☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
එතකොට බෙහෙත් සාප්පුවේ දාන්න වෙන්නේ ඩොක්ටර් 007 කියලා..... මම ඒ කිට්ටුව දාගන්නවා මිනී පෙට්ටි සාප්පුවක්...

වැලිගම පැත්තෙන් තැනක් හොයල තියන්න:dull:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙට ඉරිදනේ මිනිහෝ.... උබට සෙනසුරාද නිවාඩු ඉරිදා වැඩද?

    අනේ නැහැ බං.... බෝස‍ා කෝල් කරලා කිවුව හෙට හෙඩ් ඔෆිස් ඒකෙන් මොනවද ගෙන්න කියල ගිහිං... මම ගියාම එහෙට කෝල් එකක් දෙන්නම් කිවුව..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ නැහැ බං.... බෝස‍ා කෝල් කරලා කිවුව හෙට හෙඩ් ඔෆිස් ඒකෙන් මොනවද ගෙන්න කියල ගිහිං... මම ගියාම එහෙට කෝල් එකක් දෙන්නම් කිවුව..

    :dull::dull: එපා වෙනවනේ බන්... හෙට අපිනම් බොන්න හැදුවේ.ඉරිදනේ. මම බොන්නේ නෑ...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ජේමිස්බන්ඩා007;17447000 said:
    avatar998659_174.gif

    :shocked::shocked::shocked::shocked:

    http://srv.xossip.com/customavatars/avatar998659_174.gif

    xossip.com:baffled::baffled:

    ලබුස් xossip:shocked: එකෙ ඇවටාර් මෙකෙ දාගෙන ඉදල හොදටම චා වෙනවා...
    කස්ටිය පතුල නැති ලිදකට උබව දාන්න හදල තියෙන්නෙ.
    දැක්කනෙ පාප මිත්‍රයො:P

    laughing_chimp.gif

    bad_gal.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ නැහැ බං.... බෝස‍ා කෝල් කරලා කිවුව හෙට හෙඩ් ඔෆිස් ඒකෙන් මොනවද ගෙන්න කියල ගිහිං... මම ගියාම එහෙට කෝල් එකක් දෙන්නම් කිවුව..
    yathura kadapu ekata ubata gemak denna wenna athi :dull:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අනේ නැහැ බං.... බෝස‍ා කෝල් කරලා කිවුව හෙට හෙඩ් ඔෆිස් ඒකෙන් මොනවද ගෙන්න කියල ගිහිං... මම ගියාම එහෙට කෝල් එකක් දෙන්නම් කිවුව..
    බොසාට දුවෙක් ඉන්නවද?
     
    Status
    Not open for further replies.