☻☻☻ INDIA ඉවරයි ...... ☻☻☻

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ☻☻☻ INDIA ඉවරයි ...... ☻☻☻

    මචංලා කොහොමද ඊයේ වෙචිච වැඩෙි. ඉන්දියන් කාරයොන්ට. උන් සෙමි ෆයිනල් වලට තේරැනේ නැහැනේ. හොද වැඩෙි උන්ට උනේ. මට නමි මාර සතුටුයි. උබලට මොකද හිතෙන්නේ ඒ ගැන ????


    :lol::lol::lol::lol::lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචංලා කොහොමද ඊයේ වෙචිච වැඩෙි. ඉන්දියන් කාරයොන්ට. උන් සෙමි ෆයිනල් වලට තේරැනේ නැහැනේ. හොද වැඩෙි උන්ට උනේ. මට නමි මාර සතුටුයි. උබලට මොකද හිතෙන්නේ ඒ ගැන ????


    :lol::lol::lol::lol::lol:

    මටත් මාර සතුටුයි උන්ගේ අලිපඩේ බහින්න ඔනේ :lol::lol:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    :lol:
    11.gif
    :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    • අනේ මන්දා මාරම සතුටක් බං තියෙන්නේ වැඩේ කියන්නේ හෙට එකත් අපේ උන් දිනන්න ඕන...
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    76820981-photos-yuvraj.jpg



    76820981-photos-yuvraj.jpg



    Harbhajan-Photo-AFP-640x480.jpg



    දැන් ඉතින් අඩපල්ලා... :lol::lol::lol::lol:

    පවු නේද බං මුං. බලපල්ලකෝ මුං ටික අඩන හැටි. මුං හිතාගෙන ඇවිල්ල තියෙන්නේ කප් එක අරගෙනම යන්න වගේනේ.

    :lol::lol::lol::lol::lol: