වැඩිහිටියන්ට පමණයි වෙන්න හදන්නේ.. අක්ක නෝන්ඩි නොවී මාරු වෙනවා... හරි නැහැනේ වෙන කෙනෙක් දැක්කොතින් කෙල්ලෙක් මෙතන ඉන්නවා...

mokai ban uba kellekge rupayak dagena?
අර මොකෝ.. අපි නම් පාස්පෝට් එක දාපු ගමන්ම චෙක් කරලා බැලුවා.. එඩිට් එකක්..
ඕන මෝඩයෙකුට තේරෙනවා.. උගේ නම අරුණ හෙන්දනායක කියලා පෙන්නන්න නේහ් අරුණ කෑල්ලයි එච් අකුරයි ඉතිරි කරලා තියෙන්නෙ.. එහෙමනම් එච් අකුර එන්න හෙන්දනායක පටන්ගන්නකොට.. මැදට එන්නෙ නෑනෙ..
අනික රේන්බෝ ඉෆෙක්ට්ස් නෑ අරුණ කියන තැන..

mokai ban uba kellekge rupayak dagena?![]()

එහෙම කියන එපා බන්... පව්...

දැන දැන බොන්නේ බන්

මම වැරද්දක් කිවුවේ නැහැනේ.. අක්කට හොඳ නැහැ මේ වෙලාවේ මෙතන ඉන්න එක කියලයි කිවුවේ.. 8:30 ට ඒවි..
ඕවට සුකන්න බෑ බං ලංකාවෙ එවුන්ට..
උඹ රෙඩ්බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. වොඩ්කා වලට..
ekath hodai...ඇවටා නෑ බං දාන්න.. ඔන්න ඔහේ දාගත්තා..
මොන දේ උනත් අපි අපිමනේ කියලා හිතන්..

