♔ එළකිරි සැගවුණ අමුත්තා ♔

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕයෙ එහෙම එකෙක් නම් කරනවා නම් එලෝ මෙලෝ නැතිව හැම ත්‍රෙඩ් එකේම රෙ# එකෙක් තෝරපන් නැතිව එක ත්‍රෙඩ් එකකට් දෙකකට සීමා උන එකෙක් දැම්මොත් අපි අවුල් වෙනවා බං
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕයෙ එහෙම එකෙක් නම් කරනවා නම් එලෝ මෙලෝ නැතිව හැම ත්‍රෙඩ් එකේම රෙ# එකෙක් තෝරපන් නැතිව එක ත්‍රෙඩ් එකකට් දෙකකට සීමා උන එකෙක් දැම්මොත් අපි අවුල් වෙනවා බං
    :rolleyes::baffled::cool:
    ow ehema karamu ehema malli oya
    සංවිදායක මණ්ඩලේට ගත්තා :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මාව විනාස වෙයිද
    අනිවා ගියපාර uknow_me විනාස උනා. ඒකෙත් පොඩියට වලියක් ගියා. හිටපියකො මේ පාර උබව දානව ළිදේ.. ඕයේ.. :cool::cool:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕයෙ එහෙම එකෙක් නම් කරනවා නම් එලෝ මෙලෝ නැතිව හැම ත්‍රෙඩ් එකේම රෙ# එකෙක් තෝරපන් නැතිව එක ත්‍රෙඩ් එකකට් දෙකකට සීමා උන එකෙක් දැම්මොත් අපි අවුල් වෙනවා බං
    :yes::yes: mama nam godak unwa danne na :sorry:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    adath thiyamu ehenam :cool:
    ඔව් අද මේ මොහොතේම තරගය පටන් ගමු .. මේ ත්‍රෙඩ් එකට සහභාගී වෙලා ඉන්න කෙනෙක්ව සැග උන අමුත්තා කරන්න .. එක සාමාජිකයෙක්ට නම් කිරීම් වාර දෙකක් හිමිවෙන විදිහට හොදයි නේද .. සංකීර්ණ කරන්නත් හොද නැ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න අද සැගවුණ අමුත්තා නම් කලා :cool:
    පළමු ඉගිය අද මේ ට්‍රේඅඩ් එකේ comment කරපු කෙනෙක් :P:P