ai 3lucky da?
man ada reta 1 idala 2000 ta ilakkam liyanawa meke...![]()
වෙන මොනවා හරි දාපන්..
නම්බරින් කරන්න දෙන්නේ නෑ කියන්නේ දැන් GT...
ai 3lucky da?
man ada reta 1 idala 2000 ta ilakkam liyanawa meke...![]()
අපෝ එහෙම දන්න කියන උන් නොමග යනව ජාතියෙ මිනිස්සු නෙමේ සහෝ අපි.. බොන එකෙක් දැක්කත් උගේ ශොට් එක උදුරලා අරන් මං බොනවා.. අන්න එහෙම මනුස්සයෙක් මං..
මොකෝ කුකලො..
මේක නිකන් චන්ද ප්රතිපල වගේ...

අඩේ බඩියා මූන මාරු කරලානේ. අෆ්ෆේ අදුර ගන්නත් බෑ.
අද මලම කරදරේ නිසා මෙන්ඩිස් එකක් ගැහුවා බන්

ජේමිස්බන්ඩා007;17451298 said:thanujaka 2,048
KPZ 1,601
Mal Baba 1,054
labu gediya 758
crazybuddy 699
dinuka rukshan 686
chamali2009 644
IveyStyle 448
hector@troy 434
Ereshaz77 363
Mr.Tom 286
sandaru1rox 255
ජේමිස්බන්ඩා007 254

මෙන්ඩිස් බොන්නේ නෑ බං මං...![]()

මේක නිකන් චන්ද ප්රතිපල වගේ...![]()
12No one asked your opinion Fool....![]()
ගොන් ආතල් ගන්නවා වෙනද වගේ..
බොන එක නවත්තනව කිව්ව නේද උට්ටො.. අපි එක වචනෙ මිනිස්සු..
අනික බං මං ෆිල්ටර් කරපු වතුරත් සුදු රෙද්දෙන් පෙරලා බොන්නෙ දැන්..
මොකෝ උට්ටියෙ..
ඉස්සර මට බෝතලයක් බිව්වත් වදින්නෑ.. ඒපාර තමා රෙඩ්බුල් දාලා ගැහුවෙ.. රෙඩ් බුල් දැම්ම ශොට් එක නහර පුරාම යනවා දැනෙනවා.. ඔව්..

වදින් නැති එකත් ලෙඩක පටන් ගැම්මක්ගොන් ආතල් ගන්නවා වෙනද වගේ..