☻☼ ***වටිනා කියන Software එකක්.. ♫ ***

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ☻☼ ***වටිනා කියන Software එකක්.. ♫ ***

    මම අද ඔයාලට දෙන්නේ Presentation වලට සම්බන්ධ සුපිරි Software එකක් . මේ සොෆ්ට් එකෙන් PowerPoint Presentation එකක් අපිට DVD Format එකකට පහසුවෙන් Convert කර ගන්න පුළුවන් ...
    ඒ කියන්නේ අපිට ඒ PowerPoint Presentation එක අපිට DVD player එකෙන් හරි අපේ PC එකෙන් හරි DVD VIDEO එකක් විදියට හැමදෙනාම සමග Sharing කර ගන්න පුළුවන් .



    DTU1931_presentation10.jpg


    මේ තමයි සොෆ්ට් එක........




    PPT2DVD 5.2.0.240 – Powerpoint to Video Converter







    5f38c3ea1d.jpg




    (PPT2DVD 5.2.0.240 – Powerpoint to Video Converter | 11.8 MB)





    feature


    PowerPoint to DVD lets you easily convert PowerPoint presentations (PPT) into video files (AVI) with sound track, and it can produce a DVD disc which can play on any DVD player or PC. Sharing your presentations with everyone.
    PowerPoint to DVD can nearly keep all the original animations and special effects in your PowerPoint file on the video file. or can attached the sound from microphone, CD player,background music etc.






    powerpoint-to-dvd.jpg



    Project එකක් එහෙම කරන කොට මේ සොෆ්ට් එක ගොඩක් වැදගත් වෙනවා ...... ඒක නිසාම මම මේ සොෆ්ට් එකේ නවතම සංස්කරණය කොහොමහරි හොයා ගෙන ඔයාලට දෙන්න ගෙනාවා .....


    තව මේ සොෆ්ට් එකෙන් Presentation එකට අදාල ව Sounds & HD Video Clips Add කර ගන්නත් පුළුවන් .....






    තව වැඩි විස්තර මේ පහත Youtube Video එකෙන් දිස් වේ .......





    මේ සොෆ්ට් එක full soft එකක් නිසා ඔයාලට තවත් පහසුයි .......



    DOWNLOAD


    download1.png





    http://www.mediafire.com/?pcipjlbpj83mgx6




    එහෙනම් DOWNLOAD කරලා බලන්නකෝ .......... :):):):)







    presentation_clipart.gif
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මමත් ටික කාකෙට ඉස්සර මෙහෙම ටූල් එකක් හෙව්වා.ඒත් හම්බවුනේ නෑ.
    තෑන්ක්ස් කොල්ලා......
    රෙප් දෙන්න බැරිලු