@Fiona Dabare සම්මා දිට්ඨියට හෝ මාර්ග ඵලයකට ත් පැමිණෙනතුරු පෘථග්ජනයා අනුගමනය කළ යුත්තේ ධර්මය, බුදුරජාණන් වහන්සේ, පටිච්චසමුප්පාදය මේ සේරම සම්මුති වශයෙන් ඇතැයි කියලා නේද.
මොකද අර මම ඊයේ දාපු ද්විකෝටික නුල නිසා මට එකපාරක් කල්පනා වුණා ධර්මය බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය මේ මුකුත් නැතිනම් මම මොකද කරන්නේ කියලා උභතෝකෝටිකයක්.
නෑ කියලා මම ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑනේ, නෑ කියල අහලා කෙනෙක් කියන එකත් දැනගත්ත විතරයි. දෙයක් නෑ කියලා අවබෝධ කරගන්න කල් සම්මුති ලෝකයේ ඉන්නකල්, සම්මුතියේ හිත පිහිටුවලා, පිළිවෙත් පුරන්න ඕනි නේද ලෝකෝත්තරභාවයට එනකල් ?