☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • gauhar-khan-wallpaper-17-s.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ado uba ara hotel seen eka ahawwada ban? amathaka unada?
    ටිකක් ඔන්ලයින් ඇහුවා
    විස්තර කියන්න කඩේට එන්න කිව්වා
    ඌ හිතලා යකෝ මම කඩයක් දාන්න යනවා කියලා
    ඌ මගෙන් අහනවා ජොබ් එකෙන් අයින් උනාද මොකද්ද මචං උනේ
    අපොයි :dull:

    මචන් හොටෙල් එකක් දාන්න රෙජිස්ට්‍රේෂන් කරන්න තියෙනවා එක එක ලියකියවිලි
    සප්ලයර්ස්ල ඒජන්ට්ලා නම් ඔය බිම වලට අයිස් ක්‍රීම් වලට ඩිස්ට්‍රිබියුටර්ස්ලා පළාතෙන් පළාතට වෙනම ඉන්නවා ඌ කියන්නෙත් හොටෙල් එකක් කරනවා නම් ක්‍රවුඩ් එක ගැවසෙන හොඳ ප්ලේස් එකක ටිකක් වියදම් කරලා මිනිස්සු ඇඳ ගන්න විදියට කරන්න කියලා ශොප් එක හොඳට හදාලා අද කාලේ එහෙම එවලු මිනිස්සු බලන්නෙ පිරිසිදු කෑම උණුවෙන්ම වගේ අලුත් ඔය පේස්ට්‍රි අනන් මනම් ඌම හදනවා මචෝ උගේ හෝටල් දෙකටම එක තැනක හදලා හොටෙල් එකට දානවා කොත්තු අනන් මනම් මචන් මිනිස්සුන්ට පෙන්න කරනවට වඩා සද්ද බද්ද නැති ඇතුලක කරලා ලස්සනට පැකින් කරලා දෙන්නලු ඌ තව කියන්නම් කියලා මට එන්න කිව්වා මම අඟහරුවාදා තමා රාගම යන්නෙ ලිසන්ස් එකට යනවා වියිෆ් එක්ක එතකොට මම ගිහින් උගෙන් අහගන්නම් AටුZ කරන විදිය බලාගන්නම පුළුවන් එතකොට
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Pehla nasha
    Pehla khumaar
    Naya pyaar hai naya intezaar
    Kar loon main kya apna haal
    Aye dil-e-bekaraar
    Mere dil-e-bekaraar
    Tu hi bata
    පෙනෙනා නිසා අඳූරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විඳීන තුරා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද මට අම්ම බෑන්නනේ....

    තොටන්ම් තියෙන්නේ මහා දහදුරා කටක්... කට ඇරියොත් කියන්නේ කුණුහරපයක් නැත්නම් කට කැඩිච්ච කතාවක්.... උබ කවදාහරි මට්ටු වෙන්නේ කොහේ හරි ගිහින් ඕවා කියෝලා ගුටි කාපු දවසට.... මම මෙහෙම කියුවා කියලා මතක තියාගන්න කියුවා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: ඕකෙන් කියන්නේ ඒත් වෙන සින් එකක්. තියෙන මිනිස්සු කනවා බොනවා සැපෙන් ඉන්නවා. නැති උන් කේන්දරේ (සමහරු කියන්නේ සුත්‍ර පිටකය කියලා) ඒ මේ අත බලනවා ලු
    අහ එහෙම අර්ථයකුත් ගන්න පුළුවන් එකෙන්ම
     

    thanujaka

    Well-known member
  • අද මට අම්ම බෑන්නනේ....

    තොටන්ම් තියෙන්නේ මහා දහදුරා කටක්... කට ඇරියොත් කියන්නේ කුණුහරපයක් නැත්නම් කට කැඩිච්ච කතාවක්.... උබ කවදාහරි මට්ටු වෙන්නේ කොහේ හරි ගිහින් ඕවා කියෝලා ගුටි කාපු දවසට.... මම මෙහෙම කියුවා කියලා මතක තියාගන්න කියුවා....

    මගේ කටට නං අම්ම කවද්දවත් බනින්නේ නෑ...
    හම්බු කරන්නේ එකින් නේ...:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මේ දැන් යන්නේ බං..
    නිකං දානකොටම TV එක ඔය සිංදුව ගියේ..
    මං පට්ට ආසයි...
    එහෙම පරණ ෆිල්ම් පෙන්නනව නම් හොඳා
    මම හිතන්නෙ අර තිස්ස නාගොඩවිතාන කියන හාදය ළඟත් ඔය හින්දි පරණ ෆිල්ම් තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ කටට නං අම්ම කවද්දවත් බනින්නේ නෑ...
    හම්බු කරන්නේ එකින් නේ...:lol:
    හැබැයි මචං මිනිස්සු බනිනව නේද

    ඇත්ත බොරුව කරනවා බොරුව ඇත්ත කරනවා
    සල්ලි කනවා අනන් මනම් කියලා

    හැබැයි ඒක තමා වෘතිය
     

    thanujaka

    Well-known member
  • එහෙම පරණ ෆිල්ම් පෙන්නනව නම් හොඳා
    මම හිතන්නෙ අර තිස්ස නාගොඩවිතාන කියන හාදය ළඟත් ඔය හින්දි පරණ ෆිල්ම් තියෙනවා

    හින්දි වල නං උ ලග තියෙනවද අනේ මන්ද බං..
    මම ෆිල්ම් නං බලන්නෙම නෑ එත් ඒ සිංදුව පට්ටම ගති...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැබැයි මචං මිනිස්සු බනිනව නේද

    ඇත්ත බොරුව කරනවා බොරුව ඇත්ත කරනවා
    සල්ලි කනවා අනන් මනම් කියලා

    හැබැයි ඒක තමා වෘතිය

    :lol::lol: පව් පුරෝගන්නවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද මට අම්ම බෑන්නනේ....

    තොටන්ම් තියෙන්නේ මහා දහදුරා කටක්... කට ඇරියොත් කියන්නේ කුණුහරපයක් නැත්නම් කට කැඩිච්ච කතාවක්.... උබ කවදාහරි මට්ටු වෙන්නේ කොහේ හරි ගිහින් ඕවා කියෝලා ගුටි කාපු දවසට.... මම මෙහෙම කියුවා කියලා මතක තියාගන්න කියුවා....
    එක පාරක් මගේ කේන්දරේ බලලා අර සොන්න පිරිස් කියලා
    කෙල්ලෙක් නිසා මම ලෙඩක් දාගන්නවා කියලා
    ඌ කියන ඒක රෙකෝඩ් කරලම දීලා කේන්දරේ බලන්න ගිය අයට:growl:
     
    Status
    Not open for further replies.