මචංලා කොහොමද ඊයේ වෙචිච වැඩෙි. ඉන්දියන් කාරයොන්ට. උන් සෙමි ෆයිනල් වලට තේරැනේ නැහැනේ. හොද වැඩෙි උන්ට උනේ. මට නමි මාර සතුටුයි. උබලට මොකද හිතෙන්නේ ඒ ගැන ????
![]()


පොඩ්ඩා;13551224 said:මටත් මාර සතුටුයි උන්ගේ අලිපඩේ බහින්න ඔනේ![]()




![]()
![]()
![]()
දැන් ඉතින් අඩපල්ලා...





- අනේ මන්දා මාරම සතුටක් බං තියෙන්නේ වැඩේ කියන්නේ හෙට එකත් අපේ උන් දිනන්න ඕන...






