තාත්තා එච්චර වියදම් කරන එකක් නැහැ සහෝ![]()
අන්තිම හුස්ම පොද පොඩ්ඩක් තද කරන් මට මෙසේජ් එකක් කොටන්න කොහොමහරි..
ඒ හරියට මම සප් එකක් දෙන්නං...


තාත්තා එච්චර වියදම් කරන එකක් නැහැ සහෝ![]()


මලියෝ 915, 916 පිටු බලන්න... අපි අද හවස ඔයා ගැන කතා කළා..


අන්න හරි මචං.. සිංදුව හොයාගත්තා..
තෑන්ක්ස්, උම්මියා..
චාමලී අක්කද.. එයා හරි හොඳයි බං.. හොඳයි කියන්නෙ හොඳ වැඩියි.. අනිත් කෙල්ලො වගේ නෙමෙයි.. මාත් එයාට මොකුත් කියන්නෙ නෑ.. කියන්න හිතෙන්නෙත් නෑ.. විහිලු කරන්නෙත් නෑ..



අන්තිම හුස්ම පොද පොඩ්ඩක් තද කරන් මට මෙසේජ් එකක් කොටන්න කොහොමහරි..
ඒ හරියට මම සප් එකක් දෙන්නං...![]()




හ්ම්ම් මාත් ඇහුවා....නොදැක්ක අය නම් කමක් නැහැ කියමු ..දැකපු අයත් මට කිවුවේ අරක කැඩුනා මේක කැඩුනා කියලා තමයි..අනිත් කොල්ලා අහනවා පිස්සු තද උනාද කියලා ..තව කෙනෙක් කියයි ළමයි හම්බවෙන්නද කියලා..මහා හොද නැති මිනිස්සු සහෝ මේ ලෝකේ ඉන්නේ

ආවා.. ආවා.....


ඈ... ඒ මොකෝ හදිස්සිය..?හා මල්ලි ඔයාව මන් හැමබවෙන්නමයි හිටියේ...ඉන්නකෝ pm එකක් දාන්න![]()
වර වර..![]()
මටත් කලයක්ම කිරුණා...![]()


sorry![]()

ලිඳ පමණි සහෝඒ උබ කිව්වා හරි ඔයි අරක වෙනම දාන්න බහලු..
නොට් 2 පුළුවන් කිව්වා 3 බැලූ බං...
බරගානක් දැන් යයි කිව්වා...![]()
හ්ම්ම් මගේ මළ ගෙදරට වියදම් කරන්නම් කියපු සල්ලි වලින් ඔයා ෆෝන් ඒක හදාගන්න සහෝ...අඩුම තරමින් එතකොට හරි අපේ ගෙදර කවුරු හරි ඔයාට විස්තරේ කියයි...
කමක් නැහැ සහෝ මේ ලෝකේ කොහොමත් මහ හොද නැහැනේ

