♠♠♠ අපේ ලයිට් බිල අපිම බලමු ♠♠♠

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♠♠♠ අපේ ලයිට් බිල අපිම බලමු ♠♠♠

    XsMmk.png


    පල්ලෙහා මන් දීල තියෙන සයිට් එකට ගිහින් මේ විදියට පුරවගන්න අදාල කොටු..

    Consumer Tariff Category: නිවසක නම් "Domestic Purpose" ලෙස තබන්න

    Previous Metering Date : මේකට ඔයාලගේ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ දිනය සඳහන් රතු සීල් එකක් ඇති අන්න ඒ දිනය මෙතනට දමන්න..

    Current Metering Date :මෙතනට අද දවස ඇතුලත් කරන්න

    Previous Meter Reading : මෙතන ඔයාලගෙ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ පෑනෙන් ලියල ඇති ඉලක්කම් වගයක් අන්න ඒ අංක ටික දමන්න..

    Current Meter Reading : මෙතනට ඔයාලගෙ විදුලි මීටරේ අංක ටික බලාගෙන එන්න දුවල ගිහිං.. අන්න ඒ අංක ටික දමන්න.. " මතක තියාගන්න Previous Meter Reading වලට දාපු අංක ටිකට වඩා වැඩි අගයක් එන්න ඕන.. එහෙම නැත්නම් මාර ලෙඩේ මීටරේ අව්ලක්.. " :P

    nDurC.png




    දැන් බලාගෙන හිටියට වැඩක් නෑ හලෝ ඔය "Calculate" බොත්තම ඔබන්න..

    nIU2y.png


    :cool::cool: මෙන්න සයිට් එක :cool::cool:


    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif



     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අඩෝ සමාවෙයන් මන් එහෙම එකක් දැක්කේ නෑ, සිරාවට.. :no::no:
    මීට පස්සෙ එහෙම දානකොට ටිකක් වෙනස් කරල දාපං බං.. :P
    මම දාපු එකම දාන එක හරි නෑ නේ නේහ්... :lol:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    hehehe.balagena yadddi muu maha kamba horekne :rofl:
    පට්ට ආතල් එක කියන්නෙ මම ත්‍රෙඩ් එක දාපු ගමන් ඒකම ආයෙ දාපු එක නේ..
    මට හිනාව නතර කරගන්නත් බෑ ඕයි..
    මුන් නම් මාර ආතල් දෙන්නෙ.. :lol:
    රෙප් ++++ ඕ.....යි .. :lol:
     
    • Like
    Reactions: delmar

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පට්ට ආතල් එක කියන්නෙ මම ත්‍රෙඩ් එක දාපු ගමන් ඒකම ආයෙ දාපු එක නේ..
    මට හිනාව නතර කරගන්නත් බෑ ඕයි..
    මුන් නම් මාර ආතල් දෙන්නෙ.. :lol:
    රෙප් ++++ ඕ.....යි .. :lol:
    අඩෝ එහෙම කැත වැඩ කරන්නෙ නෑ කොල්ලෝ මන්.. සිරාවට මට ඔය අහම්ඹෙන් හම්ඹුන බ්ලොග් එකෙන් ඇදලා දැම්මේ.. :D
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අඩෝ එහෙම කියන්න එපා සිරවට මන් මේක දාලා තියෙනවා දැක්කේ නෑ, මන් මේක ගත්තේ මේකෙන්.. :D
    http://*****.blogspot.com/
    ඕකත් මගේ තමා.. :lol:
    එළ එළ ස්පෑම් පාරට.. රෙප් දෙන්නම්.. අදට ඉවරයි.. හෙට දෙන්නම්.. :lol:
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මීට පස්සෙ එහෙම දානකොට ටිකක් වෙනස් කරල දාපං බං.. :P
    මම දාපු එකම දාන එක හරි නෑ නේ නේහ්... :lol:
    හුටා !!!
    අහුවෙලා නේද?
    කමක් නෑ මචෝ ඒකෙනුත් අළුත් දෙයක් දැනගත්තා.
    ස්තූතියි !!!