සිරාවටම ඔව් තමා පට්ට නිදහසක් තියෙනවනෙ
ඔව් බන් හැම වෘතියම එක වගේ නැහැනෙ
උඹලගෙ අනුව එහෙම කරන එකා තමා ක්රමේ
ඒක ඉතින් කට්ටියට ටුක්කන්නෙ නැහැ නෙ
උදේ 9 වෙද්දී ඔෆිස් එකට යනවා...
9.30 වෙද්දී උසාවියට යනවා.. (ඒ වෙද්දී දවසේ ගාන සාක්කුවේ
)ආයේ උපරිම 2 වෙද්දී වැඩ ඉවරයි..
ෆුල් නිදහස් බං...





