☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    වෙන්නේද,,,, වෙන්නේ උඹ දීපු අවතාරේ දාල, මම නොන්ඩි උනා. ශික්...:(:(
    viewme.gif
    සිරාවටම මාත් දැක්කා සීන් එක. සොරි මචෝ
    avatar1863042_29.gif

    viewme.gif
     

    thanujaka

    Well-known member
  • ඉස්කෝලේ ගිය නේද.. මුල ඉඳල කියන්නේ 1 පිටුවේ ඉඳල...

    අපේ ඉස්කෝලේ මුල කියල ඉගැන්නුවේ අර ගහේ පොලව යට තියෙන කොටසට...
    උබලට මුල කියල ඉස්කෝලේ ඉගැන්නුවේ ගණන්ද බං...:rofl::P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සමාජයෙන් ලැබුණ ඉහල ප්‍රතිචාර හේතුවෙන් නැවතත් පරණ avatar එකට මාරු විය :P

    බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....:(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉස්කෝලේ ගිය නේද.. මුල ඉඳල කියන්නේ 1 පිටුවේ ඉඳල...

    :lol::lol::lol:

    ඇයි ඔයා ඔයාට නොගැලපෙන ඇවටර් දාගන්නේ ....හිතන් හිටියේ ඒක ලස්සනයි කියලද????:(:(

    කෙල්ලෙක් වගේ....:lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි කිව්ව දේකටද?
    :(:(

    එයා දන්නවා බං විහිළුවක් කරන්නේ කියල.... උඹ නාන්නේ නැතිව හිටපන්....:lol::lol::lol:

    නෑ බං කෙල්ලෝ කියන්නේ වෙලාවට විහිලු තේරෙන වෙලාවකට විහිලු නොතේරෙන අමුතු ජාතියක්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....:(:(

    මොකක්ද නාට්ටෝ උනේ.... උබ කොහොමත් කෑල්ල වගේනේ...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....:(:(

    :lol::lol::lol: තනුවගේ හැටි දන්නේ නැහැනේ..එකයි මේ :lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....:(:(

    අපි ඉතිං හැදුවේ ළිං මැඩියෝ වගේ ඉන්න උබලව පොඩ්ඩක් මෝඩ් කරලා ගන්න..
    කෝ හරි ගිහින් නැහැනේ...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17446508 said:
    :baffled::baffled::baffled: මටත් වමනෙ වගෙ

    ප්‍රසිද්දියෙ කියන කතාද ඔව:angry:


    මට ඉතින් අර තනු සහෝ නෙහ් කිව්වුවේ බබෙක් ඉන්නවා කියලා බඩේ...එහෙම වෙන්න විදිහක් නැහැ කියලා ඔය කියලා තියෙන්නේ :(:(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි ඉතිං හැදුවේ ළිං මැඩියෝ වගේ ඉන්න උබලව පොඩ්ඩක් මෝඩ් කරලා ගන්න..
    කෝ හරි ගිහින් නැහැනේ...:dull:

    කුල්ල මෙට්ටේ තියන්න බැනේ බන්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol:

    ඇයි ඔයා ඔයාට නොගැලපෙන ඇවටර් දාගන්නේ ....හිතන් හිටියේ ඒක ලස්සනයි කියලද????:(:(

    කෙල්ලෙක් වගේ....:lol::lol::lol:
    තනුජක, සඳරුවන්.... බලපන් යකෝ .... හොයපල්ලා ලිඳක් මට පනින්න...
     
    Status
    Not open for further replies.