♣♣♣..මගේ keyboard ගැහිල්ල.(අලුත් එක)..♣♣♣

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ♣♣♣..මගේ keyboard ගැහිල්ල.(අලුත් එක)..♣♣♣

    කාලෙකින් මට සින්දුවක් play කරලා video එකක් දාන්න බැරි උනා. මොකකට හරි පාඩම් කරන දවස් වලට තමයි ඉතින් හුඟක් වෙලාවට මට keyboard එක play වෙන්නේ.:lol:

    කලිනුත් කියල තියනව මම ඉතින් piano ඔස්තාර් කෙනෙක් නොවෙන බව. hobby එකට ඉඳල හිටලා ගහනවා. ඉතින් මට ගහන්න පුලුවන්නම් සාමාන්‍ය කෙනෙක්ටත් මම ගහන ඒවා play කරන්න පුළුවන් ඇති කියල හිතල තමයි ඉඳල හිටලා video එකක් ගහල ඕන අයට පොඩි අදහසක් ගන්න දාන්නේ.:)

    අනේ notes නම් ඉල්ලන්න එපා දැන් ඒවා ලියන විදිහ මතකත් නෑ.:no:
    දැන් තනිකර ear එකෙන් ගහන්නේ.:sorry:

    මේක තමයි මම මේ පාර record කලේ. ඉරාජ්ගේ මනමාලි සින්දුව. ලස්සන නිසා ගහන්න try එකක් දැම්ම.:yes:
    අඩුපාඩු ගොඩක් ඇති. ගණන් ගන්න එපා.:lol:






    මේ තියෙන්නේ මෑතකදී record කරපු තව කිහිපයක්. කැමතිනම් පොඩ්ඩක් කන දාල යන්න.:lol:




     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා:cool:
    8+ජයවේවා
    11.gif