☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන්නම් සිරාවටම කියන්නේ කිරිය දැන් කම්මැලි.... ඉස්සරවගේ ආතල් නෑ....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එක පාරක් මගේ කේන්දරේ බලලා අර සොන්න පිරිස් කියලා
    කෙල්ලෙක් නිසා මම ලෙඩක් දාගන්නවා කියලා
    ඌ කියන ඒක රෙකෝඩ් කරලම දීලා කේන්දරේ බලන්න ගිය අයට:growl:

    :lol: කියන්න එපේ ලෙඩක් දාගන්නත් කෙල්ලෙක් ඉන්නේ එපේ කියලා..... මිනිහා බාගයක් කියන්නේ බොරු බන්.... එලියන්ස්ලා එනවා කියුවා වගේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,271
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: පව් පුරෝගන්නවා...
    මට ඇහිල තියෙනවා එහෙම බනිනවා
    එතකොට ලොකු කෙස් වල වැරදි කාරය වෙනුවෙන් පෙනී හිටින ලෝයර් හරි ටීම් එකට හරි ගේම අදිනවා උද්ගෝෂණ කරනවා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ස්ටාර් ප්ලස්
    මේ ආදරයට නමක් දෙන්න කියලා නේද නාට්‍යයේ නම

    යා.... යා.... මමත් බලනවා ඉදලා හිටලා... වැඩිය බලන්නේ
    ස්ටාර් මොවී, HBO සෙට් එක... ටෙන් සපෝට්...... කාටුන් නෙට්වෝක්
     

    thanujaka

    Well-known member
  • හැබැයි මචං මිනිස්සු බනිනව නේද

    ඇත්ත බොරුව කරනවා බොරුව ඇත්ත කරනවා
    සල්ලි කනවා අනන් මනම් කියලා

    හැබැයි ඒක තමා වෘතිය

    ඒ බං අර කිසි මහන්සියක් නැතුව වචන දෙක තුනක් කියල 3000ක් 4000ක් ගන්නවනේ..
    සමහරවිට නැගිටලා වාඩිවෙන එක විතරයි... ඒකයි ඒ..
    එක ඉතිං මේ රස්සාවේ හැටිනේ බං...
    ලංකාවේ නිදහසම වෘත්තීය මේක තමා ලොවෙත්..:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට ඇහිල තියෙනවා එහෙම බනිනවා
    එතකොට ලොකු කෙස් වල වැරදි කාරය වෙනුවෙන් පෙනී හිටින ලෝයර් හරි ටීම් එකට හරි ගේම අදිනවා උද්ගෝෂණ කරනවා

    මේ වැඩේ සෙල්ලම් නෑ.. කන්න බලන් ඉන්න ඕනේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,271
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: කියන්න එපේ ලෙඩක් දාගන්නත් කෙල්ලෙක් ඉන්නේ එපේ කියලා..... මිනිහා බාගයක් කියන්නේ බොරු බන්.... එලියන්ස්ලා එනවා කියුවා වගේ....
    වයිපරේ හිටියා එතකොට :shocked:
     

    thanujaka

    Well-known member
  • :lol::lol: පව් පුරෝගන්නවා...

    පව් පිං බල බල ජීවත් වෙන්නේ කවුද බං අදකාලේ..
    එහෙනං මෝර්ටීන් අයිතිකාරයට අනංමනං කොච්චර පවු ඇද්ද..
    ජරාවට කෑම උයන කඩකාරයන්ට කොච්චර පවු ඇද්ද..
    අර ගම් එකකින් සොසෝ හදන උන්ට කොච්චර පවු ඇද්ද..
    ඕව බල බල කාටද බං රස්සා කරන්න පුළුවන්...:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,271
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යා.... යා.... මමත් බලනවා ඉදලා හිටලා... වැඩිය බලන්නේ
    ස්ටාර් මොවී, HBO සෙට් එක... ටෙන් සපෝට්...... කාටුන් නෙට්වෝක්
    අපේ එවල පවුල් වලි අඬාගත්ත ගමන්
    අපේ ගෙදරත් බලනවා බලන්න බැරි උනොත් යූටියුබ් එකෙන් හරි බලනවා
    උන්ගෙ ගෙවල් නිකන් මාලිගා වගේ බන් නාට්‍ය වල තියෙන ලොකේෂන්
    පාරෙත් කක්ක කරන ඉන්දියාවද කියල හිතන්නවත් අමාරුයි

    ඒ සෙට් එක මමත් බලනවා හොඳ ෆිල්ම් එකක් ආවොත්
    සමහර වෙලාවට එකම සෙට් එක රිපීට් කර කර ගහනවා
    ඉන්දියන් ඇඩුත් යනාවා :frown::angry:
     

    thanujaka

    Well-known member
  • fb-sonam-kapoor-01.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,271
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හින්දි වල නං උ ලග තියෙනවද අනේ මන්ද බං..
    මම ෆිල්ම් නං බලන්නෙම නෑ එත් ඒ සිංදුව පට්ටම ගති...
    තියෙනව බන් සමහර හින්දි එවල උගේ තිනා කියල යනවා මම දැකල තියෙනවා

    ෆිල්ම් නම් බලනවා බන් හින්දි සිංදුත් අහනවා ගොඩක් පරණ ඒවා
     

    thanujaka

    Well-known member
  • තියෙනව බන් සමහර හින්දි එවල උගේ තිනා කියල යනවා මම දැකල තියෙනවා

    ෆිල්ම් නම් බලනවා බන් හින්දි සිංදුත් අහනවා ගොඩක් පරණ ඒවා

    මම නං english ඒවා විතරමයි බං බලන්නේ..:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,271
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ බං අර කිසි මහන්සියක් නැතුව වචන දෙක තුනක් කියල 3000ක් 4000ක් ගන්නවනේ..
    සමහරවිට නැගිටලා වාඩිවෙන එක විතරයි... ඒකයි ඒ..
    එක ඉතිං මේ රස්සාවේ හැටිනේ බං...
    ලංකාවේ නිදහසම වෘත්තීය මේක තමා ලොවෙත්..:D
    සිරාවටම ඔව් තමා පට්ට නිදහසක් තියෙනවනෙ
    ඔව් බන් හැම වෘතියම එක වගේ නැහැනෙ
    උඹලගෙ අනුව එහෙම කරන එකා තමා ක්‍රමේ
    ඒක ඉතින් කට්ටියට ටුක්කන්නෙ නැහැ නෙ
     
    Status
    Not open for further replies.