☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
මම නෙමේ ජේසනයනේ කලේ.. ඌ තමා මටත් ඔය පිංතූර ටික දුන්නෙ.. මාත් ඌ එක්ක කතා වෙලා ආතල් එක ගත්තා දිගටම.. සමහර උන් ඒකිව මීට් වෙන්න ඕන කියලත් කිව්වා.. ඕන ගාණක් වියදම් කරන්නං කියලත් කිව්වා..:rofl:
​

පටන්ගැම්ම තමා.. මගේ ස්නායු දුර්වල උනා..:rofl:
​

:dull::dull::dull::dull:​

බොරුනෙ බන් උබලගෙ:P
නෙට් එකෙන් හොයාගත්ත ෆොටො ටිකක්:rofl:
ඔකක්ද බන් නටාශගෙ සීන් එක මොනවත් ලීක් වෙලාද?:confused:
​
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිට හේනට චන්ද...... අපි හොඳ වැඩනේ කරන්නේ

    උඹලා අමාත්‍යමණ්ඩලේ. තනූජකයා විධායක අගමැති.
    ඒයි උඹ පොදු අපේක්ෂකයා එහෙම වෙනව නෙවෙයි. අදිනව ෆයිල් කොණක ඉදන්
    :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නෙමේ ජේසනයනේ කලේ.. ඌ තමා මටත් ඔය පිංතූර ටික දුන්නෙ.. මාත් ඌ එක්ක කතා වෙලා ආතල් එක ගත්තා දිගටම.. සමහර උන් ඒකිව මීට් වෙන්න ඕන කියලත් කිව්වා.. ඕන ගාණක් වියදම් කරන්නං කියලත් කිව්වා..:rofl:
    ​

    පටන්ගැම්ම තමා.. මගේ ස්නායු දුර්වල උනා..:rofl:
    ​

    :dull::dull::dull::dull:​
    :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    තෝ නම් මේ ආත්මෙට හැදෙන්නේ නෑ.... අරක්කු ලංකාවෙන් අයින්ම කරන්න ඕනේ... නැතුව බෑ
    දැන් බොන්නෙ නැහැනේ..

    bfoo1fx.jpg

    ​
     
    Status
    Not open for further replies.