☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • කෙල්ල එක්ක ගියාම නම් පොඩ්ඩක් ශේප්.. ඒකි බිල් එක ගෙවනවා.. මම කොචච්ර සල්ලි දුන්නත් ගන්නෑ.. මාත් බොරුවට දෙපාරක් විතර කාඩ් එක දික් කරලා ආයෙම පර්ස් එකේ ඔබා ගන්නවා.. :lol:

    ඒ උනාට මහ චාටර් වැඩක්නේ බං.. ගෑණුන්ගෙන් කන එක.. ඒක නිසා මං දැන් ගන්නෙ නෑ මොකුත්.. දුන්නොත් මිසක්..:dull:

    :lol:
    රසද බං.. ගයියා එහෙම නම් හිටු කියලා ගහනව ඇති ඔටු කිරි..

    හෙන උකුයි බං එක..
    මහා අමුතුයි..:baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් ඕයි ටෙස්ට් කරන්න බීල බලන්න හිතුනා..
    පුංචි බෝතලේ 270ක්ද කොහෙද..
    මහා අමුතුයි බං එක...:oo:

    උබ එක බීල උම්බෑ ගෑවේ නෑනේ... :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :oo: උඹ මුකුත් දන් නෑ.. මෙතන ->
    45p4fB5.gif
    45p4fB5.gif
    45p4fB5.gif
    45p4fB5.gif
    උඹට ටිකයි බැන්නෙ එහෙනම්.

    :sorry:
     
    thanujaka

    Well-known member
  • රස වෙනස් බං.. මේක හෙන ෆේමස්.. මං හිතන්නෙ USA බ්‍රෑන්ඩ් එකක්..
    ඕකෙත් එක එක රසයෙන් තියෙනවා ඇති..
    කාලම බලපංකො..

    අනිවා හෙට එන ගමන් ගෙනාවා උබ කියනවටම...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    AdooooooooooooooooooooW
    ubala okkotamai me kiyanne :growl::growl:

    man yanawa :(
    kattiyatama suba rathiriyak.
    budusaranai :love:

    අඩෝ ඉඩහන් බන්... ගියා කියලා ළමයි ඉන්නවෑ නිදිකරවන්න. නවන්න.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නොදකින් හුටමා...
    ඔටුවෝ උම්බෑ ගානවද යකෝ...:lol::lol::lol:

    එකනේ මම කියුවේ මම ඔටු කිරි බීලා නෑ කියලා....

    මමනම් උදේට කිරි එක බීල උම්බෑ ගානවා.... ගොන් කුක්කුනේ බොන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් ඕනේ තරම් කන්න පුළුවන්... මතක් වෙද්දී කෙල ගිලෙනවා බන්... මටනම් බෑ කියලා දෙයක් නෑ ඕනෑම ජරාවක් කනවා. කෑවට පස්සෙනේ වෙන දෙයක් වෙන්නේ
    මට කන්න බැරි බඩ පිරෙනවා බං කෑල්ලක් දෙකක් කනකොට.. මම ඔය පීසා හට්, හොට් පැක්, කේ.එෆ්.සී රිංගන්න ගත්තෙ කෙල්ල එක්ක යාලු උනාට පස්සෙ බං.. ඊට කලින් ආසාවටවත් ඕවට රිංගලා නෑ.. අනික ගාල්ලට ඕවා ආවෙත් ළඟදිනේ..

    පොරගෙ සිංදු හොඳයි. :angry: මේ ලඟදි ජැක් සහ මායා බෝන්චිවැල ෆිල්ම් එක බලපුවාම ඒකෙ වීණාවෙ මියුසික් එක මේකා හොරකම් කරලා මල් මිටක් තියන්න සිංදුවට එහෙම්මම දාලා. ඒකෙන් පොඩ්ඩක් කසුන් කල්හාර ගැන තිබ්බ ප්‍රසාදය අඩු වුනා. :yes: ඒත් සිංදු සහ කටහඬ නම් ෆට්ට ඉතින්.
    ඔව් ඒක නම් ඇත්ත.. ගොඩක් මියුසික් වෙන සිංදු වලින් උස්සපුවා.. ඔය කවීශ, බාචි එහෙමත් ඒකනේ බං කරන්නෙ.. අම්බානෙක අනුන්ගෙ සිංදු වල මියුසික් උස්සනවා.. කසුන්ගෙ සිංදු වල පද රචනාව හොඳයි බං.. පට්ට ලස්සනයි.. අනික මචං උගේ ඇල්බම් එකක් ඉවර වෙනකන් අහන්න පුළුවන් ගින්නක් නැතුව..

    කසුන් ෆේමස් උනේ අම්මා නිසා බං.. මුල ඉඳන්ම මිනිස්සු ආදරේ කරන්න හේතුව ඒකයි.. නමුත් මිනිස්සුන්ට ඌව එපා නොවෙන තැනට වැඩ කරගත්තා.. මාර ටැලන්ට් එකක් තියෙන්නෙ.. හැබැයි බං ටහිකෙන්න ගහනවා ඕකා.. ඒ වගේම අලි පුකෙන් ඉන්න ඩයල් එකක්.. කවුරුවත් එක්ක කතා කරන්නෙ නෑ.. තමන් ගැන හෙන ලොකුවට කතා කරන්නෙ නිතරම..

    ටීවී එකක ප්‍රෝග්‍රෑම් එකකටවත් ලේසියට එන්නෙ නෑනෙ පොර..
     
    thanujaka

    Well-known member
  • එකනේ මම කියුවේ මම ඔටු කිරි බීලා නෑ කියලා....

    මමනම් උදේට කිරි එක බීල උම්බෑ ගානවා.... ගොන් කුක්කුනේ බොන්නේ

    මම නං තේ බොන්නේ නෑ බං උදේට...
    කැද තමයි ගහන්නේ...
    එක ගැහුවම දවසම මාර ෆිට් බං...:cool:
     
    thanujaka

    Well-known member
  • මට කන්න බැරි බඩ පිරෙනවා බං කෑල්ලක් දෙකක් කනකොට.. මම ඔය පීසා හට්, හොට් පැක්, කේ.එෆ්.සී රිංගන්න ගත්තෙ කෙල්ල එක්ක යාලු උනාට පස්සෙ බං.. ඊට කලින් ආසාවටවත් ඕවට රිංගලා නෑ.. අනික ගාල්ලට ඕවා ආවෙත් ළඟදිනේ..

    ඔව් ඒක නම් ඇත්ත.. ගොඩක් මියුසික් වෙන සිංදු වලින් උස්සපුවා.. ඔය කවීශ, බාචි එහෙමත් ඒකනේ බං කරන්නෙ.. අම්බානෙක අනුන්ගෙ සිංදු වල මියුසික් උස්සනවා.. කසුන්ගෙ සිංදු වල පද රචනාව හොඳයි බං.. පට්ට ලස්සනයි.. අනික මචං උගේ ඇල්බම් එකක් ඉවර වෙනකන් අහන්න පුළුවන් ගින්නක් නැතුව..

    කසුන් ෆේමස් උනේ අම්මා නිසා බං.. මුල ඉඳන්ම මිනිස්සු ආදරේ කරන්න හේතුව ඒකයි.. නමුත් මිනිස්සුන්ට ඌව එපා නොවෙන තැනට වැඩ කරගත්තා.. මාර ටැලන්ට් එකක් තියෙන්නෙ.. හැබැයි බං ටහිකෙන්න ගහනවා ඕකා.. ඒ වගේම අලි පුකෙන් ඉන්න ඩයල් එකක්.. කවුරුවත් එක්ක කතා කරන්නෙ නෑ.. තමන් ගැන හෙන ලොකුවට කතා කරන්නෙ නිතරම..

    ටීවී එකක ප්‍රෝග්‍රෑම් එකකටවත් ලේසියට එන්නෙ නෑනෙ පොර..

    පීසා මම නං මරනවා යකෝ...:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා හෙට එන ගමන් ගෙනාවා උබ කියනවටම...
    එල..:)

    AdooooooooooooooooooooW
    ubala okkotamai me kiyanne :growl::growl:

    man yanawa :(
    kattiyatama suba rathiriyak.
    budusaranai :love:

    හරි මචං.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    යකෝ මං හිතන්නෙ ඔහේට අට, නවය වගේ වෙලා ඇත්තෙ..
    පොඩ්ඩ රෑ වෙච්ච ගමන් දුවනවනේ තෝ..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට කන්න බැරි බඩ පිරෙනවා බං කෑල්ලක් දෙකක් කනකොට.. මම ඔය පීසා හට්, හොට් පැක්, කේ.එෆ්.සී රිංගන්න ගත්තෙ කෙල්ල එක්ක යාලු උනාට පස්සෙ බං.. ඊට කලින් ආසාවටවත් ඕවට රිංගලා නෑ.. අනික ගාල්ලට ඕවා ආවෙත් ළඟදිනේ..

    මමනම් අම්මට බටර් පාරක් ගහලා මාසෙට දෙපාරකන්ම් රිංගනවා... අපේ ගේ ළඟ තියනවනේ...
     
    Status
    Not open for further replies.