Meka maarai dil.... thama liywenna dangalana haiku kawiyak ape jeewithe kochchara balaporoththu upadawawida??

kiyannakoo
ජපන් ජාතිකයි ලියන්න තියෙන බොහෝ දේ පද පේලි කීපයකට සීමාකරලා ලියන කවිවර්ගයක් තමා හයිකු කවි
ඉතාම කෙටි නමුත් ඉතා ගැඹුරු තේරුම් සහිතයි

ow ithin haiku kavi liyanna nam japanese dena gena inna apei...
mmmm... nice poem..

nima karaganna bari una dewal ape jiwithe kochchara thiyeanwada??
gud 1 sis
උත්තරය ලැබුනා නේද ?![]()

කෙටියෙන් වුවත් ගැඹුරෙන් ලියන්නට තනන ඒ කවියේ සුවද පැතිරෙන්න ඉක්මනටම ලියවෙන දවස ඉක්මනටම එන්න සුභ ප්රාර්ථනා අක්කියට.....
ලස්සන නිර්මාණයක් අක්කි....දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ......
කියෙව්වා. ඒත්, හයිකු කවි ගැන අහලා තිබුනට ඒ ගැන මෙලෝ හසරක් මම දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර මුකුත් කියන්න බෑ.