☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ඔව්. අවිද්‍යාව, මානය, බව රාග.. තියේ අනාගාමී අයට ඒකයි ඉපදෙන්නේ.

    සකදාගාමී අයට කාම රාග, පටිඝ ටිකක් අඩුයි.

    සෝවාන් නම් කලින් සතාම තමයි සම්මා දිට්ටිය ඇරෙන්න වෙනසක් නැ.
    ඔය ආසාව නැති කරාට පස්සෙ ජීවත් වෙලා වැඩක් නැ බන්! ජීවිතෙ කියන්නෙ ඔය ආසාවන් ටිකට! ඔය ටික නැති කරාම නිසකම් සර්‍ර කූඩුව කාල බිලා මැරෙනකම් ඉන්නවා විතරයි! ආන්න නිවන!

    තියෙන විදියට කාල බිලා ඉදල මැරිල යනවා. එක එක අටමගලවල් පස්සෙ පිස්සෙක් වගෙ යැවෙන්නෙ නැහැ! එතනින් තමයි නිවන පටන් ගන්නෙ! මලාට පස්සෙ ඉවරයි! 😁 😁 😁

    දැන් උබට එම ඉන්න පුලුවන්ද? ලැබෙන ආදායමෙන් මැන්ජ් කරන් ආස දෙවල් ගැන ආසාවන් ඇති කර නොගෙන ඉන්න පුලුවන්ද? 😁😁
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    ආසාව නැති කරන්නැ, යෝනිසෝ මනසිකාරය නිසා අසාර බව දැකලා අතහැරෙනවා..

    අතහරින්නත්, අල්ලගන්න පුලුවන් *දෙයක්* හම්බෙන්නැත්තම් මොනා කරන්නද?

    දැන් උබට එම ඉන්න පුලුවන්ද? ලැබෙන ආදායමෙන් මැන්ජ් කරන් ආස දෙවල් ගැන ආසාවන් ඇති කර නොගෙන ඉන්න පුලුවන්ද? 😁😁

    මන් මොකටද ආසාව නැති කර ගන්නේ බලෙන්?
    ආස දේවල් ඔන්කොම කරනවා මන්. කනවා, බොනවා, හුකනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    ටික ටික දැනගන්න ගමන් ඉන්නේ. තාම හරි අවබෝධයක් නෑ. දන්නැති දේවල් ගොඩක් තියෙනවා දැනගන්න
    uba dannawa athi dan hodatama.dan tiyenne practice eka.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තියෙන විදියට කාල බිලා ඉදල මැරිල යනවා. එක එක අටමගලවල් පස්සෙ පිස්සෙක් වගෙ යැවෙන්නෙ නැහැ! එතනින් තමයි නිවන පටන් ගන්නෙ! මලාට පස්සෙ ඉවරයි! 😁 😁 😁

    ජාතිය තමයි ආයේ ආයේ ඇති වෙන්නේ උපාදානය එක්ක මේ දැනුත්..
    ඔයාට පේන්නේ සම්මුති උපත, මරනය විතරක් වුනාට.
    පිස්සු වැඩක් තමයි කරන්නේ.
    පිස්සු කියලා දැනගන්නේ මාර්ගඵල ලැබුවහම.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ආසාව නැති කරන්නැ, යෝනිසෝ මනසිකාරය නිසා අසාර බව දැකලා අතහැරෙනවා..

    අතහරින්නත්, අල්ලගන්න පුලුවන් *දෙයක්* හම්බෙන්නැත්තම් මොනා කරන්නද?

    මන් මොකටද ආසාව නැති කර ගන්නේ බලෙන්?
    ආස දේවල් ඔන්කොම කරනවා මන්. කනවා, බොනවා, හුකනවා..
    ehenam methana mona labbakda kiyawanne! ewa kara kara idapam!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ehenam methana mona labbakda kiyawanne! ewa kara kara idapam!

    මන් කිව්වද ආසාව අතාරින්න කියලා?
    බුදුහාමුදුරුවෝ කිව්වද?
    ඕක කරන්න බැරි වැඩක් කියලා උපමාවකින්නම් පෙන්නලා තියෙනවා ආනන්ද හාමුදුරුවොන්ට මතක හැටියට.
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    මන් කිව්වද ආසාව අතාරින්න කියලා?
    බුදුහාමුදුරුවෝ කිව්වද?
    ඕක කරන්න බැරි වැඩක් කියලා උපමාවකින්නම් පෙන්නලා තියෙනවා ආනන්ද හාමුදුරුවොන්ට මතක හැටියට.
    ethaninma penawa ne!
    mama buduhamuduruwo kiyana puthgalaya - i do not belive he is human- ubala duwanawa! eka nisa onna oya ohoma idapam!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ethaninma penawa ne!
    mama buduhamuduruwo kiyana puthgalaya - i do not belive he is human- ubala duwanawa! eka nisa onna oya ohoma idapam!

    ප්‍රශ්නේ පටන් ගන්නේ ජාතියෙන්. කාමරාගය නිකන් ගහේ කොල වගේ.. මුලට ගහන්නැතුව ගහේ කොල ගලවලා වැඩක් නැ.

    දුවන එකත් ක්‍රියාවක්, නැවතිලා ඉන්න එකත් ක්‍රියාවක්. ධහමේ තියෙන්නේ කිරීම්/ නොකිරීම් දෙකෙම නොකර අකර්මණ්‍ය වෙන විදිහ.
     
    • Like
    Reactions: Yeezus

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ප්‍රශ්නේ පටන් ගන්නේ ජාතියෙන්. කාමරාගය නිකන් ගහේ කොල වගේ.. මුලට ගහන්නැතුව ගහේ කොල ගලවලා වැඩක් නැ.

    දුවන එකත් ක්‍රියාවක්, නැවතිලා ඉන්න එකත් ක්‍රියාවක්. ධහමේ තියෙන්නේ කිරීම්/ නොකිරීම් දෙකෙම නොකර අකර්මණ්‍ය වෙන විදිහ.
    අවිද්‍යාව නිසානෙ සෑම දෙයක්ම පටන් ගන්නේ, හැබැයි අවිද්‍යාව නැති කරන්න බෑ බටහිර විද්‍යාවෙන්. ප්‍රශ්ණේ කියන්නේ අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියලා දන්නැති කම. අනික විඥානය බටහිර විද්‍යාවෙන් පිළිගන්නේ නැති එක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අවිද්‍යාව නිසානෙ සෑම දෙයක්ම පටන් ගන්නේ, හැබැයි අවිද්‍යාව නැති කරන්න බෑ බටහිර විද්‍යාවෙන්. ප්‍රශ්ණේ කියන්නේ අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියලා දන්නැති කම. අනික විඥානය බටහිර විද්‍යාවෙන් පිළිගන්නේ නැති එක.

    විඣානය බටහිර විද්‍යාවෙන් පිලිගන්න ඕන්නැඇ, අපිට ගෝචර වෙන දෙයක්නේ *දැනීම*

    අවිද්‍යාව නැති කරන විදිහ ලස්සනට දේශනා කරලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ.

    දාන, සීල, භාවනා වල යෙදිලා සීලය සහ හික්මීම දියුනු කරන් ආර්යන් වහන්සේ කෙනෙන්ගෙන් සද්ධර්මය අසා අවබෝධයට පත් වෙන්න තියෙන්නේ. අවබෝධයට පත් වෙනකන් අහපු ධහම ආයේ ආයේ විමසන්න තියෙන්නේ..

    අවබෝධයට පත් වුනහමත්, යෝනිසෝ මනසිකාරයම තමයි වැඩෙන්නේ රහත් වෙනකන්..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    අවිද්‍යාව නිසානෙ සෑම දෙයක්ම පටන් ගන්නේ, හැබැයි අවිද්‍යාව නැති කරන්න බෑ බටහිර විද්‍යාවෙන්. ප්‍රශ්ණේ කියන්නේ අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියලා දන්නැති කම. අනික විඥානය බටහිර විද්‍යාවෙන් පිළිගන්නේ නැති එක.
    ඔබතුමා බටහිර විද්‍යාව සහ පෙරදිග විද්‍යාව link, merge කරන්න හදන්න එපා. පදනම් දෙකක්.

    ඕක නිකං, පෙරදිග සංගීතයේ එන ඉගැන්වීම්වලින්, අවකලනය ගානක් හදනවා වගේ. වෙනස්ම විද්‍යාවන් දෙකක්.