☸🌈 LGBTQ සහ බුදු දහම ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113

    සාරාංශය --

    බුදු දහමේ, සම්බුද්ධ දේශනාවේ සඳහන් වන පරිදි විනය පිටකය මහා වග්ගට්ට කතාව අනුව මේ සංකර සමාජයේ විවිධ ලිංගික දිශානතිය සහිත පුද්ගල කොට්ඨාශ 5 ක් දක්නට ලැබේ.

    පණ්ඩක - සමාජ සම්මුතියට අනුව අසම්මත අසාමාන්‍ය ලිංගික චරියා සහ ආශාවන් සහිත පුද්ගලයින් මෙම නමින් හඳුන්වයි.

    එවැනි පුද්ගල කොට්ඨාස පහක් පිළිබඳව ධර්මයේ සඳහන්ව ඇත

    1. ආසිත්ත පණ්ඩක - අනුන්ගේ අංගජාතය මුවින් ගෙන සතුටු වන පණ්ඩකයින් - සමලිංගික ( Gay )

    2. උසුය පාණ්ඩක - අනුන් ලිංගිකව හැසිරෙනු දැක සතුටු වන පණ්ඩකයින්

    -------------------------------------------------------------------------------

    3. ඕපක්කමික පණ්ඩක - ලින්ගෙන්ද්‍රයක් නැති හෝ අප්‍රාණික පණ්ඩකයින්

    4. පක්ක පණ්ඩක - පක්ෂයකට, කාලයකට විකෘති ලිංගික, සම ලිංගික ආශාව වැඩි වන පණ්ඩකයින් ( සඳ ඇති නැති කාල වලට. )

    5. නපුංසක පණ්ඩක - ස්ත්‍රී හෝ පුරුෂ අනන්‍යතාවයක් නොමැති ( Trans )

    මොවුන් අතරින් පැවිද්ද, උපසම්පදාව ලැබීමට අවසර හිමිවනුයේ ආසිත්ත පණ්ඩක සහ උසුය පණ්ඩකයින් හට පමණි.

    ~ විනය පිටකය පාරාජිකා පාලිය
    ~ සමන්ත අට්ඨකථාව
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113
    Look at the bbig picture
    මම ඒ පාලි වචනයේ එන තේරුම එන විදියට තමා ලිව්වේ ... ආ සිත්ත කියන්නේ අනුන්ගේ .... මම ලියලා තියන එක ...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,882
    113

    සාරාංශය --

    බුදු දහමේ, සම්බුද්ධ දේශනාවේ සඳහන් වන පරිදි විනය පිටකය මහා වග්ගට්ට කතාව අනුව මේ සංකර සමාජයේ විවිධ ලිංගික දිශානතිය සහිත පුද්ගල කොට්ඨාශ 5 ක් දක්නට ලැබේ.

    පණ්ඩක - සමාජ සම්මුතියට අනුව අසම්මත අසාමාන්‍ය ලිංගික චරියා සහ ආශාවන් සහිත පුද්ගලයින් මෙම නමින් හඳුන්වයි.

    එවැනි පුද්ගල කොට්ඨාස පහක් පිළිබඳව ධර්මයේ සඳහන්ව ඇත

    1. ආසිත්ත පණ්ඩක - අනුන්ගේ අංගජාතය මුවින් ගෙන සතුටු වන පණ්ඩකයින් ( Gay )

    2. උසුය පාණ්ඩක - අනුන් ලිංගිකව හැසිරෙනු දැක සතුටු වන පණ්ඩකයින්

    -------------------------------------------------------------------------------

    3. ඕපක්කමික පණ්ඩක - ලින්ගෙන්ද්‍රයක් නැති හෝ අප්‍රාණික පණ්ඩකයින්

    4. පක්ක පණ්ඩක - පක්ෂයකට, කාලයකට විකෘති ලිංගික, සම ලිංගික ආශාව වැඩි වන පණ්ඩකයින් ( සඳ ඇති නැති කාල වලට. )

    5. නපුංසක පණ්ඩක - ස්ත්‍රී හෝ පුරුෂ අනන්‍යතාවයක් නොමැති ( Trans )

    මොවුන් අතරින් පැවිද්ද, උපසම්පදාව ලැබීමට අවසර හිමිවනුයේ ආසිත්ත පණ්ඩක සහ උසුය පණ්ඩකයින් හට පමණි.

    ~ විනය පිටකය පාරාජිකා පාලිය
    ~ සමන්ත අට්ඨකථාව

    Kata ganna asa unwai anith un katata ganna hati balan inna asa unwai danatath mahana karawa ganne eka thama. Dan inna ganayo kolu seen ekemai inne
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113
    Kata ganna asa unwai anith un katata ganna hati balan inna asa unwai danatath mahana karawa ganne eka thama. Dan inna ganayo kolu seen ekemai inne
    ඔය තියෙන්න පුද්ගලයෙකුගේ ගිහි ලිංගික අනන්‍යතාවය පිළිබඳ විතරයි ... පැවිදි උනාම බෑ, එතකොට සාමනේර, උපසම්පදා ශිලය සහ විනය පිටකය ට අවනතව හැසිරෙන්න ඕනි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,882
    113
    එතකොට සතුන් සමග ලිංගිකව හැසිරෙන අයට අවසර තිබ්බද ?
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Jihadi john

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,619
    113
    එතකොට සතුන් සමග ලිංගිකව හැසිරෙන අයට අවසර තිබ්බද ?
    නෑ....

    මම තැනක කියවලා තියනවා ගිහි කාලයේ දැඩිව කාමුක ජීවිතයක් ගත කර ගිහියන් පැවිදි උනාම ඒ භික්ෂූන් වහන්සේලා " පීඩනය " දරාගන්න බැරුව සතුන් සමග ලිංගිකව හැසිරිලා පසුව බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පදයක් මගින් එක තහනම් කරපු අවස්ථාවක්.
     
    • Haha
    Reactions: Jihadi john

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    ඕපක්කමික පණ්ඩක කියන්නේ ලිංගය අයින් කරපු අය.

    ඉස්සර ඇට දෙක ගලවන සිරිතක් තිබිලා තියෙනවා සිංදු කියන අය කටහඬ වෙනුවෙන්
     
    • Wow
    Reactions: Yeezus

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,861
    11,821
    113
    🌎
    1. ආසිත්ත පණ්ඩක - අනුන්ගේ අංගජාතය මුවින් ගෙන සතුටු වන පණ්ඩකයින් @tupac97

    2. උසුය පාණ්ඩක - අනුන් ලිංගිකව හැසිරෙනු දැක සතුටු වන පණ්ඩකයින් ?????????

    3. ඕපක්කමික පණ්ඩක - ලින්ගෙන්ද්‍රයක් නැති හෝ අප්‍රාණික පණ්ඩකයින් @peggingboys

    4. පක්ක පණ්ඩක - පක්ෂයකට, කාලයකට විකෘති ලිංගික, සම ලිංගික ආශාව වැඩි වන පණ්ඩකයින් @AnuradhaRa

    5. නපුංසක පණ්ඩක - ස්ත්‍රී හෝ පුරුෂ අනන්‍යතාවයක් නොමැති @PHBhagya , @Geshi95 , @Dr Vishmi
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,418
    113
    4. පක්ක පණ්ඩක - පක්ෂයකට, කාලයකට විකෘති ලිංගික, සම ලිංගික ආශාව වැඩි වන පණ්ඩකයින් @AnuradhaRa
    මම සමලිංගිකයෙක් නෙමේ 🤮

    විකෘති කියන්නෙ ඉතිං ලස්සන සුදු කකුල්වලට ආසයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    1. ආසිත්ත පණ්ඩක - අනුන්ගේ අංගජාතය මුවින් ගෙන සතුටු වන පණ්ඩකයින් @tupac97

    2. උසුය පාණ්ඩක - අනුන් ලිංගිකව හැසිරෙනු දැක සතුටු වන පණ්ඩකයින් ?????????

    3. ඕපක්කමික පණ්ඩක - ලින්ගෙන්ද්‍රයක් නැති හෝ අප්‍රාණික පණ්ඩකයින් @peggingboys

    4. පක්ක පණ්ඩක - පක්ෂයකට, කාලයකට විකෘති ලිංගික, සම ලිංගික ආශාව වැඩි වන පණ්ඩකයින් @AnuradhaRa

    5. නපුංසක පණ්ඩක - ස්ත්‍රී හෝ පුරුෂ අනන්‍යතාවයක් නොමැති @PHBhagya , @Geshi95 , @Dr Vishmi

    2. ඇයි බං ඉන්නේ ගෑණි වෙන එකෙක් එක්ක බුදියද්දි බලාගෙන ඉන්න එකෙක්

    3. අඳුරු මහත්තයා
     
    • Love
    Reactions: clumsyhulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    නෑ....

    මම තැනක කියවලා තියනවා ගිහි කාලයේ දැඩිව කාමුක ජීවිතයක් ගත කර ගිහියන් පැවිදි උනාම ඒ භික්ෂූන් වහන්සේලා " පීඩනය " දරාගන්න බැරුව සතුන් සමග ලිංගිකව හැසිරිලා පසුව බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පදයක් මගින් එක තහනම් කරපු අවස්ථාවක්.
    ආ .. කෝසල මල්ලිකා මහණ උනා කියලා මම හිතුවේ . .
     
    • Like
    Reactions: Yeezus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පක්ක පණ්ඩක - පක්ෂයකට, කාලයකට විකෘති ලිංගික, සම ලිංගික ආශාව වැඩි වන පණ්ඩකයින් @AnuradhaRa
    මේක කක්ක පණ්ඩක කියලවෙනස් වෙන්න ඕන. අරුට කක්ක බෙටි ආසාව තියෙන්නේ