♥♥♥.....හයිකු කවිය.....♥♥♥

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ලස්සණ නිර්මාණයක්, හයිකු නොවුනත් ඒ හා සමානයි කියා මට සිතෙයි.ඔබගේ නිර්මාණයට මගේ සුභ පැතුම්.
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අපූරැයි සහො.
    ආදරණීය හැගීම් බර වැදි වුණාම ඔහොම වෙනවා.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    හයිකු කවියක් කියලා විශේෂයෙන් ම කිව්වේ ඇයි කියලා නම් තේරෙන්නේ නෑ. කොහොම වුනත් ලස්සනයි. අපූරුයි දිල්.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හයිකු කවියක් කියලා විශේෂයෙන් ම කිව්වේ ඇයි කියලා නම් තේරෙන්නේ නෑ. කොහොම වුනත් ලස්සනයි. අපූරුයි දිල්.


    හයිකු කවියක් කියන්නෙ චතුර කියන්න තියෙන බොහෝ දේ වචන කීපයකින් කියන එකනෙ....ඉතින් මගේ මේ හැගීමත් ඒ වගේ.......
    හිතට දැනෙන හැමදේම කෙටිකරලා කියන්න හදන නමුත් තාමත් කියාගන්න බැරිවෙලා.....
     

    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    සිරාවටම හොය හොය හිටපු දෙයක්... බෙදා ගත්තාට තුති..! මමත් දිල් කෙනේක් තමා...;)