මම දන්නවා උබ තාම මැරිකලා නැතුව ඇති කියලා මත් හිතුවේ ඔවා තමයි එත් පස්සෙ තමයි දනෙන ඇත්තටම ගෙනියන්න ඔන , දෙවල්
උදේ ඉදන් රෑ වෙනකන් රගපාල ඉවර වුනහම රිදෙන්නේ නැතිවෙන්න වයිපරෙගේ කොන්ඩේ ගහලා තියෙන කොන්නකටු රිදෙන්නේ නැතිවෙන්න ගලවනන් ඉවසිම හා හැකියාව
කොන්ඩේ ගහලා තියෙන ස්ප්‍රේ එක යන්නේ නැහැ එක නිසා හොද කන්ඩිශනර් ශැම්පු එකක් සහා පන යනකන් කොන්ඩේ අතුල්ලන්න සහජ හැකියාව
ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් හුම ගද්දි වයිපරේ අඩන්න පටන් ගන්නවා, ගෙදර මතක් වෙලා එක සෙන්ටිමෙන්ටල් කරන්න ස්තානොචිත ප්‍රඥ්ඥාව,
ඉට පස්සේ යාලුවෝ කොල් කරද්දි හොද කුණු හබ්බ ටිකක් සූදනම් කර ගත යුතුවේ
ඔක්කොම ඉවර වුනහම වයිෆරේ පොඩි රිවිව් එකක් දෙනවා අද වුන සිද්දි
ඔයා හරියට ඩාන්ස් කරේ නැහැ නේ මගේ යාලුවන්ට වැඩිය කතා කරේ නැහැ ඔයාගේ අය එකක් නම් කයියා. වැරදි හෝ හරි සතුටින් අසා දාරාගෙන සිටිමේ හැකියාව.
ඔන්න ඔය දෙවල වලට අවශ්‍ය මාන සික ශක්තිය හා අදාල දෙවල් තමයි ගෙනියන්න ඔන
මෙය අවශ්‍ය වන්නේ ලව් කර බැදපු යූවලක් තම පලමු රාත්‍රිය ගෙවිමට පමණයි
අමතර- මවගේ වෙන් වීම දරාගත නොහැකිව අඩන බිරිදව සතුටු කිරිමට පොඩි හෝ තැග්ගක් දිමට කාරුණික වන්න (ස්පරයිස් )
එ අසරණි ගහෙන් වැටි ඇති නිසා ගොනා අන්නවන්න එපා ප්ල්ස්
machan aiyye meka godak denekta aththa ???
danne nathi nisa ahanne ?
thanks for sharing with us


