..මේ බි තුන් මාසේ....ඔක්කොම එකයි

    ෆෝන් එක නෑ සුදෝ...
    සිම් එක ටැබ් එකට දාල තියෙන්නේ..
    එක අතටවත් ගත්තේ නෑ...
    නැත්තං ඉතිං දුක සැපවත් නොබලා ඉන්නවායැ..
    අඩුමගානේ මල් පාත්ති ටිකට හරි සාප කරලා මෙසේජ් එකක් දානවනේ...:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක නම් එහෙම තමයි... ගෑස් නේද... වෙලාවට කනවකෝ... එක වේලක් වරද්දුවොතින් අයිත බඩුම තමයි... මමත් කෑවනේ ඔයි කට්ට... අමාරුවෙන් ගොඩ ගියේ...

    :(:(:( හ්ම්ම් හා....
    මන් කැමති නැහැ ඔය ඇවටර් එකට....ඔයා කෙල්ලෙක් ද?:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෆෝන් එක නෑ සුදෝ...
    සිම් එක ටැබ් එකට දාල තියෙන්නේ..
    එක අතටවත් ගත්තේ නෑ...
    නැත්තං ඉතිං දුක සැපවත් නොබලා ඉන්නවායැ..
    අඩුමගානේ මල් පාත්ති ටිකට හරි සාප කරලා මෙසේජ් එකක් දානවනේ...:rofl:

    :(:(:( ඒක තමයි කිවුවේ මැරුණත් දැනගන්න එකක් නැහැ:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් මන් මේ මෙතන ඉන්න ඔක්කොටම කියන්නේ..vm එකක් නැහැ pm එකක් නැහැ...මහා හොද නැති යාළුවො කලකිරුනා....:(:(

    මෙයා මගුලක් කියනවා.... මගේ ඩොන්ගල් එක හම්බ උනේ ඊයේ... ලොකර් එක කඩල ගත්තේ ඒකත්... ගමනක් යද්දී ලොකර් එකේ දාල ගියේ... එද්දී යතුර මග හැලිලා... ඉතිං පලකො ඉන්ටෙර්නෙට්.... ඩොන්ගල් කියල වෙන ඒවා ගහන්න බැහැනේ.... ඊයේ බොස්ට කියල ලොකර් එක කඩල, සල්ලිත් ගෙවල ආවේ... ඒ ඇවිල්ලත් මගුල ලැපට ගැහුවා විතරයි සිස්ටම් අප්ඩේට් වෙන්න ගත්ත.... ඒකත් ඉවර උනාම එන්න හැදුව ක්‍රෙඩිට් ඉවරයි... අයිත් ගිහිං රිලෝඩ් කරගෙන ආවේ... ඒ එද්දී ඔයා ගිහිං... දවල් මම ක්‍රේසි බඩියගෙන් ඇහුව ඔයාව දැක්කෙත් නැහැ කියල... එයා කිවුව ඔය ඉඳල ගිය කියල....
     
    හ්ම්ම් මාත් ඇහුවා....නොදැක්ක අය නම් කමක් නැහැ කියමු ..දැකපු අයත් මට කිවුවේ අරක කැඩුනා මේක කැඩුනා කියලා තමයි..අනිත් කොල්ලා අහනවා පිස්සු තද උනාද කියලා ..තව කෙනෙක් කියයි ළමයි හම්බවෙන්නද කියලා..මහා හොද නැති මිනිස්සු සහෝ මේ ලෝකේ ඉන්නේ:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :(:(:( මළ ගෙදර වත් දැනගන්න එකක් නැහැ මේකේ ඉන්න ඔක්කොමලා ඔයත් එක්කම....පුදුම යාළුවො.....

    7 දවසත් ගියාට පස්සේ දැනගනීවි..මේ බි තුන් මාසේ....ඔක්කොම එකයි

    මලියෝ 915, 916 පිටු බලන්න... අපි අද හවස ඔයා ගැන කතා කළා..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :(:(:( මළ ගෙදර වත් දැනගන්න එකක් නැහැ මේකේ ඉන්න ඔක්කොමලා ඔයත් එක්කම....පුදුම යාළුවො.....

    7 දවසත් ගියාට පස්සේ දැනගනීවි..මේ බි තුන් මාසේ....ඔක්කොම එකයි
    :rolleyes:
     
    Status
    Not open for further replies.