☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • තාත්තා එච්චර වියදම් කරන එකක් නැහැ සහෝ :(:(

    අන්තිම හුස්ම පොද පොඩ්ඩක් තද කරන් මට මෙසේජ් එකක් කොටන්න කොහොමහරි..
    ඒ හරියට මම සප් එකක් දෙන්නං...:(:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අන්න හරි මචං.. සිංදුව හොයාගත්තා.. :)
    තෑන්ක්ස්, උම්මියා..



    චාමලී අක්කද.. එයා හරි හොඳයි බං.. හොඳයි කියන්නෙ හොඳ වැඩියි.. අනිත් කෙල්ලො වගේ නෙමෙයි.. මාත් එයාට මොකුත් කියන්නෙ නෑ.. කියන්න හිතෙන්නෙත් නෑ.. විහිලු කරන්නෙත් නෑ..

    :):):)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හ්ම්ම් මාත් ඇහුවා....නොදැක්ක අය නම් කමක් නැහැ කියමු ..දැකපු අයත් මට කිවුවේ අරක කැඩුනා මේක කැඩුනා කියලා තමයි..අනිත් කොල්ලා අහනවා පිස්සු තද උනාද කියලා ..තව කෙනෙක් කියයි ළමයි හම්බවෙන්නද කියලා..මහා හොද නැති මිනිස්සු සහෝ මේ ලෝකේ ඉන්නේ:(:(

    sorry:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටත් කලයක්ම කිරුණා...:(:(
    හ්ම්ම් මගේ මළ ගෙදරට වියදම් කරන්නම් කියපු සල්ලි වලින් ඔයා ෆෝන් ඒක හදාගන්න සහෝ...අඩුම තරමින් එතකොට හරි අපේ ගෙදර කවුරු හරි ඔයාට විස්තරේ කියයි...:(:(

    කමක් නැහැ සහෝ මේ ලෝකේ කොහොමත් මහ හොද නැහැනේ :(:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒ උබ කිව්වා හරි ඔයි අරක වෙනම දාන්න බහලු..
    නොට් 2 පුළුවන් කිව්වා 3 බැලූ බං...
    බරගානක් දැන් යයි කිව්වා...:(:(
    ලිඳ පමණි සහෝ
     

    thanujaka

    Well-known member
  • හ්ම්ම් මගේ මළ ගෙදරට වියදම් කරන්නම් කියපු සල්ලි වලින් ඔයා ෆෝන් ඒක හදාගන්න සහෝ...අඩුම තරමින් එතකොට හරි අපේ ගෙදර කවුරු හරි ඔයාට විස්තරේ කියයි...:(:(


    කමක් නැහැ සහෝ මේ ලෝකේ කොහොමත් මහ හොද නැහැනේ :(:(

    නෙදකින්...
    25කින් පුලුවන්ද බොල අදකාලේ මළගෙදරක් කරන්න...:rolleyes::dull:
     
    Status
    Not open for further replies.