එකනෙ බන් ජොබ් එකක්වත් කරනවද උඹow bn dan wadiya enne na![]()
හෙනම කාලෙකින් දැක්කෙ ඇක්ටිව් ඉන්නවා
එකනෙ බන් ජොබ් එකක්වත් කරනවද උඹow bn dan wadiya enne na![]()
Hi guys...
I'm new to the Elakiri..
I've been watching these threads for long time.
so I made up an account today.
Hi all....!![]()

ඉන්නවනෙ බන්
ඉස්සරත් ඔහොම තමා ගියපාර ඉලෙක්ෂන් කාලේ මම දැක්කා පට්ට වලි ගියා
ලොක්කත් එක්කත් මරා ගත්තා ත්‍රෙඩ් වැටෙනවා සට සට ගලා
ado u wage waddek wenna puluwan unanam patta do..උබත් වලතරයාගේ ආතල් දෙන්නේ
හාHi guys...
I'm new to the Elakiri..
I've been watching these threads for long time.
so I made up an account today.
Hi all....!![]()
එකනෙ බන් ජොබ් එකක්වත් කරනවද උඹ
හෙනම කාලෙකින් දැක්කෙ ඇක්ටිව් ඉන්නවා
මට ඒ හොටු මුණු අප්පිරියයි බන්ආපෝ කොරියන්..
අර චාමලී දමාගෙන බලන ජරාව...![]()



ටක්කෙටම ඔව් ලු එයත් ඒවිනෙ ලංකාවටado korean walata mukuth kiyanna epa doooooooooop
mage sister in law Koream![]()
matanam meke register una alutha thread danna danneth naha ban.කෑල්ලක් අඩුයි බං..
මන් මුලින්ම මේකට ආවේ සිංදු ඩවුන්ලෝඩ් කරන්න..
පස්සේ හිතුනා නිකං රෙජිස්ටර් වෙලා බලන්න කියන කෑල්ලත් කියල හිටහන්..
ෆේක් හදන් එන උන්ගෙන් 80%ක්ම ඕක කියාගෙනම තමයි එන්නේ...![]()



ado korean walata mukuth kiyanna epa doooooooooop
mage sister in law Koream![]()

ado u wage waddek wenna puluwan unanam patta do..
uge pissuwa paththaka thiyapan.
eth uge hakiyawa patta ban.
matanam meke register una alutha thread danna danneth naha ban.
hena pissu natuwe
dan aluthin ena un kelinma unicode walin liyanneth![]()
akka enne naha ban..මට ඒ හොටු මුණු අප්පිරියයි බන්
ටක්කෙටම ඔව් ලු එයත් ඒවිනෙ ලංකාවට


හ්ම් එහෙමද මෙහෙටත් එන්න අමතක කරන්න එපා මචෝow bn tikak busy (tikak kiyuwata hugak)
matanam meke register una alutha thread danna danneth naha ban.
hena pissu natuwe
dan aluthin ena un kelinma unicode walin liyanneth![]()
ubatath ehema unada?ඔව් ඔව්.... ෆොරුම් පිස්සුවක් උනා ආව කාලේ..

පිස්සු බන් මම නම් ආයේ ඕවල කොමෙන්ට් කරන්නෙ නැහැකියක් ඉනන්වද?
යකෝ ගියපාර මම රේප් හෙන ගානක් කපාගත්තා අනුන්ගේ චන්දෙ නිසා....
කිව්වොත් තමා හරිඅලුත් එකක් පටන්ගෙන නෑනෙ තොපි..
sinha lanthe, blackalanthe wage seen neda?උබල එන කාලේ හොදයි..
අපි එන කාලේ මෙලෝ මල හත් ඉලව්වක් දන්නේ නෑ...
ෆෝරම් සීන් ඒ කාලේ ප්‍රසිද්ධත් නෑනේ බං...
2009 2010 කාලේ හැබැයි තිබ්බ චැට් ත්‍රෙඩ් වලින් තමයි හැබැයි කිරිය නැගලම ආවේ..

පොස්ට් 10000 ගැහුවමලු අලුත් එකක් පටන් ගන්නෙඅලුත් එකක් පටන්ගෙන නෑනෙ තොපි..