"හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ" "මහණෙනි, මම දැන් ඔබ අමතමි. සියලු සංස්කාර නැසෙන සුලුය. නොපමාව කුසල් දහම්හි යෙදෙන්න" 🙏