Ne sobadahama awasara dunne ne tama.ඔබතුමා සෝවාන් ද?
Ne sobadahama awasara dunne ne tama.ඔබතුමා සෝවාන් ද?
මේ තර්කයේ හැටියට රූපයට වඩා වැදගත් දේවල් තියෙනවා. ඒ කියන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක.නැ, කොහෙහරි ශරීර කුඩුවක මුකුත් වුනේම නැ.. කියලා අවබෝධය (දුක්ක සමුදය) නිසා සම්මා දිට්ටියට පත් වෙලා, යොනිසෝ මනසිකාරය සමග වැඩෙන ප්රඣා චයිතසිකය නිසා, රහත් වුනාම උපාදනස්කන්ධය ඇති වෙන්න බැරි වෙනවා. අභිසංස්කාර රැස් වෙන එක නතර වෙනවා. සංස්කාර ඉවර වුනාට පස්සේ පංචස්කන්ධය හට ගන්නත් හේතු නැති වෙනවා.
ආසාව නැති කරලා නිවන් දකින්න බැහැ. මුහුදෙන් වතුර, පොල් කට්ටකින් අයින් කරනවා වගේ.
මගෙ පස්නෙ වැරදි කියල තිරනය කොරන්න ඔයා කවුද?ඕක තේරුම් අරන් වැඩක් නැ සක්කාය දිට්ටිය නිසා.
සර්රර කූඩුව කියන්නේ, දැනීම තුල සහ පෙනීම තුල ඇත විදිහට හම්බෙන දෙයක්..
ඔය ඔයා කියන ශක්ති කතාත්.. පෙනීම, ඇසීම, දැනීම තුල දැනගත් බව ක ගොඩනගාත්ත දැනුම.
ඔය ලෝකේ අතුලෙන් ප්‍රශ්නේ අහන්නේ (හට නොගත් දෙයක්), ප්‍රශ්නේ වැරදියි ඒ නිසා.
මගෙ පස්නෙ වැරදි කියල තිරනය කොරන්න ඔයා කවුද?
මේ තර්කයේ හැටියට රූපයට වඩා වැදගත් දේවල් තියෙනවා. ඒ කියන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක.
නිවන කියන්නෙ නැති කිරීම නෙවේ බන්! නිවන කියන්නෙ නැවත කොහෙ හරි මානෙක ඉපදෙන්න තියෙන අසාව නැති කිරිම නෙද? ආත්මය ( හෙවත් ජිවයෙ ශක්තිය ) ඉතිරිව තියෙනවා!
එක තමා කියන්නෙ! කොහෙ හරි හැදෙන සරීර කුඩුවකට රින්ගන්න තියෙන ආසාව ආත්මෙට නැති උනාම නිවන් දකිනවා! එ වගෙම මෙ විශ්වයෙ කිසිම දෙයක් විනාස වෙන්නෙ නැහැ! වෙන්නෙ වෙනත් දෙකට හැරවෙන එක විතරයි!
තෙරෙන සින්හලෙන් හරි ඉන්ග්‍රීසියෙන් හරි කියන්න!!
සරිස කුඩුවa ඇනිමෙට් කරල තියාගන්න ශක්තියට මොක්ද වෙන්නෙ?
එක එක උන් කියපුවා මට වැඩක් නැහැ! මම පිලිගන්නෙ මම තෙරුම් ගනිපු දෙ. උන් දෙසා බාල තියෙන්නෙ උන් තෙරුම් ගනිපු දෙ! උබල වහල්ලු වගෙ උන් කියපුවාත් - පාලනෙ කරන දෙසපාලුවො හදපු නිතියත් පිලි අරන් නාකි වෙලා හම්පඩ වෙලා මැරිලා යනවා!ජීවය ශක්තිය කියලා එකක් නෑ බං, හරියට ථෙරවාදය ඉගෙනගනින් තර්ක කරන්න කලින්. අභිධර්මය පොඩ්ඩක් හරි ටච් කරපන්, හුදු හේතූන් නිසා හටගන්නා නාමරූප ප්‍රත්‍ය සමූහයක එකතුව තමා තමයි ජීවියා/සත්වයා කියන්නේ ( නාම කියන්නේ චිත්ත චෛතසික අපිට හිතෙන දේවල්, රූප කියන්නේ අපේ භෞතික ශරීරය ) ඒ නාම රූප යක් සමූහයකට මම මගේ ඉන්නවා කියන දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. නිවන දකින්න තියෙන බැමි දහය අතරේ සක්කාය දිට්ඨිය තමයි පළවෙනි එක, ඒක බිඳින්න ඕනි. ඊට පස්සේ තව නමයක් තියනවා බිඳින්න ( දස සංයෝජන ධර්ම )
සක්කාය දිට්ඨිය, මම මගේ ආත්මය යැයි කියන දෘෂ්ටිය බිඳීම තමයි නිවන් මාර්ගයේ පළවෙනි බැම්ම. කවුද ශරීර කූඩුවට රිංග ගන්නේ ? රිංගන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ නිවන් දැක්ක කෙනෙක්ට. මේ විශ්වයේ සියලු දේ විනාශ වෙවී නැවත හට ගන්නවා, කල්ප විනාශය කියන්නේ ඒකට. ඔය උඹ භෞතික විද්‍යාව සහ බුදු දහම පටලවාගෙන. ( ශක්තිය සංස්තිතිකයි, මැවිමක් හෝ විනාශ කිරීමක් කරන්න බෑ කියන එක එන්නේ භෞතික විද්‍යාවේ, ඒත් ඒක කැඩෙන තැන් එනවා එක සීමාවකට යද්දී )
එහෙම ශක්තියක් නෑ, චිත්ත චෛතසික (නාම) වලින් දහමේ දැක්වෙන විදියට රූපය ක්‍රියාත්මක පාලනය කරනවා. භෞතිකය සහ අභෞතිකය අතර සම්බන්ධය කර්ම ශක්තිය / සංස්කාර විසින් සකසනවා කියලා ඉගැන්වීමේ තියෙනවා.
ඔවා ගිහින් කියනව කියන දෙ කට බලියාන අහන් ඉන්න උපාසකලාට!
ආගම කියන්නෙ දෙසපාලානෙ වගෙ අටමගලෙයක්! ඉන්නකම් සැපෙ මොඩෙයො රවට්ටන උන් දෙන දෙවල් වලින් සැපෙ ඉන්න කම්මැලියො සෙට් එකක් අටොගනිපු පිස්සුවක්. මෙ පිස්සුවෙන් මිනිස්සු කන්ට්‍රොල් කරන නිසා - මිනිස්සු ප්රොරොගැරැම් කරන නිසා - මිනිස්සු පාලනෙ කරන කොට්ටාසෙට වැඩෙ මාර ලෙසී! ආගම සහ දෙසපාලනය / පාලකයන් එකට යන්නෙ එකයි!
ලොකෙ / විශ්වය ඇතුලෙන් පස්නෙ අහන්නෙ නැතිව වෙන කොහෙන් අහන්නද?
ඔය කියන දර්සනය තියෙන්නෙත් මෙ විස්වය ඇතුලෙ. එක කියල තියෙන්නෙත් විස්වය ඇතුලෙ පහල වෙච්ච නෙකෙක්. එයා එවා කීවෙත් විස්වය ඇතුලෙ පහල වෙච්ච ජිවින්ට!
එක එක උන් කියපුවා මට වැඩක් නැහැ! මම පිලිගන්නෙ මම තෙරුම් ගනිපු දෙ.
මගෙ එක හරිද. වෙන උන් කියන එවා හරිද කියල තිරනය කරන්න බැ! මොක්ද ඔවා මනක්කලිපිත මල විකාර!ඒක ඉතින් ඔයාගේ අදහස
ඔයාගේ අදහස හරිමද?
විශ්වය කියලා ගන්නැතුව ලෝකය කියලා ගමු. ලෝකය තමයි පේන, ඇහෙන, දැනෙන, ඔයා දන්න, හිතන මුලු වපසරියම..
ලෝකය ඇතුලේ පේන්නෙම තියෙන දේවල්. තියෙන දෙයක් ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ..
ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඇතිවෙන්නේ ද්විකෝටික debate එකක්.
ප්‍රශ්නේ එන්න හේතුව (සක්කාය දිට්ටිය) නැති කරන විදිහ බුද්ධාගමේ තියෙන්නේ, නැතුව ලෞකික ප්‍රශ්න වලට උත්තර නෙමෙයි.
එක එක උන් කියපුවා මට වැඩක් නැහැ! මම පිලිගන්නෙ මම තෙරුම් ගනිපු දෙ. උන් දෙසා බාල තියෙන්නෙ උන් තෙරුම් ගනිපු දෙ! උබල වහල්ලු වගෙ උන් කියපුවාත් - පාලනෙ කරන දෙසපාලුවො හදපු නිතියත් පිලි අරන් නාකි වෙලා හම්පඩ වෙලා මැරිලා යනවා!
![]()
![]()
![]()
!!
කොරොනා වැක්සීන් එක ගහ ගන්න පොලිමෙ මුලින්ම ගියා නෙද?
( ශක්තිය සංස්තිතිකයි, මැවිමක් හෝ විනාශ කිරීමක් කරන්න බෑ කියන එක එන්නේ භෞතික විද්‍යාවේ, ඒත් ඒක කැඩෙන තැන් එනවා එක සීමාවකට යද්දී )![]()
![]()
:
පදාර්තය කියල ලබ්බක් නැ! ඉවසල ඉදපම්. විජ්ජාවට තව ගොඩක් දුර යන්න තියෙනවා!
මගෙ එක හරිද. වෙන උන් කියන එවා හරිද කියල තිරනය කරන්න බැ! මොක්ද ඔවා මනක්කලිපිත මල විකාර!
එක නිසා ජීවත් වෙලා ඉන්න කම් හොදට හම්බ කරල - හොදට කලා - හොදට හුකල - වැඩි පුර තියෙන දෙයක් ඔය බල්ලෙක් - පුසෙක් - කපුටෙක්ට දිලා - නාකි උනම ආතල් එකෙ ඉන්න සිස්ටම් එකක් හදාගෙන - පන කෙන්ද යනකම් ඉදපල්ල! ඔය ආගම් කියන උනුත් ඔකොම කරන්නෙ එකයි! කලෙත් එකයි!
දැන් එවා හරි කීව එවා කියාපු උන්ම මිසක් වෙන උන් නෙවී නෙද? මොක්කු හරි ඔය එකක්වත් ටෙස්ට් කරල තීද? ආ මලාට පස්සෙ ඇව්ල්ලා ආයෙ කියන්න බැ නෙ!ඔය අපි කියන ඒවා නෙමේ බන්, බුද්ධ වචනය තියෙන ත්‍රිපිටකය අර්ථකථනය කරපු එක පරියායක් වන ථෙරවාදයේ, අතීතයේ ඉඳන් අටුවා ටීකා ටිප්පනි වල එන ඉගැන්වීම. අපිට කැමති කැමති දේ වල් අර්ථකථනය කරගන්න මොකටද බුදුරජාණන් වහන්සේ කෙනෙක්. අපිට අර්ථකථනය කරන්න දෙයක් නෑ, කරන්න ඕනේ මොකක්ද නොකරන්න ඕනේ කියන එක දහමේ තියෙනවා පැහැදිලිව. ඒක අනුගමනය කරන්න විතරයි තියෙන්නේ.

දැන් එවා හරි කීව එවා කියාපු උන්ම මිසක් වෙන උන් නෙවී නෙද? මොක්කු හරි ඔය එකක්වත් ටෙස්ට් කරල තීද? ආ මලාට පස්සෙ ඇව්ල්ලා ආයෙ කියන්න බැ නෙ!![]()
![]()
![]()
![]()
ඒක හරිද වැරදිද කියලා, ඔයාම පරීක්ෂණය කරලා බලන්න. ස්වයංපරීක්ෂණය තරම් උතුම් පරීක්ෂණයක් වෙනත් නෑ.දැන් එවා හරි කීව එවා කියාපු උන්ම මිසක් වෙන උන් නෙවී නෙද? මොක්කු හරි ඔය එකක්වත් ටෙස්ට් කරල තීද? ආ මලාට පස්සෙ ඇව්ල්ලා ආයෙ කියන්න බැ නෙ!![]()
![]()
![]()
![]()
එක තමා කියන්නෙ. ආගම් කියපු උන් කලෙ ඔවා කියල මොට්ටයන් දෙන දෙවල් වලින් සැපෙ ජිවත් වෙලා මැරියා ගිය එක!තේරුම් ගැනීමට පාදක කර ගන්න දත්ත fundamentallyම වැරදියිනම්, තේරුම් ගන්න දේවල් හරි ද?
ඔය යට කියන ඒවා කරන්න එපා කියලානම් නැ අපේ ආගමේ..
------ Post added on Sep 6, 2025 at 1:41 PM
මලාට පස්සෙ ඔවා දන්නෙ නැ නෙ!උබ ටෙස්ට් කර ගනින් නිවන් දැකලා. කව්රුත් කරනකන් ඇයි බලන් ඉන්නේ?
එක තමා කියන්නෙ. ආගම් කියපු උන් කලෙ ඔවා කියල මොට්ටයන් දෙන දෙවල් වලින් සැපෙ ජිවත් වෙලා මැරියා ගිය එක!