ado uba ara hotel seen eka ahawwada ban? amathaka unada?
ටිකක් ඔන්ලයින් ඇහුවා
විස්තර කියන්න කඩේට එන්න කිව්වා
ඌ හිතලා යකෝ මම කඩයක් දාන්න යනවා කියලා
ඌ මගෙන් අහනවා ජොබ් එකෙන් අයින් උනාද මොකද්ද මචං උනේ
අපොයි
මචන් හොටෙල් එකක් දාන්න රෙජිස්ට්‍රේෂන් කරන්න තියෙනවා එක එක ලියකියවිලි
සප්ලයර්ස්ල ඒජන්ට්ලා නම් ඔය බිම වලට අයිස් ක්‍රීම් වලට ඩිස්ට්‍රිබියුටර්ස්ලා පළාතෙන් පළාතට වෙනම ඉන්නවා ඌ කියන්නෙත් හොටෙල් එකක් කරනවා නම් ක්‍රවුඩ් එක ගැවසෙන හොඳ ප්ලේස් එකක ටිකක් වියදම් කරලා මිනිස්සු ඇඳ ගන්න විදියට කරන්න කියලා ශොප් එක හොඳට හදාලා අද කාලේ එහෙම එවලු මිනිස්සු බලන්නෙ පිරිසිදු කෑම උණුවෙන්ම වගේ අලුත් ඔය පේස්ට්‍රි අනන් මනම් ඌම හදනවා මචෝ උගේ හෝටල් දෙකටම එක තැනක හදලා හොටෙල් එකට දානවා කොත්තු අනන් මනම් මචන් මිනිස්සුන්ට පෙන්න කරනවට වඩා සද්ද බද්ද නැති ඇතුලක කරලා ලස්සනට පැකින් කරලා දෙන්නලු ඌ තව කියන්නම් කියලා මට එන්න කිව්වා මම අඟහරුවාදා තමා රාගම යන්නෙ ලිසන්ස් එකට යනවා වියිෆ් එක්ක එතකොට මම ගිහින් උගෙන් අහගන්නම් AටුZ කරන විදිය බලාගන්නම පුළුවන් එතකොට