☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :lol:
    ටෝමා තමා මුලින්ම ටුක්කනනේ
    තනුජික නිතියෙනුත් ටුක්කනනේ
    බාඩි ගාල්ලෙන්මයි ටුක්කනනේ
    බබත් ලඟදි ඉඳන්මයි ටුක්කනනේ
    උඹ අවිස්සාවේල්ලට එහාද ඉන්නේ? නැත්තන් කෑගල්ල පැත්තේද? ඒ පැත්තේ උන් තමා වැඩියම ටුක්කන්නේ :P:rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…//

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    මා ඔබ ලග අම්මේ……

    උකුලට නාවත්.....

    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කෝ අර කවියේ මන්..වහාම මේ දැන්ම මගේ නමත් දාලා කවියක් කියන්න..නැත්නම් මන් තරහ වෙනවා :(:(
    ටොමා ලිව්වා :rofl: හෆොයි කවි නම් ඕනේම නෑ අප්පා :rolleyes::frown::lol::shocked::):(:nerd::dull::no::oo::baffled::rofl::angry::rolleyes::P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කදුපාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඈසේවා
    ජීවිතේ පුරා...

    යාලුවී දෙවටේ එදා
    කී කතා අසා...
    පාළුවී හෑඩුවා සදා
    මාරුතේ පවා...

    කදුපාර ඈත......

    ගං ඉමේ මාදං කෑලේ
    පාසෑලේ පුරා...
    මා සොයා ආවා වගේ
    වෙන්වෙලා ගියා...

    කදුපාර ඈත......
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :growl:

    Ek Ladki Ko Dekha To Aisa Laga
    Jaise Subhon Ka Roop
    Jaise Sardi Ki Dhoop
    Jaise Beena Ki Taan
    Jaise Rangon Ki Jaan
    Jaise Balkhaye Bael
    Jaise Lehron Ka Khel
    Jaise Khushboo Liye
    Aaye Thandi Hawa....

    sangili14.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට මෙන් ඔහුටද කඳුල ඔබයි
    කඳුල ඔබයි හසරැල්ල ඔබයි //

    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
    ආදර ගඟුලක් පෙරට ඇදෙයි
    කාටද ඔබෙ අත හිමිවන්නේ
    මා වාගෙම ඔහු විමසන්නේ

    මට මෙන් ඔහුටද.......

    කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
    එහෙයින් ඔබගෙන් බැහැර යමි
    ඔබටද ඔහුටද සුබ පතමි
    ඔබටද ඔහුටද සුබ පතමි

    මට මෙන් ඔහුටද....... //
     
    Status
    Not open for further replies.