☼☼_තෝස_හදමු_(DOSA)☼☼
☼☼ තෝස හදමු (DOSA) ☼☼
අවශ්‍ය ද්‍රව්‍ය:-
☼ උඳු (සුද්දකල) ග්‍රෑම් 500 යි
☼ කැකුළු හාල් පිටි ග්‍රෑම් 250 යි
☼ පොල් කිරි (මිටිකිරි) කෝප්ප 3 යි
☼ තලතෙල් ස්වල්පයක් (තල තෙල් නැතිනම් පිසීමට ගන්නා තෙල් සුවල්පයක්)
☼ උළුහාල් සහ කහ ස්වල්පයක් බැගින්
☼ වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක්
☼ ලියා ගත් කරපින්චා සුවල්පයක්
☼ ලුණු
☼ අබ ටිකක්, ඵෑනු, වියලි මිරිස් කරල් දෙක තුනක්
සාදන ක්‍රමය
උඳු පිරිසිදු කර සෝදා රැයක් පෙඟෙන්නට හරින්න.
උදෑසනින් උඳුවල වතුර බේරා මිරිස් ගලේ තුනී පාප්පයක් වන්නට අඹරාගන්න. උළුහාල් වලින් අඩක්ද ගෙන ගලේ අඹරාගන්න.(අඔරා ගැනීමට බෙලෙන්ඩර් එකක් උවද පාවිච්චි කල හැක.)
මුට්ටියකට මේ අඹරාගත් දෙවර්ගයම දමා කැකුළු හාල් පිටි සහ පොල් කිරිද, කහද ඊටම මිශ්‍ර කරගන්න. .ඒයටම වතුරින් දියකර ගත් යීස්ටි තේ හැදි 1ක් එකතු කර කලවම් කරන්න.
මෙම භාඡනය තෙත රෙදි කඩකින් වසා පැයක් පමන තබන්න.පැයකින් පමන බලන විට එය දෙගුන වී තියේවි.
තෙල් ටිකක් ලිපතබා රත් වන විට එයට අබ ටිකක්, ඉතුරු උඵහාල් ටික, කරපිංච, ඵෑනු, වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩාවට කඩා තෙලට දමන්න එය රන්වන් පැහැ වනතුරැ බැද තෙල් සමගම උඵදු මිශ්‍රනයට දමා කලවම් කරන්නඅවශ්‍ය පමන ලුනුද එක්කරන්න.
පසුව තොසේ තැටියක් ගෙන තැටියේ තලතෙල් තවරා ලිප තබන්න.(පැතලි නොන්ස්ටික් සාස්පානක්/තැටියක් උවද භාවිතා කල හැකිය)
තෙල් රත්වන විට හැන්දකින් පිටි මිශ්‍රණය තැටියකට වත්කර ආප්පයක් මෙන් කරකවා ගන්න. ඉන්පසු අනිත් පැත්තද පෙරළා පිසගන්න. මෙලෙස තලතෙල් හිඳෙන විට නැවතත් තැටියේ තෙල් තවරමින් තෝසේ සාදාගන්න.

Last edited:
.. Thanks machan