☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • Hi guys... :)
    I'm new to the Elakiri..
    I've been watching these threads for long time. :)
    so I made up an account today.
    Hi all....! :)

    කෑල්ලක් අඩුයි බං..
    මන් මුලින්ම මේකට ආවේ සිංදු ඩවුන්ලෝඩ් කරන්න..
    පස්සේ හිතුනා නිකං රෙජිස්ටර් වෙලා බලන්න කියන කෑල්ලත් කියල හිටහන්..
    ෆේක් හදන් එන උන්ගෙන් 80%ක්ම ඕක කියාගෙනම තමයි එන්නේ...:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉන්නවනෙ බන් :shocked:

    ඉස්සරත් ඔහොම තමා ගියපාර ඉලෙක්ෂන් කාලේ මම දැක්කා පට්ට වලි ගියා
    ලොක්කත් එක්කත් මරා ගත්තා ත්‍රෙඩ් වැටෙනවා සට සට ගලා

    කියක් ඉනන්වද?


    යකෝ ගියපාර මම රේප් හෙන ගානක් කපාගත්තා අනුන්ගේ චන්දෙ නිසා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑල්ලක් අඩුයි බං..
    මන් මුලින්ම මේකට ආවේ සිංදු ඩවුන්ලෝඩ් කරන්න..
    පස්සේ හිතුනා නිකං රෙජිස්ටර් වෙලා බලන්න කියන කෑල්ලත් කියල හිටහන්..
    ෆේක් හදන් එන උන්ගෙන් 80%ක්ම ඕක කියාගෙනම තමයි එන්නේ...:rofl:
    matanam meke register una alutha thread danna danneth naha ban. :rofl:
    hena pissu natuwe :P
    dan aluthin ena un kelinma unicode walin liyanneth :rolleyes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ado u wage waddek wenna puluwan unanam patta do..
    uge pissuwa paththaka thiyapan.
    eth uge hakiyawa patta ban.

    උ හදන්නේ අනිත් එවුන්ට ෆන් දෙන්න බන්... මිනිහා නරක එකෙක් නෙමේ....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට ඒ හොටු මුණු අප්පිරියයි බන් :angry::angry:

    :)

    ටක්කෙටම ඔව් ලු එයත් ඒවිනෙ ලංකාවට
    akka enne naha ban..
    lankawe eun Korea gihin labourer job ne karanne ban. un ganan ganneth naha lankawa :(
    lankawata tikak hari kamathi lankawe ali nisa :P
     

    thanujaka

    Well-known member
  • matanam meke register una alutha thread danna danneth naha ban. :rofl:
    hena pissu natuwe :P
    dan aluthin ena un kelinma unicode walin liyanneth :rolleyes:

    උබල එන කාලේ හොදයි..
    අපි එන කාලේ මෙලෝ මල හත් ඉලව්වක් දන්නේ නෑ...
    ෆෝරම් සීන් ඒ කාලේ ප්‍රසිද්ධත් නෑනේ බං...
    2009 2010 කාලේ හැබැයි තිබ්බ චැට් ත්‍රෙඩ් වලින් තමයි හැබැයි කිරිය නැගලම ආවේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියක් ඉනන්වද?


    යකෝ ගියපාර මම රේප් හෙන ගානක් කපාගත්තා අනුන්ගේ චන්දෙ නිසා....
    පිස්සු බන් මම නම් ආයේ ඕවල කොමෙන්ට් කරන්නෙ නැහැ
    ඇත්නෙන්ම අහන දේවල් වලට නිරුත්තරයි:lol: කිව්වොත් තමා හරි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබල එන කාලේ හොදයි..
    අපි එන කාලේ මෙලෝ මල හත් ඉලව්වක් දන්නේ නෑ...
    ෆෝරම් සීන් ඒ කාලේ ප්‍රසිද්ධත් නෑනේ බං...
    2009 2010 කාලේ හැබැයි තිබ්බ චැට් ත්‍රෙඩ් වලින් තමයි හැබැයි කිරිය නැගලම ආවේ..
    sinha lanthe, blackalanthe wage seen neda? :)
     
    Status
    Not open for further replies.