♂ Honeymoon ToolKit ♀

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මම දන්නවා උබ තාම මැරිකලා නැතුව ඇති කියලා මත් හිතුවේ ඔවා තමයි එත් පස්සෙ තමයි දනෙන ඇත්තටම ගෙනියන්න ඔන , දෙවල්

    උදේ ඉදන් රෑ වෙනකන් රගපාල ඉවර වුනහම රිදෙන්නේ නැතිවෙන්න වයිපරෙගේ කොන්ඩේ ගහලා තියෙන කොන්නකටු රිදෙන්නේ නැතිවෙන්න ගලවනන් ඉවසිම හා හැකියාව

    කොන්ඩේ ගහලා තියෙන ස්ප්‍රේ එක යන්නේ නැහැ එක නිසා හොද කන්ඩිශනර් ශැම්පු එකක් සහා පන යනකන් කොන්ඩේ අතුල්ලන්න සහජ හැකියාව

    ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් හුම ගද්දි වයිපරේ අඩන්න පටන් ගන්නවා, ගෙදර මතක් වෙලා එක සෙන්ටිමෙන්ටල් කරන්න ස්තානොචිත ප්‍රඥ්ඥාව,

    ඉට පස්සේ යාලුවෝ කොල් කරද්දි හොද කුණු හබ්බ ටිකක් සූදනම් කර ගත යුතුවේ

    ඔක්කොම ඉවර වුනහම වයිෆරේ පොඩි රිවිව් එකක් දෙනවා අද වුන සිද්දි
    ඔයා හරියට ඩාන්ස් කරේ නැහැ නේ මගේ යාලුවන්ට වැඩිය කතා කරේ නැහැ ඔයාගේ අය එකක් නම් කයියා. වැරදි හෝ හරි සතුටින් අසා දාරාගෙන සිටිමේ හැකියාව.
    ඔන්න ඔය දෙවල වලට අවශ්‍ය මාන සික ශක්තිය හා අදාල දෙවල් තමයි ගෙනියන්න ඔන

    මෙය අවශ්‍ය වන්නේ ලව් කර බැදපු යූවලක් තම පලමු රාත්‍රිය ගෙවිමට පමණයි

    අමතර- මවගේ වෙන් වීම දරාගත නොහැකිව අඩන බිරිදව සතුටු කිරිමට පොඩි හෝ තැග්ගක් දිමට කාරුණික වන්න (ස්පරයිස් )

    එ අසරණි ගහෙන් වැටි ඇති නිසා ගොනා අන්නවන්න එපා ප්ල්ස්

    machan aiyye meka godak denekta aththa ???
    danne nathi nisa ahanne ?

    thanks for sharing with us
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    විවාහක යුවළකගේ ප්‍රථම රාත්‍රිය තමා තම සහකාරිය තුළ තමා කෙරෙහි උපරිමයෙන් විශ්වාසය, ආදරය සහ ගෞරවය ගොඩනැගෙන ප්‍රථම අවස්ථාව. එදාට ඔය ටූල් කිට් මගුල් අරගෙන ගිහින් දන්න වැඩ ඔක්කොම එක රැයින් පෙන්නන්න ගිහින් ඇන ගත්තාම ගෑණිට "අනේ අපොයි" කියලා හිතෙයි!!
    දැන්මම දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නැත්නම් පමණක් ඒ සදහා අවශ්‍ය දෙයක් රැගෙන ගියාට වරදක් නෑ!
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    කට්ටිය හිතාගෙන යන්නේ නම් ඔහොමයි ඒත් අපේ
    අයියලා අන්තිමට කඩාගන්නවත් බැරුව එන අය බොහෝමයි මොකෝ ආයි ආවාම කියනවා ඇහ් :rofl:
    ර්‍

    මේක මචන් මෙහෙම සීන් එකක් තියෙනවා. කඩා ගන්න බැරුව නෙවේ බන්. කඩන්නේ නැති කමයි හේතුව. ඕක කලින් කඩා ගත්ත කෙල්ලෙක් නම් අවුලක් නෑ. ඔහේ තියෙන එකේ ඇරලා දාන්න තියෙන්නේ. නමුත් කෙල්ල වර්ජින් නම් ටිකක් අමාරුයි. මොකද හනිමුන් යන්නේ බඩුවක් එක්ක නෙවේ නේ තමන් අවන්කවම ආදරය කරන කෙල්ල. ඉතින් කෙල්ලට පොඩි හරි වේදනාවක් දැනෙනවා කියන්නේ කොල්ලෙක්ට එකත් ඉවසන්න බෑ. අනික කෙල්ලගේ මානසිකත්වයත් අවුල් වෙලා තියෙන්නේ ඒ වෙලාවට ෆීලින්ග් එකත් අඩුයි. ඔය හේතුව නිසා තමා ගොඩක් එවුන්ගේ හනිමුන් එක හෝම්කමින් එකෙන් පස්සේ සෙට් වෙන්නේ.. :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම දන්නවා උබ තාම මැරිකලා නැතුව ඇති කියලා මත් හිතුවේ ඔවා තමයි එත් පස්සෙ තමයි දනෙන ඇත්තටම ගෙනියන්න ඔන , දෙවල්

    උදේ ඉදන් රෑ වෙනකන් රගපාල ඉවර වුනහම රිදෙන්නේ නැතිවෙන්න වයිපරෙගේ කොන්ඩේ ගහලා තියෙන කොන්නකටු රිදෙන්නේ නැතිවෙන්න ගලවනන් ඉවසිම හා හැකියාව

    කොන්ඩේ ගහලා තියෙන ස්ප්‍රේ එක යන්නේ නැහැ එක නිසා හොද කන්ඩිශනර් ශැම්පු එකක් සහා පන යනකන් කොන්ඩේ අතුල්ලන්න සහජ හැකියාව

    ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් හුම ගද්දි වයිපරේ අඩන්න පටන් ගන්නවා, ගෙදර මතක් වෙලා එක සෙන්ටිමෙන්ටල් කරන්න ස්තානොචිත ප්‍රඥ්ඥාව,

    ඉට පස්සේ යාලුවෝ කොල් කරද්දි හොද කුණු හබ්බ ටිකක් සූදනම් කර ගත යුතුවේ

    ඔක්කොම ඉවර වුනහම වයිෆරේ පොඩි රිවිව් එකක් දෙනවා අද වුන සිද්දි
    ඔයා හරියට ඩාන්ස් කරේ නැහැ නේ මගේ යාලුවන්ට වැඩිය කතා කරේ නැහැ ඔයාගේ අය එකක් නම් කයියා. වැරදි හෝ හරි සතුටින් අසා දාරාගෙන සිටිමේ හැකියාව.
    ඔන්න ඔය දෙවල වලට අවශ්‍ය මාන සික ශක්තිය හා අදාල දෙවල් තමයි ගෙනියන්න ඔන

    මෙය අවශ්‍ය වන්නේ ලව් කර බැදපු යූවලක් තම පලමු රාත්‍රිය ගෙවිමට පමණයි

    අමතර- මවගේ වෙන් වීම දරාගත නොහැකිව අඩන බිරිදව සතුටු කිරිමට පොඩි හෝ තැග්ගක් දිමට කාරුණික වන්න (ස්පරයිස් )

    එ අසරණි ගහෙන් වැටි ඇති නිසා ගොනා අන්නවන්න එපා ප්ල්ස්
    Noted ! :yes:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    එ අසරණි ගහෙන් වැටි ඇති නිසා ගොනා අන්නවන්න එපා ප්ල්ස්
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මම දන්නවා උබ තාම මැරිකලා නැතුව ඇති කියලා මත් හිතුවේ ඔවා තමයි එත් පස්සෙ තමයි දනෙන ඇත්තටම ගෙනියන්න ඔන , දෙවල්

    උදේ ඉදන් රෑ වෙනකන් රගපාල ඉවර වුනහම රිදෙන්නේ නැතිවෙන්න වයිපරෙගේ කොන්ඩේ ගහලා තියෙන කොන්නකටු රිදෙන්නේ නැතිවෙන්න ගලවනන් ඉවසිම හා හැකියාව

    කොන්ඩේ ගහලා තියෙන ස්ප්‍රේ එක යන්නේ නැහැ එක නිසා හොද කන්ඩිශනර් ශැම්පු එකක් සහා පන යනකන් කොන්ඩේ අතුල්ලන්න සහජ හැකියාව

    ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් හුම ගද්දි වයිපරේ අඩන්න පටන් ගන්නවා, ගෙදර මතක් වෙලා එක සෙන්ටිමෙන්ටල් කරන්න ස්තානොචිත ප්‍රඥ්ඥාව,

    ඉට පස්සේ යාලුවෝ කොල් කරද්දි හොද කුණු හබ්බ ටිකක් සූදනම් කර ගත යුතුවේ

    ඔක්කොම ඉවර වුනහම වයිෆරේ පොඩි රිවිව් එකක් දෙනවා අද වුන සිද්දි
    ඔයා හරියට ඩාන්ස් කරේ නැහැ නේ මගේ යාලුවන්ට වැඩිය කතා කරේ නැහැ ඔයාගේ අය එකක් නම් කයියා. වැරදි හෝ හරි සතුටින් අසා දාරාගෙන සිටිමේ හැකියාව.
    ඔන්න ඔය දෙවල වලට අවශ්‍ය මාන සික ශක්තිය හා අදාල දෙවල් තමයි ගෙනියන්න ඔන

    මෙය අවශ්‍ය වන්නේ ලව් කර බැදපු යූවලක් තම පලමු රාත්‍රිය ගෙවිමට පමණයි

    අමතර- මවගේ වෙන් වීම දරාගත නොහැකිව අඩන බිරිදව සතුටු කිරිමට පොඩි හෝ තැග්ගක් දිමට කාරුණික වන්න (ස්පරයිස් )

    එ අසරණි ගහෙන් වැටි ඇති නිසා ගොනා අන්නවන්න එපා ප්ල්ස්

    Best Reply ever :lol: