☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • සිරාවටම ඔව් තමා පට්ට නිදහසක් තියෙනවනෙ
    ඔව් බන් හැම වෘතියම එක වගේ නැහැනෙ
    උඹලගෙ අනුව එහෙම කරන එකා තමා ක්‍රමේ
    ඒක ඉතින් කට්ටියට ටුක්කන්නෙ නැහැ නෙ

    උදේ 9 වෙද්දී ඔෆිස් එකට යනවා...
    9.30 වෙද්දී උසාවියට යනවා.. (ඒ වෙද්දී දවසේ ගාන සාක්කුවේ :P)
    ආයේ උපරිම 2 වෙද්දී වැඩ ඉවරයි..
    ෆුල් නිදහස් බං...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පව් පිං බල බල ජීවත් වෙන්නේ කවුද බං අදකාලේ..
    එහෙනං මෝර්ටීන් අයිතිකාරයට අනංමනං කොච්චර පවු ඇද්ද..
    ජරාවට කෑම උයන කඩකාරයන්ට කොච්චර පවු ඇද්ද..
    අර ගම් එකකින් සොසෝ හදන උන්ට කොච්චර පවු ඇද්ද..
    ඕව බල බල කාටද බං රස්සා කරන්න පුළුවන්...:dull:
    සිරා කතාව දේස්පාලකයෝන්ට කොච්චර පව් ඇද්ද
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පව් පිං බල බල ජීවත් වෙන්නේ කවුද බං අදකාලේ..
    එහෙනං මෝර්ටීන් අයිතිකාරයට අනංමනං කොච්චර පවු ඇද්ද..
    ජරාවට කෑම උයන කඩකාරයන්ට කොච්චර පවු ඇද්ද..
    අර ගම් එකකින් සොසෝ හදන උන්ට කොච්චර පවු ඇද්ද..
    ඕව බල බල කාටද බං රස්සා කරන්න පුළුවන්...:dull:

    :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ 9 වෙද්දී ඔෆිස් එකට යනවා...
    9.30 වෙද්දී උසාවියට යනවා.. (ඒ වෙද්දී දවසේ ගාන සාක්කුවේ :P)
    ආයේ උපරිම 2 වෙද්දී වැඩ ඉවරයි..
    ෆුල් නිදහස් බං...
    උඹ තනියම කරනවද නැත්නම් වෙන සමාගමක් යටතෙ වැඩ කරනවද
    පට්ට තමා එක අතකින් ඒ වැඩේ
    අපේ කට තිබ්බට නිතිය ඉගෙන ගන්න හිතක් ආවේ නැහැනෙ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Hi guys... :)
    I'm new to the Elakiri..
    I've been watching these threads for long time. :)
    so I made up an account today.
    Hi all....! :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපේ එවල පවුල් වලි අඬාගත්ත ගමන්
    අපේ ගෙදරත් බලනවා බලන්න බැරි උනොත් යූටියුබ් එකෙන් හරි බලනවා
    උන්ගෙ ගෙවල් නිකන් මාලිගා වගේ බන් නාට්‍ය වල තියෙන ලොකේෂන්
    පාරෙත් කක්ක කරන ඉන්දියාවද කියල හිතන්නවත් අමාරුයි

    ඒ සෙට් එක මමත් බලනවා හොඳ ෆිල්ම් එකක් ආවොත්
    සමහර වෙලාවට එකම සෙට් එක රිපීට් කර කර ගහනවා
    ඉන්දියන් ඇඩුත් යනාවා :frown::angry:

    මේකනේ වැඩේ... අපි බලනකොට එක්කෝ සුපිරි ෆිල්ම් එකක් ඉවරයි, නැත්නම් බාගයක් නෑ... :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබට එහෙම අයත් ඉන්නවද බන්.. අපිට නෑනේ
    ඉන්නවනෙ බන් :shocked:
    :lol::lol::lol: මුන් චන්දෙ ඉල්ලනවා වගේ.... :baffled:
    ඉස්සරත් ඔහොම තමා ගියපාර ඉලෙක්ෂන් කාලේ මම දැක්කා පට්ට වලි ගියා
    ලොක්කත් එක්කත් මරා ගත්තා ත්‍රෙඩ් වැටෙනවා සට සට ගලා
     
    Status
    Not open for further replies.