☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member

  • මේ මොකද යකෝ මේ කරලා තියෙන්නේ.... මට පිස්සු කියල හිතුවද.... නැත්නම් බොට පිස්සුද... අයිත් නම් කොළඹ කෙල්ලෝ පස්සේ යන්නේ නැහැ මම...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ලබු ගෙඩියා ගේ අවතාර මේ අයුරින් සෑමදෙනාම කුජීත කිරීම තරයේ හෙලා දකිමි.:angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මොකද යකෝ මේ කරලා තියෙන්නේ.... මට පිස්සු කියල හිතුවද.... නැත්නම් බොට පිස්සුද... අයිත් නම් කොළඹ කෙල්ලෝ පස්සේ යන්නේ නැහැ මම...

    :eek::eek::eek: ඇයි ආපහු සපත්තුද?????:sorry::sorry:

    බජාර් එකේ ලලක්කා...
    නංගි හිත හොද අක්ක...:cool:
    :cool::cool: මෙයාට මොකද උනේ....:rolleyes:

    මොකද්ද ඕයි මේ ගොබ්බ අවතාරේ..
    :sorry:

    මන් මොකුත් කිවුවේ නැහැ තනු..කිවුවට වැඩක් නැහනේ......:lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලබු ගෙඩියා ගේ අවතාර මේ අයුරින් සෑමදෙනාම කුජීත කිරීම තරයේ හෙලා දකිමි.:angry::angry:

    හරිහමන් එකක් දාගන්න එපයි......මහා මොංගල් ඒවා දාන්නේ..අපි වගේ එකක් දාගන්න ඕන..දැක්කම ආස හිතෙන.....:cool::cool: ;);)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    avatar452091_23.gif
    avatar248151_8.gif
    avatar452091_23.gif

    :sorry::sorry: මේ මොකද කරලා තියෙන්නේ....මාව කනවා මේ සත්තු මැද්දට දාලා..චික්..මට සත්තු පෙනෙන්ට බැහැ.....:eek::eek:
     
    thanujaka

    Well-known member
  • හරිහමන් එකක් දාගන්න එපයි......මහා මොංගල් ඒවා දාන්නේ..අපි වගේ එකක් දාගන්න ඕන..දැක්කම ආස හිතෙන.....:cool::cool: ;);)

    හිතේ දැන් ඔය සුදුමැලි වෙච්ච කෙල්ලගේ රූපේ හරි ලස්සනයි කියලද..:eek:
    :rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
    කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry: මේ මොකද කරලා තියෙන්නේ....මාව කනවා මේ සත්තු මැද්දට දාලා..චික්..මට සත්තු පෙනෙන්ට බැහැ.....:eek::eek:
    :rofl:

    මේ මොකද යකෝ මේ කරලා තියෙන්නේ.... මට පිස්සු කියල හිතුවද.... නැත්නම් බොට පිස්සුද... අයිත් නම් කොළඹ කෙල්ලෝ පස්සේ යන්නේ නැහැ මම...
    ගාල්ලෙ එකක් සෙට් කරන්නද..? :rolleyes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    හරිහමන් එකක් දාගන්න එපයි......මහා මොංගල් ඒවා දාන්නේ..අපි වගේ එකක් දාගන්න ඕන..දැක්කම ආස හිතෙන.....:cool::cool: ;);)

    farewell.gif
    avatar248151_8.gif
     
    Status
    Not open for further replies.