ස්ටාර් ප්ලස්ඔව්.... ඒක යන චැනල් එක මතකත් නෑ....
එක පාරක් මගේ කේන්දරේ බලලා අර සොන්න පිරිස් කියලා
කෙල්ලෙක් නිසා මම ලෙඩක් දාගන්නවා කියලා
ඌ කියන ඒක රෙකෝඩ් කරලම දීලා කේන්දරේ බලන්න ගිය අයට![]()
කියන්න එපේ ලෙඩක් දාගන්නත් කෙල්ලෙක් ඉන්නේ එපේ කියලා..... මිනිහා බාගයක් කියන්නේ බොරු බන්.... එලියන්ස්ලා එනවා කියුවා වගේ....මට ඇහිල තියෙනවා එහෙම බනිනවාපව් පුරෝගන්නවා...
ස්ටාර් ප්ලස්
මේ ආදරයට නමක් දෙන්න කියලා නේද නාට්‍යයේ නම
හැබැයි මචං මිනිස්සු බනිනව නේද
ඇත්ත බොරුව කරනවා බොරුව ඇත්ත කරනවා
සල්ලි කනවා අනන් මනම් කියලා
හැබැයි ඒක තමා වෘතිය

මට ඇහිල තියෙනවා එහෙම බනිනවා
එතකොට ලොකු කෙස් වල වැරදි කාරය වෙනුවෙන් පෙනී හිටින ලෝයර් හරි ටීම් එකට හරි ගේම අදිනවා උද්ගෝෂණ කරනවා
වයිපරේ හිටියා එතකොටකියන්න එපේ ලෙඩක් දාගන්නත් කෙල්ලෙක් ඉන්නේ එපේ කියලා..... මිනිහා බාගයක් කියන්නේ බොරු බන්.... එලියන්ස්ලා එනවා කියුවා වගේ....

තව ටික දවසකින් ආතල් නගීවි බලන් හිටපන්දැන්නම් සිරාවටම කියන්නේ කිරිය දැන් කම්මැලි.... ඉස්සරවගේ ආතල් නෑ....

පව් පුරෝගන්නවා...

අපේ එවල පවුල් වලි අඬාගත්ත ගමන්යා.... යා.... මමත් බලනවා ඉදලා හිටලා... වැඩිය බලන්නේ
ස්ටාර් මොවී, HBO සෙට් එක... ටෙන් සපෝට්...... කාටුන් නෙට්වෝක්


තියෙනව බන් සමහර හින්දි එවල උගේ තිනා කියල යනවා මම දැකල තියෙනවාහින්දි වල නං උ ලග තියෙනවද අනේ මන්ද බං..
මම ෆිල්ම් නං බලන්නෙම නෑ එත් ඒ සිංදුව පට්ටම ගති...
තියෙනව බන් සමහර හින්දි එවල උගේ තිනා කියල යනවා මම දැකල තියෙනවා
ෆිල්ම් නම් බලනවා බන් හින්දි සිංදුත් අහනවා ගොඩක් පරණ ඒවා

සිරාවටම ඔව් තමා පට්ට නිදහසක් තියෙනවනෙඒ බං අර කිසි මහන්සියක් නැතුව වචන දෙක තුනක් කියල 3000ක් 4000ක් ගන්නවනේ..
සමහරවිට නැගිටලා වාඩිවෙන එක විතරයි... ඒකයි ඒ..
එක ඉතිං මේ රස්සාවේ හැටිනේ බං...
ලංකාවේ නිදහසම වෘත්තීය මේක තමා ලොවෙත්..![]()