☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැන් වැඩක් නැහැ සහෝ ඒ ගැන කතා කරලා මට කලකිරුණා.....:(:(

    ඔව්ල් යන්න එපා සිස් අපි විහිලුවටයි එහෙම කමෙන්ට් කලේ. ඔයා දන්නවනේ අපි ගැන :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    viewme.gif

    මෙතන මොකද වෙන්න්??
    viewme.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාරී නැත්තං කාරී නෑ ඉතිං....:(:(

    :(:(:(
    මොකද බං මේ වෙන්නේ :nerd:

    මුල ඉදන් එන්න ...:(:(

    මල ගෙයක් ?? කාගේද මොකක්ද? තේරෙන්නේ නෑ.. තේරෙන්න කියන්නකෝ....

    මගේ....:(:(:(
    ඔව්ල් යන්න එපා සිස් අපි විහිලුවටයි එහෙම කමෙන්ට් කලේ. ඔයා දන්නවනේ අපි ගැන :(

    මන් හිතන් හිටිය විදිහ වැරදියි හොට්ටෝ..දැන් ඒක හදාගත්තා :(:(:(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව්ල් යන්න එපා සිස් අපි විහිලුවටයි එහෙම කමෙන්ට් කලේ. ඔයා දන්නවනේ අපි ගැන :(
    අපි කිව්ව දේකටද?
    :(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව්ල් යන්න එපා සිස් අපි විහිලුවටයි එහෙම කමෙන්ට් කලේ. ඔයා දන්නවනේ අපි ගැන :(

    එයා දන්නවා බං විහිළුවක් කරන්නේ කියල.... උඹ නාන්නේ නැතිව හිටපන්....:lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(:(:(

    මුල ඉදන් එන්න ...:(:(

    මගේ....:(:(:(

    මන් හිතන් හිටිය විදිහ වැරදියි හොට්ටෝ..දැන් ඒක හදාගත්තා :(:(:(

    මොකාද අව්ල??? මුල ඉදලා කියන්න බෑ. පොස්ට් හෙනටනේ... කෙටියෙන් කියන්න...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එයා දන්නවා බං විහිළුවක් කරන්නේ කියල.... උඹ නාන්නේ නැතිව හිටපන්....:lol::lol::lol:
    සමාජයෙන් ලැබුණ ඉහල ප්‍රතිචාර හේතුවෙන් නැවතත් පරණ avatar එකට මාරු විය :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :(:(☣☣ මඤ්ඤං උයනේ ☣☣ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කල වගයි.:(:(

    ඇයි සහෝ ඔයා මන් මැරෙන කම් ඇගිලි ගනින්නේ:(:(
    එහෙනම් පේජ් 100ක් විතර ආපහු යන්න වෙයි :growl:
    :(:(
    මොකාද අව්ල??? මුල ඉදලා කියන්න බෑ. පොස්ට් හෙනටනේ... කෙටියෙන් කියන්න...

    මට බැහැ :(:(
     
    Status
    Not open for further replies.