එයා රෝස මල් එක්ක විතරයි තරහ..මන් අසනීප උනාම මන් ගැන හොයලා බලනවා....
හොද නැහැ ඊයේ රෑ මාර විදිහට අමාරු උනේ...මැරුණා නම් හොදයි කියලා හිතුනා..ගෙදර කවුරුත් හිටියෙත් නැහැ ...උදේ 5.30 විතර වෙනකම් වමනේ දැම්මා ඒක දිගට..මන් ඒක පාරටම කලින් දවසේ ත්රෙඩ් එකෙන් ගියේ එකයි..එවෙලේ ඉදන් වමනේ දැම්මා....මේ ජිවිතේ නම් මහා දුකක් අෆ්ෆා
ඇයි ඊයේ තනියමද හිටියේ..
වමනේ දැම්ම කියන්නේ...

ඇබුල් අබ එහෙම කන්න නිකන් ආසයි ආසයි වගේද...







